දෙවියන් සියල්ල මැවූ බව ඔබලා කියයි
1. දෙවියන් සියල්ල මැවූ බව ඔබලා කියයි. එසේනම් දිවිය ලෝකේ මවන්න පෙර ඔහු හිටියේ කොහෙද ?
2. ඔහුව මැවුවේ කවුද ? ඉබේ මැවුනා නම් එයට හේතුව කුමක් ද?
3. ඔහු යක්ෂය ( ලුසිෆර් ) මවනකොට ඔහු අනාගතයේදී යකා නටන බව දකින්නට බැරි උන නේ ද ?
4. ලුසිෆෙර් යකා නැටුවේ God ම මවපු සරිරයෙන් නේද ?
5. God ට විශ්වය මවන්න සිතුනේ ඇයි ? ඔහුට යම් අඩුපාඩුවක් දැනුන නිසාද ?
6. ඔහු Perfect නම් අඩුපාඩු දැනෙන්නේ කෙසේද ?
7. තිබුන දෙයි අඩුවක් දැනුනේ නැත්නම් අලුතින් මැවුවේ ඇයි ?
8. ඔහු perfct නම් , ඔහුගේ නිමවුමද Perfect විය යුතුයි.
9. එසේ නම් ඔහුගේ නිර්මාණයේ (creation ) මෙතරම් අඩු පාඩු, බාල වැඩ තියෙන්නේ කෙසේද ?
10. සුනාමි එන්නේ නැති වෙන්න පොළොවේ කට්ට වත් හදා ගන්න බැරි උනා නේද ?
11. බිල් ලාඩන්, ප්‍රභා කරන වැනි මිනීමරුවන් ඔහුගේ නිමැවුම තුලින් බිහි උනා නේද?
12. 100% Perfect ඔහු හැදු DNA වැරදීමෙන් අති බිහිසුණු ලෙඩ රෝග වලින් දරුවන් දුක් විඳිනවා නේද ?
13. . ඔහුගේ නිර්මාණයේ ඇතිවන මෙම වැරදීම් කලින් දකින්න ඔහුට බැරි උනා නම් ඔහු සියලු දේම දන්නා Perfect creator කියන්නේ කෙසේද?
14. මේ ලොව මෙතරම් සැප විඳින දුක් විඳින මිනිස්සු දෙකොටසක් මැව්වේ ඇයි ?
15. ඔහු Perfect නම් තමන්ගේ දරුවන්ට එක ලෙස සැලකිය යුතුයි නේද ?
16 මෙම ප්‍රශ්නෙට ඔබලා දෙනා පිළිතුර නම් දෙවියන් ඔබව පරික්ෂ කරනවා යන්නය.
17. මාස ගණන අවුරුදු ගණන් වද දිදී එකිනෙකා ගේ ගුණ පරික්ෂ කරන්න ඔහු ඔච්චර දුර්වල ද ?
18. සර්ව බලධාරී දෙවියෙක්නම් එක බැල්මෙන් ඔබව පරික්ෂ කරන්න ඔබ ගැන නිගමනය කරන්න පුළුවන් විය යුතු නේද ?
19. අපිට වර්ගයා බෝ කරන්න ඔහු හදපු ක්‍රමය මෙතරම් නින්දිත ඇයි ?
20. පිරිමියාගේ අහවල් එක මෙතරම් තද වෙන්න ඩිසයින් කරනකොට එකෙන් මේකා ස්ත්‍රීන් දුෂණය කර වද දෙයි කියා හිතුනේ නැත්තේ ඇයි ?
21. පිරිමියා ජොලියේ ශුක්‍රානු විදලා ගියාම ගැහැණිය මාස 10 ක් එක බඩේ උස්සගෙන දුක් විඳින්න හැදුවේ ඇයි ?
22. ළමය බිහිවෙන කොට ගැහැණියට මෙච්චර වේදනාවක්, අවදානමක් එන්නේ නැතුව සහනදායි ක්‍රමයක් හදා දෙන්න මොලයක් තිබුනේ නැද්ද?
23. මාසෙට සැරයක් දින කිහිපයක් වේදනාවත් එක්ක පාලනයක් නැතුව රුධිරය පිටවෙනවා වගේ හිතා ගන්න බැරි තරම් පිස්සු දෙයක් හයි කලේ ඇයි ?
24. Eva , Kotex වගේ කොම්පැනි වලට නොනවතින ලාබ ගන්න ඕක ඩිසයින් කලේ God ට ඒවගේ ශෙයාස් තියෙනවද ? .
25 පිරිමියාට ජොලියත් ගැහැණියට හැම තැනම වේදනාවත් දෙන්න ඔහුට ඕන වුනේ ඇයි. එවන් කෙනෙක් දෙවියෙක් කියා කිව හැකිද?
26. එසේ නම් බීගෙන ඇවිත් බිරිඳට තඩිබාන මිනිහත් දෙවියෙක් නේද ?
27. මෙවැනි පිස්සු දේ create කරපු ඔහුට ඔබ one and only perfect creator කියනවද ?
28.. ඔහු ඔබලාට යාක්න්‍යා කරන්න කියන්නේ ඇයි. ?
29. Perfect තාත්ත කෙනෙක් තම සියලු දරුවන් තමන්ට වැන්දත් නොවන්දත් එක ලෙස සලකනවා නොවේද ?

ehema nam oba obe agama hariyata adahanne na. mama katholikayek. mama bauddagame ho muslim agame dewal wiwechanaya karanne na ewata benala santhosawen na.agamika nayakayanta apahasa karala pahath windayak laban na mokada mama mage agama hariyata adahanawa. machan kage hari hithak umba sathun nomara dana dila .pansal gihin kochara pin karath hithe tharaha kapati kam wairaya thiyanawa nam ara reskarapu pin walin arthayak na. hithe thiyana wairaya kopaya asalwsiya gena karunawen balanna purudu wenna.may loke jewath wenne mama kiyana kena witharak neme. umba wage pahath akalpa thiyana minissu hinda tamai may loke winasa wenne. umbe upadina wita agamak thibune na.umbe demawpiyange agama tamai umba adahanne.umba upadidi indiyawe ipaduna nam umbe demawpiyo nigantayo wela hitiya nam umbath nigantayek ma tamai anna eka terum ganna.thamunge adahana agama thamunta watinawa eka wiwechanaya karanna epa. eka angillak dik karaddi tamunge pattata angili kihipayak dik wela thiyana bawa mathaka thiya ganna.

.අපිට කොන්දක් තියෙන හින්දයි අපි ඇත්ත කිව්වේ