එලකිරි වලි මඩුව ~ ගහ මරාගන්න සෙට් එක

Jul 26, 2011
8,378
730
0
no sinhala land
එලකිරි වලි මඩුව ~ ගහ මරාගන්න සෙට් එක

images


කස්ටිය දන්නවනෙ එලකිරියෙ හිටපු ගමන් පොඩි පොඩි වලි යනව කියල. එක්කො සීරියස් වලි නැත්තන් කාව හරි බයිට් කරන්න ත්‍රෙඩ් යනව. ඔන්න ඉතින් අපි මෙතන සෙට් වෙලා ඉමු. වලියක් මොකක් හරි දැක්කොත් පටස් ගාල ලින්ක් එක දෙන්න අපි එනව වලියට. දන්නවනෙ ඉතින් වලි කිවුවොත් අපි. හැබැයි ලින්ක් එකක් දානකොට අපිට වලියට එන්න කියද්දි අපිට ඒ පැත්තට කතා කරන්න මේ පැත්තට කතා කරන්න කියල කියන්න බැහැ. වලිය ගැන පොඩි විස්තරයක් කරන්න පුල්වන්. එතකොට අපි තීරනය කරනව මොකක්ද අපි වලියෙ ගන්න ඕන පැත්ත කියල. කවුරු හරි වලියකට ආරාදනා කරාම ඔක්කොම ඉතින් සෙට් වෙන්න ඕනෙ. බයිට් සීන් එකක් උනත් එච්චරයි.


images


වලි නැත්තන් මෙතන හරි මරාගන්න පුලුවන්. බොලාට වැඩ ඇරිල ගෙදර ආවම ගෙදර ගෑනිට බනින්නෙ ගහන්නෙ නැතුව මහන්සිය යන්නත් එක්ක මේකෙ ඉන්න මොකෙක්ට හරි බනින්න. නැත්තන් බයිට් කරන්න. මොනව උනත් අපි සාමෙන්. ;)



වලියට කට්ටිය ඉන්නවනම් දිගටම මරාගමු. නැත්තන් සාමෙන් ඉමු
 

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    කලු පූසා;12458387 said:

    උඹ බය උනාද... වලියට කලින් මගෙ හැරමිටියයි බුලත් හෙප්පුවයි හොයාගන්න ඕනෙ බන්. විටක් එහෙම කාල, හැරමිටියත් අරන් තමයි ගේමට බහින්න ඕනෙ. ;););)