--මම මිනීමැරැම් කේස් එකකට ගෑවිලා--
මචන්ලා මම මිනීමැරැම් කේස් එකකට ගෑවිලා..මට පොඩ්ඩක් නීති පැත්ත දන්න අයගෙන් පොඩි උදව්වක් ඕන..ලෝයර් බීලා වැඩි වෙලා දොයිලු..අද උසාවියේ මගේ නමත් කියවෙලා තියනවා ඇසින් දුටු ප්රධාන සාක්ශි කාරයගේ කටින්..අපිත් එතන හිටියා කියලා නම කියලා තියනවා..මට සිතාසි ඒවිද ඊලග නඩුවාරයේදි?..නඩුව පවතින හැම දවසකම මට උසාවි ගානේ රස්තියාදු වෙන්න වෙයිද?නම කියපු කෙනාගෙත් ටිකට් එක කපන්නයි හිතාගෙන ඉන්නේ..මාව අදාලම නැති කොටසකටයි පටලවලා තියෙන්නේ

bump

උඹනම් ඕක කරන්න නෑ මචන් උඹ බයවෙලා තියන විදියට කියන්න පුළුවන්... 