ආණ්ඩුවේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම අද දැකපු දෙයක් තමයි ආණ්ඩුවේ මුද්‍රිත මාධ්‍ය එකක වත් ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් උනා කියන නිවුස් එක පොඩියට පේලි දෙක තුනකින් කියලා ඉවර කරලා තියනවා. මට අහන්න තියෙන්නේ මෙච්චර ජනතා ප්‍රසාදයක් තියනවා කියන ආණ්ඩුව මොකටද මේ ජෙනරාල් ෆොන්සේකා නිදහස් උන එක මුන්ගේ පත්තර වල දාන්න ඔච්චර බය මොකද? අනික් පුද්ගලික මාධ්‍ය ඔක්කොම වල මේන් හෙඩ්ලයින් එක SF ගේ නිදහස. දිනමිණ එකේ "වඩේ සුද්දා". හක් හක්. පව් බන් මේ ආණ්ඩුවට සපෝර්ට් කරන උන්. අනාථයි.

    3021ie1.jpg

    :lol::lol::lol::lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔව්වත් කියන්න තරම් නිව්සද යකෝ............

    හිරෙන් නිදහස් වෙලා එන හැම එකාගෙම එව්ව පත්තරවල මුල් පිටුවෙ දාන්න අපිට පිස්සු නෑ...

    මෝඩ චූන්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    anduwe ewatath ekka hariyanna anith paththara wala channel wala (sirasa) wage ewala danawane.anduwe evage dammata kawuruth balanneth nahallu ne.ithin mokatada duk wenne.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    9.jpg

    SF wa nidahas karapu eka gana aththatama sathutuwena ayata wada thamange pakse godayawaganna hithana ayath ethana idala.ekane thamange pakse patata kodi ehema hada gena ethanata giye.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව්වත් කියන්න තරම් නිව්සද යකෝ............

    හිරෙන් නිදහස් වෙලා එන හැම එකාගෙම එව්ව පත්තරවල මුල් පිටුවෙ දාන්න අපිට පිස්සු නෑ...

    මෝඩ චූන්

    කව්ද බන් අපි??? :shocked::shocked::lol::lol::lol:
     
    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මහින්ද කරපු වැඩේ කැතයි. හැබැයි... යූ එන් පී අනාථයො දැන් ජෙනරාල්ව මාකට් කරලා ඒකෙන් ගොඩ යන්න හදන්නෙ.

    අනික ඔය යූ එන් පී බල්ලොන්ගෙන් අහන්න කැමතියි ප්‍රේමදාසගෙ කාලෙ වගේනම් මොකද වෙන්නෙ කියලා. :lol: එහෙනම් ඡන්දෙ ඉවරවෙලා ටික දවසකින් ජෙනරාල් අතුරුදහන් වෙනවා. පසු කාලීන යූ එන්පී බල්ලො තමා මෙ රටට හෙණ හතම ගැස්සුවෙ. දැං ඔය සජිත් කියං ඉන්න එකත් රට වටේ පුරාණ පන්සල්වලටයි.. හාමුදුරුවරුන්ටයි මිනිස්සුන්ටයි.. ඒවා කේන්ද්‍ර කරගෙන සන්තෝසම් දිදී යනවා පිටරට ගිහින් ආධාර හිඟලා එන්ජීඕවලින්..

    තාත්තා වගේම හාරන්න බැරියැ නිධන්.. ඔය ප්‍රේමදාසයා තරම් උත්සවවල බයිබල් බෙදපු පරයෙකුත් ලංකාවෙ නෑ. මිනිස්සුන්ට තේරෙන්නෙත් නැහැ.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    reputation_neg.gif
    ආණ්ඩුවේ 05-22-2012 12:49 PM e para ayeth unp ballo sf ge puk+ lowanawa.lajjai oi
    යකෝ හරි හුයන්නක්නේ, දැන් ජනරාල්ගේ අනුගාමිකයෝ ඔක්කොම unp ද පො.. හු. ගේ පුතෝ?
    එට කලින් තෝ කියපන් තෝ කාටද පු. service කරන්නේ කියලා, අවජතකයා.
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මහින්ද කරපු වැඩේ කැතයි. හැබැයි... යූ එන් පී අනාථයො දැන් ජෙනරාල්ව මාකට් කරලා ඒකෙන් ගොඩ යන්න හදන්නෙ.

    අනික ඔය යූ එන් පී බල්ලොන්ගෙන් අහන්න කැමතියි ප්‍රේමදාසගෙ කාලෙ වගේනම් මොකද වෙන්නෙ කියලා. :lol: එහෙනම් ඡන්දෙ ඉවරවෙලා ටික දවසකින් ජෙනරාල් අතුරුදහන් වෙනවා. පසු කාලීන යූ එන්පී බල්ලො තමා මෙ රටට හෙණ හතම ගැස්සුවෙ. දැං ඔය සජිත් කියං ඉන්න එකත් රට වටේ පුරාණ පන්සල්වලටයි.. හාමුදුරුවරුන්ටයි මිනිස්සුන්ටයි.. ඒවා කේන්ද්‍ර කරගෙන සන්තෝසම් දිදී යනවා පිටරට ගිහින් ආධාර හිඟලා එන්ජීඕවලින්..

    තාත්තා වගේම හාරන්න බැරියැ නිධන්.. ඔය ප්‍රේමදාසයා තරම් උත්සවවල බයිබල් බෙදපු පරයෙකුත් ලංකාවෙ නෑ. මිනිස්සුන්ට තේරෙන්නෙත් නැහැ.
    අනේ අනත හු...නෝ තොගේ අදෝනාව කියෙව්වම තේරෙනවා තෝ හදන්නේ unp එක ගාවලා SF බාල්දු කරන්න කියලා. තෝ නිකන් මරා ගේ පුක ලෙවකන බල්ලෙක්:Pනැතිනම් කියපන්:lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොමොමද බන් ඔවා දාන්නෙ
    …කටු කන බල්ලොන්ගෙ කටු ටික නතිවෙයි කියල උන් බයෙන් ඉන්නෙ