සරත් ෆොන්සේකාට කළ හැක්කේ කුමක් ද?

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කියන්න ඕන දේ සාදාරනව කියල තියෙනවා...

    කොහොම උනත් බන් උඹ ඔය කියන බුද්දි මණ්ඩලයක් නිර්මාණය කරගන්න නම් SF වටේ ඉන්න හොරු ටික එලවන්න වෙනවා මුලින්ම...මොකද උන්ගේ මුණු දකින මිනිස්සුන්ට SF ගැන උනත් විස්වාසයක් තියාගන්න බැරි වෙනවා...
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ලංකාවේ ප්‍රධාන විපක්ශයට ක්‍රියාදාමයක් නැති නිසා , මේ ආණ්ඩුව පෙරළන්න බැහැ. ඊළග කාරණය මහින්ද රාජ්පක්ශගෙන් තොර ජනාධිපතිවරයෙක් ගැන ලකුණු කොහෙවත් නෑ. ජාතිවාදය සහ ආගම් වාදයෙන් තොර පැවැත්මක් ලංකාවේ නෑ , එහෙම සටන් කරන්න එන කාටවත් ලංකාවේ ඉදිරියක් නෑ. විශේෂයෙන් සිංහල , බෞද්ධ කියන රාමුව තමයි ප්‍රමුඛ. මහින්ද තුන්වෙනි පාරටත් දිනනවා චන්දය ඉල්ලුවොත්. ෆෝන්සේකා දේශපාලනයට සම්බන්ධ නොවෙනවනම් තමයි හොද. දැනටමත් බීබීසියට ප්‍රකාශයක් කරලා , යුධ අපරාධ විමර්ශනයක් කල යුතුයි කියලා ඒ කට හොද නැති නිසානේ ,

    Fonseka kawada hari balayata ei. e mulu lankawatamai ape army soldiersla tai kelawala. Sudu kodi kathawa kiyapu wele jail ekata dapu eka hondai neththan thawa mona kiyaida dannehe. danuth eliyata danakota mukawadamak dala eliyata demmanam thama honda.

    Politics walata enawanam kiyanna one thama ekata sudusuda nedda kiyala. anunge adu padu pennala wedak ne. mahinda paula loku karanawalu. ithin fonsekage aluth pakshe niyojya nayaka kauda? eyage wife anoma. okai kathandare. hemoma balanne madiya thara karaganna

    General sarath fonsekata api adarei :yes:
    Politician sarath fonseka kiyanne rookadayak, hiwalek. katata ena one magulak kiyala dala sauththu wena kenek. kata nisane hire giye sudu kodi kathawak kiyala:sorry:

    yudde iwara kare eyalu. ehenam ei sudu kodi aran ena ayata wedi thiyanna kiuwath eka karanne. ihalin orders gaththanam yudde eya kara wene koheda. yudde kare soldiersla. orders dunne anduwen. dan yuda aparada chodana ai anduwata and soldierlsata enne. yudde iwara kare fonsekane :eek:

    General thuma e shareeraya thula nehe dan. ithin pissekta kade gihin wedak ne
    :dull:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    දැන් ආන්ඩුව දුවන්න යන්නේ රෝන්ග් ට්‍රැක් එකේ බව උඹට පේන්නේ නැද්ද?
    හැබැයි අවාසනාවට ලංකාවෙ මිනිස්සුන්ට මේකට විකල්පයක් නෑ.......
    විපක්සෙ කියන්නේ කුජීත නාජගමක් නේ දැං.....!!!

    මේ ආණ්ඩුව කෙසේ වෙතත් සහෝ තිබුන කිසිම ආණ්ඩුවක් හරි ට්‍රැක් එකක ගිහින් නෑ..එහෙම හරි පාරේ ගියා නම් අපි අද මෙතන නෙවෙයි...කොහොම උනත් දැන් ඕන කරන්නේ ආණ්ඩු පෙරලන කතා කිය කියා ඉන්නේ නැතුව තවත් මිනිස්සුන්ව විඩාවට පත් කරන්නේ නැතුව , සැමදෙනාගේ සුබ සෙත පිණිස සාදාරන වැඩපිළිවෙලකට එන එක..

    මොකද විපක්ෂයක් ගැන නම් කිසිම විස්වාසයක් තියාගන්න බැරි නිසා ..
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    කුමන දේශපාලන කදවුරක් නියෝජනය කලත් සරත් ෆොන්සේකා යනු ජනපතිතුමන් මෙන්ම කොන්ද කෙලින් තියන් සතුරාට පහර දුන් සින්හල ලේ ඈගේ දුවන වීර පුරුශයෙක් බව අමතක නොකල යුතුය. කෙසේ හෝ අවසන වෑලේ වෑල් නෑති බලු රෑලක් සමග නිදිවදින්නට ගොස් මෑක්කන් සමගය නෑගිට්ටේ තරුද හලාගෙනය. සිරබත් කන විට මුලදී මුලදී එතුමන් බලන්නට ගිය සමහර බල්ලන් පසුව පෑත්තවත් නොබෑලීය. එතුමා පෑහෑදිලිවම බෙලහීන දේශපාලුවන්ගේ ඈමක් වු බව පසුගිය වසර දෙක තුන තුල සිදුවු දේ වලින් පෑහෑදිලිය.

    බහුතරයට 'ෆොන්සේකා' යනු හුදෙක් රාජපක්ශලා පෑරදීමට ඈති අවියක් පමනි. නපුන්සක විපක්ශය රටේ මිනිස්සුන්ට ආරෝපනය කර ඈත්තේ රාජපක්ශලා පෑරදවු පසු රටට කිරි පෑනි ඉතිරෙන බවය. නමුත් දේශයක් පාලනය, ආර්තික සාමාජීය සන්ස්කෘතික දේශපාලනික අන්ශයන්ගේ ඵලදායි දියුනුව වෑනි දේ තෘප්ත කල හෑක්කේ පරිනත දේශපාලන වේදියෙකුට මිස සොල්දාදුවෙකුට හෝ බිස්නස්කාරයෙකුට නොවේ.

    පාක්ශිකයින්ගේ බහුතරය 'රට සුද්දට ගියත් කමක් නෑ මහින්ද ගෙදර යවා' , 'හිරගේ බිද හෝ ෆොන්සේකා එලියට ගත යුතුය' වෑනි අදහස් දරන්න්නන් හා වික්‍රමබාහු, සම්බන්දන් වෑන්නන් වු කලෙක, උන්ගේ දේශමාමකත්වය නීතිගරුත්වය ගෑන කතාකිරීම නිශ්ඵලය. විලි ලෑජ්ජය.

    මහින්දට ෆොන්සේකාගෙන් පලිගෑනීමට හෝ ඔහුට වද දීමට අවෑසි උනි නම් ඊට හිරගෙදරට වඩා සුදුසු තෑනක් තවත් නෑත. එහෙත් ඉතිහාසයේ පලමු වරට සිරකරුවෙකුට ෆෝම් මෙට්ටයක්ජ් දෑමූ ඈදක්, ෆෑන් එකක්, රූපවාහිනියක්, ඈටෑච් බාත් රූම් එකක්, කුස්සියක්, ත්‍රෙඩ් මිල් එකක් ඈතුලු සුපිරි කාමරයක් ලෑබුනි.

    රාජපක්ශ පාලනය අප බලාපොරොත්තු වු තරම් අපට සෑප දෙන්නේ නෑත, නමුත් ඔහුට තරගයක් දිය හෑකි නායකයෙක් පෙනෙන තෙක් මානයක නෑත. ඔබ සිතන්නේ ෆොන්සේකා ගෑනනම් එය බුද්දියට වඩා හෑගීමට ඉඩ දීමකි. මමද ඈතුලු බොහෝ නිදහස් පක්ශ පාක්ශිකයින් මහින්දට කතිරය ගසන්නේ හෑමදාම කියන්නක් මෙන මේ රටේ ජීවත් වන අවාසනාවන්ත අපට හොද උන්ගේන් හොදම නොව නරකයින්ගෙන් අවම නරකයා තෝරා ගෑනීමට සිදුවී ඈති නිසාවෙනි.

    ඔබේ ප්‍රශ්නය ෆොන්සේකාට කල හෑක්කේ කුමක්ද යන්නය.. කල යුත්තේ මෙන්න මෙයය,

    රටේ ප්‍රශ්න ඔහු විසදන්නේ කෙසේද යන්න කාටත් තෙරෙන භාශාවෙන් ප්‍රසිද්ද ප්‍රකාශයක් මගින් ජනතාවට දෑනුම් දෙන්න ( රජයේ සෙවකයන්ට 10000 පඩි වෑඩිවීම් වෑනි විහිලු බයිලා නෑතිව )
    එසේම ඒ විසදුම් වල කෙටි කාලීන ප්‍රගති වාර්තා ජනතාවට ලෑබෙන්න සලස්වන්නේ කෙසේද යන්න ප්‍රකාශ කරන්න. පවතින ක්‍රමයට වඩා සාදනීය ක්‍රමයක් ඔහුට යෝජනා කල හෑකිනම්, සහ එම ක්‍රමයේ සදනීය භවය ක්‍රියාවෙන් පෙන්නිය හෑකිනම්, රටේ ඔලුගෙඩි ඈති (හෑගීමට වහල් නොවු ) ජනතාව ඔහු පිලිගනු ඈත.

    එසේ නෑතිව තවදුරටත් අනුන් විවේචනය කර කර බටහිරට ආ වෑඩීමෙන් ඔහු තවදුරටත් පොන්සේකා කෙනෙක් පමනක් වනු ඈත..

    ප.ලි
    ෆොන්සේකගේ කිල්ලෝටයේ ඈති ස්ත්‍රී දූශණය හෝ මාමා බෑනාගේ බිස්නස් එක මාට්ටු වු පසු තවමත් සෑගව සිටින බෑනා ගෑන හෝ කතා කිරීම මේ මොහෙතේ යුක්ති සහගත නොවන නිසා ඒ ගෑන කතා නොකරමි.

    • Like
    Reactions: PMUB

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කලු පූසා;12741639 said:
    Fonseka kawada hari balayata ei. e mulu lankawatamai ape army soldiersla tai kelawala. Sudu kodi kathawa kiyapu wele jail ekata dapu eka hondai neththan thawa mona kiyaida dannehe. danuth eliyata danakota mukawadamak dala eliyata demmanam thama honda.

    Politics walata enawanam kiyanna one thama ekata sudusuda nedda kiyala. anunge adu padu pennala wedak ne. mahinda paula loku karanawalu. ithin fonsekage aluth pakshe niyojya nayaka kauda? eyage wife anoma. okai kathandare. hemoma balanne madiya thara karaganna

    General sarath fonsekata api adarei :yes:
    Politician sarath fonseka kiyanne rookadayak, hiwalek. katata ena one magulak kiyala dala sauththu wena kenek. kata nisane hire giye sudu kodi kathawak kiyala:sorry:

    yudde iwara kare eyalu. ehenam ei sudu kodi aran ena ayata wedi thiyanna kiuwath eka karanne. ihalin orders gaththanam yudde eya kara wene koheda. yudde kare soldiersla. orders dunne anduwen. dan yuda aparada chodana ai anduwata and soldierlsata enne. yudde iwara kare fonsekane :eek:

    General thuma e shareeraya thula nehe dan. ithin pissekta kade gihin wedak ne
    :dull:

    ඇත්ත කථාව,
    ෆෝන්සේකා මුලින්ම ඇමරිකාව එක්ක ඩීල් එකක් දාගත්තා දේශපාලන ගමනට , අන්තිමට ඇමරිකාවෙන් කිව්ව ත්‍රස්තයන්ට මුහුදු මාර්ගයෙන් පැනයන්න ඉඩ දෙන්න කියලා , ෆෝන්සේකා ඒකට කැමති වුනේ නෑ , එයා ප්‍රකාශයක් නිකුත් කලා ප්‍රභාකරන්න මුහුදු මාර්ගයෙන් පැනයන්න ඉඩ තියෙනවා කියලා , එහෙම කියලා පොර හිමීට මාරුවෙලා රට ගියා ඇමරිකාවෙන් ගැලවෙන්නත් ඕන නිසා , පස්සේ යුද්ධෙ දින්නාම ෆෝන්සේකා ර්නකන් හිටියේ නෑ යුද්ධයේ ජය ප්‍රකාශයට පත් කරන එක. ඒක කලේ ජනාධිපති , ඔය ඔක්කොම කේස් එක්ක සුදුකොඩි කථාවක් කියලා උතුරේ චන්ද ටික ගන්න බැලුවා ඒ ඒයාගේ උවමනාවට නෙමේ. අන්තිමට උනේ රූකඩයක් වෙන එක විතරයි
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කුමන දේශපාලන කදවුරක් නියෝජනය කලත් සරත් ෆොන්සේකා යනු ජනපතිතුමන් මෙන්ම කොන්ද කෙලින් තියන් සතුරාට පහර දුන් සින්හල ලේ ඈගේ දුවන වීර පුරුශයෙක් බව අමතක නොකල යුතුය.
    ජනාධිපතිගේ කොන්ද කෙලින් තිබ්බේ නේ, වටේ හිටපු ය තමය කොන්ද කෙලින් කෙර්රෙව්වේ. චන්ද්‍රික සුනාමි සහන මණ්ඩලය දෙනකොට ඔයාලා පත කරපු ජනාධිපති ඊකට විරුද්දව කිසිම දෙයක් කිව්වේ නැ. JVP එක නෙත්තම් රට මෙලහකටත් කොටින්ට ගිහිල්ල ඉවරය්.ඊ වෙලාවේ මිනිස්සු MR ව select වෙන option එකක් නෙති කමට.එහෙම නෙතුව එය හොඳ නිසා නෙවේ.
    කෙසේ හෝ අවසන වෑලේ වෑල් නෑති බලු රෑලක් සමග නිදිවදින්නට ගොස් මෑක්කන් සමගය නෑගිට්ටේ තරුද හලාගෙනය.
    එදත් මම ඔයාගෙන් ඇහුව, JVP එක 2005 දී MR ට හෙල්ප් කරනකොට ඔය කතා මොකුත් නැහැ නේද? හැමෝම දන්නවා 2005 දී JVP එක හිටියේ නැත්තම් මහින්දට sorry වෙනවා කියල, අඩු ගානේ මහින්දගේ පක්ෂේ එවුන්වත් 2005 දී මහින්දට support කරේ නැ. හැබය් , එදා මහින්දට උදව් කරපු JVP එක අද SF ට උදව් කරහම එයාල වෙලේ වෙල් නැති බල්ලෝ වෙනවා.. ඔයාගෙත් මර අදහස් තමය තියෙන්නේ ලොක්ක..
    අනිත් එක තමා SF ගේ තරු නෙති උනේ SF ගේ වරදින්ද? MR නේ ඊවා ඔක්කොම කලේ? SF ට ලංකාවේ මිනිහෙක් හැටියට අයිතියක් නැද්ද චන්දෙ ඉල්ලන්න? එය MR ර විරුද්දව චන්දෙ ඉල්ලුව නිසා නෙවේද මේ හෙම දෙයක්ම උනේ? අන්තිමට හොර court මාර්ෂල් එකක් දාල අසාධාරණ විදිහට තරු ගලවාගත්තේ SF ද? ඔය කියන විදිහට රටේ අසාධාරණය අයුක්තිය දැක දැක කට වහගෙන MR ට එහෙය එහෙය කියගෙන් ද ඉන්න ඕනි?
    බහුතරයට 'ෆොන්සේකා' යනු හුදෙක් රාජපක්ශලා පෑරදීමට ඈති අවියක් පමනි.
    නපුන්සක විපක්ශය රටේ මිනිස්සුන්ට ආරෝපනය කර ඈත්තේ රාජපක්ශලා පෑරදවු පසු රටට කිරි පෑනි ඉතිරෙන බවය.
    for once i agree with u on this statement

    නමුත් දේශයක් පාලනය, ආර්තික සාමාජීය සන්ස්කෘතික දේශපාලනික අන්ශයන්ගේ ඵලදායි දියුනුව වෑනි දේ තෘප්ත කල හෑක්කේ පරිනත දේශපාලන වේදියෙකුට මිස සොල්දාදුවෙකුට හෝ බිස්නස්කාරයෙකුට නොවේ.
    හෙ.හෙ.. අපිට මහින්දගෙන් ආර්ථික, සමාජීය දියුණුවක් ලැබිල තියනවද? ඔය කියන විදිහට රටකට දියුණුවක් වෙන්න පරිනත දේශපාලකයෙක් ඉන්නම ඕනි නම් russia වල puttin චන්දෙට එනකොට මොකුත් පරිනත බවක් තිබ්බේ නැහැ නේ. එය හිටපු KGB ලොක්ක විතරය්. මම නම් හිතන්නේ පරිනත බවට වඩා රට ගැන හොඳ දැක්මක් තියෙන්න ඕනි කියලය්, ඊට අමතරව හොරෙක් නොවිය යුතුය්.දේශපාලනයෙන් හම්බු කරගන්නෙක් නොවිය යුතුය්.මොකද රටේ තනි මිනිහෙක්ට බෑ රට යන අත තීරණය කරන්න, රටක් හැම අතින්ම දියුණු කරන්න හැමෝගෙම සහයෝගය ඕනි වෙනවා.එහෙම නැතුව තමන්ගේ තනි මතේට air ports හදන්නය්, නැව් එන්නේ නැති harbour හැදුව කියල රටක් දියුණු වෙන්නේ නේ. යුද්දෙන් පස්සේ යුධ වියදම් එහෙම්මම නැති උන කියල අපිඅට ලැබිල තියන ප්‍රති ලාබ මොනවද? අවුරුදු 40 ක දේශපාලන පරිනත බව අනුව මෙලහකට රට ආසියාවේ නෙවේ මුළු ලෝකෙම ආශ්චර්ය වෙන්න ඕනි නේ?
    SF was never a businessman, he never sold the war nor does he did illegal businesses

    මහින්දට ෆොන්සේකාගෙන් පලිගෑනීමට හෝ ඔහුට වද දීමට අවෑසි උනි නම් ඊට හිරගෙදරට වඩා සුදුසු තෑනක් තවත් නෑත. එහෙත් ඉතිහාසයේ පලමු වරට සිරකරුවෙකුට ෆෝම් මෙට්ටයක්ජ් දෑමූ ඈදක්, ෆෑන් එකක්, රූපවාහිනියක්, ඈටෑච් බාත් රූම් එකක්, කුස්සියක්, ත්‍රෙඩ් මිල් එකක් ඈතුලු සුපිරි කාමරයක් ලෑබුනි.
    ඔය කියන facilities දුන්නේ අපි නෙවේ නේ? ඊවා දුන්නෙත් මහින්දමනේ? ප්‍රශ්නේ තියෙන්නේ ඇයි දුන්නේ කියන එක, දුන්නේ මොකුත් නිසා නෙවේ, මහින්දම දන්නවා එය කෙරුවේ වැරද්දක් කියල.
    අනිත් එක තමා ලොක්කා, දැන් උනත් ගිහිල්ල බලන්නකෝ පොට්ට නවුෆෙර් ගේ cell එක කොහොමද කියල?මොන සැපක් ඌ විඳිනවද කියල..

    රාජපක්ශ පාලනය අප බලාපොරොත්තු වු තරම් අපට සෑප දෙන්නේ නෑත, නමුත් ඔහුට තරගයක් දිය හෑකි නායකයෙක් පෙනෙන තෙක් මානයක නෑත. ඔබ සිතන්නේ ෆොන්සේකා ගෑනනම් එය බුද්දියට වඩා හෑගීමට ඉඩ දීමකි. මමද ඈතුලු බොහෝ නිදහස් පක්ශ පාක්ශිකයින් මහින්දට කතිරය ගසන්නේ හෑමදාම කියන්නක් මෙන මේ රටේ ජීවත් වන අවාසනාවන්ත අපට හොද උන්ගේන් හොදම නොව නරකයින්ගෙන් අවම නරකයා තෝරා ගෑනීමට සිදුවී ඈති නිසාවෙනි.
    රාජපක්ෂ පාලනය අපට දුන්න එක සැපක් කියන්න පුලුවන්ද?බඩු මිල අහස උසට, මිනිස්සු අධිකරණය විශ්වාස කරන්නේ නැහැ..පොලීසය ගැන මිනිස්සු කිසිම විශ්වාසයක් නැහැ..සඟ භේදය ඇති කරලා, තියන නිධන් ඔක්කොම හාරනවා..සඟ ඝාතනය කරනවා..සුදු van හැම තැනම..ඇමති මණ්ඩලේ ඉන්නේ හොරු, kuddo , rapist ලා

    එසේ නෑතිව තවදුරටත් අනුන් විවේචනය කර කර බටහිරට ආ වෑඩීමෙන් ඔහු තවදුරටත් පොන්සේකා කෙනෙක් පමනක් වනු ඈත..
    මම එදත් කිව්වනේ මහත්තයෝ, වීරයෝ හැමදාම මිනිස්සුන්ගේ හදවත් වල ඉන්නවා.මඩ ගහල, වීරයෝ මරන්න බෑ.

    ප.ලි
    ෆොන්සේකගේ කිල්ලෝටයේ ඈති ස්ත්‍රී දූශණය හෝ මාමා බෑනාගේ බිස්නස් එක මාට්ටු වු පසු තවමත් සෑගව සිටින බෑනා ගෑන හෝ කතා කිරීම මේ මොහෙතේ යුක්ති සහගත නොවන නිසා ඒ ගෑන කතා නොකරමි.

    මේවගේ කතා විශ්වාස කරන්න තරම් බොළඳ මනසක් ඔබ තුමාට ඇති කියල කීයටවත් හිතුවේ නැ. ඔයාලගේ ආණ්ඩුවේම ඉන්න උගත් මන්ත්‍රීලා නේද මේවා කියන්නේ? අර මහින්දානන්ද , විමල් වීරවංශ, ජෝන්ස්ටෝන් ලා වගේ උගත්තු නේ මේවා කියන්නේ? හැබය් court මාර්ෂල් එකෙදිවත් ඔප්පු කරගන්න බැරි උන SF business කරා කියල, දෙවැනි court මාර්ෂල් එකෙදි ඔහුව වැරදි කරුවෙක් කලේ tender board එකේ chairman වෙලා හිටිය කියලනේ..නැතුව වෙන දෙකට නෙවේ නේ?

    කොහොම උනත් SF ගේ කට නම් හොඳ නැ කියල මම පිලිගන්නවා.
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ජනාධිපතිගේ කොන්ද කෙලින් තිබ්බේ නේ, වටේ හිටපු ය තමය කොන්ද කෙලින් කෙර්රෙව්වේ. චන්ද්‍රික සුනාමි සහන මණ්ඩලය දෙනකොට ඔයාලා පත කරපු ජනාධිපති ඊකට විරුද්දව කිසිම දෙයක් කිව්වේ නැ. JVP එක නෙත්තම් රට මෙලහකටත් කොටින්ට ගිහිල්ල ඉවරය්.ඊ වෙලාවේ මිනිස්සු MR ව select වෙන option එකක් නෙති කමට.එහෙම නෙතුව එය හොඳ නිසා නෙවේ.

    එදත් මම ඔයාගෙන් ඇහුව, JVP එක 2005 දී MR ට හෙල්ප් කරනකොට ඔය කතා මොකුත් නැහැ නේද? හැමෝම දන්නවා 2005 දී JVP එක හිටියේ නැත්තම් මහින්දට sorry වෙනවා කියල, අඩු ගානේ මහින්දගේ පක්ෂේ එවුන්වත් 2005 දී මහින්දට support කරේ නැ. හැබය් , එදා මහින්දට උදව් කරපු JVP එක අද SF ට උදව් කරහම එයාල වෙලේ වෙල් නැති බල්ලෝ වෙනවා.. ඔයාගෙත් මර අදහස් තමය තියෙන්නේ ලොක්ක..

    අනිත් එක තමා SF ගේ තරු නෙති උනේ SF ගේ වරදින්ද? MR නේ ඊවා ඔක්කොම කලේ? SF ට ලංකාවේ මිනිහෙක් හැටියට අයිතියක් නැද්ද චන්දෙ ඉල්ලන්න? එය MR ර විරුද්දව චන්දෙ ඉල්ලුව නිසා නෙවේද මේ හෙම දෙයක්ම උනේ? අන්තිමට හොර court මාර්ෂල් එකක් දාල අසාධාරණ විදිහට තරු ගලවාගත්තේ SF ද? ඔය කියන විදිහට රටේ අසාධාරණය අයුක්තිය දැක දැක කට වහගෙන MR ට එහෙය එහෙය කියගෙන් ද ඉන්න ඕනි?

    for once i agree with u on this statement

    හෙ.හෙ.. අපිට මහින්දගෙන් ආර්ථික, සමාජීය දියුණුවක් ලැබිල තියනවද? ඔය කියන විදිහට රටකට දියුණුවක් වෙන්න පරිනත දේශපාලකයෙක් ඉන්නම ඕනි නම් russia වල puttin චන්දෙට එනකොට මොකුත් පරිනත බවක් තිබ්බේ නැහැ නේ. එය හිටපු KGB ලොක්ක විතරය්. මම නම් හිතන්නේ පරිනත බවට වඩා රට ගැන හොඳ දැක්මක් තියෙන්න ඕනි කියලය්, ඊට අමතරව හොරෙක් නොවිය යුතුය්.දේශපාලනයෙන් හම්බු කරගන්නෙක් නොවිය යුතුය්.මොකද රටේ තනි මිනිහෙක්ට බෑ රට යන අත තීරණය කරන්න, රටක් හැම අතින්ම දියුණු කරන්න හැමෝගෙම සහයෝගය ඕනි වෙනවා.එහෙම නැතුව තමන්ගේ තනි මතේට air ports හදන්නය්, නැව් එන්නේ නැති harbour හැදුව කියල රටක් දියුණු වෙන්නේ නේ. යුද්දෙන් පස්සේ යුධ වියදම් එහෙම්මම නැති උන කියල අපිඅට ලැබිල තියන ප්‍රති ලාබ මොනවද? අවුරුදු 40 ක දේශපාලන පරිනත බව අනුව මෙලහකට රට ආසියාවේ නෙවේ මුළු ලෝකෙම ආශ්චර්ය වෙන්න ඕනි නේ?

    SF was never a businessman, he never sold the war nor does he did illegal businesses

    ඔය කියන facilities දුන්නේ අපි නෙවේ නේ? ඊවා දුන්නෙත් මහින්දමනේ? ප්‍රශ්නේ තියෙන්නේ ඇයි දුන්නේ කියන එක, දුන්නේ මොකුත් නිසා නෙවේ, මහින්දම දන්නවා එය කෙරුවේ වැරද්දක් කියල.

    අනිත් එක තමා ලොක්කා, දැන් උනත් ගිහිල්ල බලන්නකෝ පොට්ට නවුෆෙර් ගේ cell එක කොහොමද කියල?මොන සැපක් ඌ විඳිනවද කියල..

    රාජපක්ෂ පාලනය අපට දුන්න එක සැපක් කියන්න පුලුවන්ද?බඩු මිල අහස උසට, මිනිස්සු අධිකරණය විශ්වාස කරන්නේ නැහැ..පොලීසය ගැන මිනිස්සු කිසිම විශ්වාසයක් නැහැ..සඟ භේදය ඇති කරලා, තියන නිධන් ඔක්කොම හාරනවා..සඟ ඝාතනය කරනවා..සුදු van හැම තැනම..ඇමති මණ්ඩලේ ඉන්නේ හොරු, kuddo , rapist ලා

    මම එදත් කිව්වනේ මහත්තයෝ, වීරයෝ හැමදාම මිනිස්සුන්ගේ හදවත් වල ඉන්නවා.මඩ ගහල, වීරයෝ මරන්න බෑ.

    මේවගේ කතා විශ්වාස කරන්න තරම් බොළඳ මනසක් ඔබ තුමාට ඇති කියල කීයටවත් හිතුවේ නැ. ඔයාලගේ ආණ්ඩුවේම ඉන්න උගත් මන්ත්‍රීලා නේද මේවා කියන්නේ? අර මහින්දානන්ද , විමල් වීරවංශ, ජෝන්ස්ටෝන් ලා වගේ උගත්තු නේ මේවා කියන්නේ? හැබය් court මාර්ෂල් එකෙදිවත් ඔප්පු කරගන්න බැරි උන SF business කරා කියල, දෙවැනි court මාර්ෂල් එකෙදි ඔහුව වැරදි කරුවෙක් කලේ tender board එකේ chairman වෙලා හිටිය කියලනේ..නැතුව වෙන දෙකට නෙවේ නේ?

    කොහොම උනත් SF ගේ කට නම් හොඳ නැ කියල මම පිලිගන්නවා.

    උගත් මිත්‍රයා, ඔබේ දේශපාලන පක්ෂය කුමක්ද?

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මා සරත් ෆොන්සේකාගේ පෞද්ගලිකත්වයෙන් බිඳක් කියන්න කල්පනා කලේ හේතු හේතුඇතිවය... ඔහුගේ දේශපාලන ජීවිතය සම්බන්ධවූයේ වාමාංශික ව්‍යාපාරය සමගය. කොටින්ම කිව්වොත් ජේවීපි සමගය. ඔහු ලංකා පත්තරේ සමග ක්‍රියාකරී සම්බන්දකමක්ද පවත්වාගෙන ගියේය.. ෆොන්සේකා යූඇන්පී කාරයන් පෙන්නන්න බැරිය. ඒසේම බලයට පැමිණි දිනෙක ඔහුගෙ ගිනිබටය මුලින්ම එල්ලවන්නෙ යූඇන්පී කරුවන් වෙතටය..:lol::lol::lol:
     
    Last edited:
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    hak thanks ah. pukanam normal size ban godak loku nehe. kese wethath UNP fail JVP fail. wenama awoth fonsekata dinanna 30% withara chance ekak thiyenawa. eth dinala monada karnane? inne family ekane. un danna deshapalanayak nehe. niyojya nayaka anoma. daily mirror or lankacnews balanna. namayojana deela
    reputation_neg.gif
    සරත් ෆොන්සේකාට කළ... 05-24-2012 01:31 PM puka lokuda
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    උගත් මිත්‍රයා, ඔබේ දේශපාලන පක්ෂය කුමක්ද?

    mama kisima deshapalana pakshekata sambanda ne. namuth JVP eke prathipaththi walata garu karanawa, mathaka thiyaganna prathipaththi walata witharay, pudagalayanta newe.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මා සරත් ෆොන්සේකාගේ පෞද්ගලිකත්වයෙන් බිඳක් කියන්න කල්පනා කලේ හේතු හේතුඇතිවය... ඔහුගේ දේශපාලන ජීවිතය සම්බන්ධවූයේ වාමාංශික ව්‍යාපාරය සමගය. කොටින්ම කිව්වොත් ජේවීපි සමගය. ඔහු ලංකා පත්තරේ සමග ක්‍රියාකරී සම්බන්දකමක්ද පවත්වාගෙන ගියේය.. ෆොන්සේකා යූඇන්පී කාරයන් පෙන්නන්න බැරිය. ඒසේම බලයට පැමිණි දිනෙක ඔහුගෙ ගිනිබටය මුලින්ම එල්ලවන්නෙ යූඇන්පී කරුවන් වෙතටය..:lol::lol::lol:

    heh ayyooo oyage denume tharama.. mata kiyanna puluwanda chandrika ey SF ta COA dunne neththe kiyala?