සමාවෙන්න..! ත්‍රෙඩ් එක ට..

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    සමාවෙන්න..! ත්‍රෙඩ් එක ට..

    සමාවෙන්න..!

    http://www.elakiri.com/forum/showthread.php?t=1437351

    මගේ මේ ත්‍රෙඩ් එක ට.මම එච්චර හිතුවේ නෑ,,මට වැරදිලා දැම්මේ ඇත්ත තේරුම් නොගෙන,,මට සමාවෙන්න එළකිරි සහෝදරවරුනි,,,මම ඒ වරද නිවැරදි කර ගන්නවා එක එඩිට් කරන්න බ එකයි අලුත් ත්‍රෙඩ් එකකක් දැම්මේ,,සමාවෙන්න අයිමත්,,පස්සෙයි ඇත්ත තේරුම් ගියේ

    *****************************************************
    බුද්ධාගම හොද නෑ තියෙන්නේ බොරු සුනාමියට ඔක්කොම බුදු පිළිම කැඩුනා පල්ලි ඔක්කොම ඉතුරු උනා.
    ක්‍රිස්තියානි උන් හොදයි බුද්දාගමේ අපි උන්ගේ ගෙවල් වලට ගිහින් සල්ලි දීල උන්ව බුද්දාගමට බඳවා ගන්නවා.
    * බුද්ධාගමේ අපි පන්සිල් රකින්නේ නෑ,අපි වෙසක් පෝයට බාර් ගානේ ගිහින් බිලා බිලා පුල් අතල් ගන්නවා.
    * අනිත් ආගම වල එහෙම නෑ ඒ ය ආගමික උත්සව වලදී අගමනුකුලුව ජිවත් වෙනවා,,දාන මාන දෙනවා,,
    * ලෝකය මැවුවේ මගේ බුදුහාමුදුරුවෝ..අනිත් ආගම වල නම් කියන්නේ ප්‍රයෝජනයක් නැතිදෙවල් හොයන්න එපා කියලා,
    * අපේ ජාතික ආහාරය හරක් මස් එත් අපි උරා කන්නේ නෑ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1435289

    කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ..
    පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඇගේ..
    ඒ කළගුණ නොදන්න හිස් මිනිසුන් වගේ..
    එපා එපා මස් කන්නට කිරි අම්මාගේ..

    අහිංසක තිරිසන් ගවයාටත් පණයි තියෙන්නේ..

    එවන් සතකු අහෝ අකාලයේ කිමද මරන්නේ..
    ටිකක් හිතල බලනු වූ පිරිසිදු තණකොළ කන්නේ..
    නමුත් මිනිසත් බව ලැබූ ඔබ ඇයි මළකුණු කන්නේ..
    කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා..
    බලනු තුන්සිය හැටපහ වැඩිකර තිස්පහ යොදලා..
    ගණන දොළොස්දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා..
    ඔබට තේරුනාද ඔබ කලපවූ දුරදිග නොබලා...

    කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඇගේ..

    පිරිපුන් මිනිසුන් හැදුනේ බලයෙනි ඇගේ..
    ඒ කළගුණ නොදන්න හිස් මිනිසුන් වගේ..
    එපා එපා මස් කන්නට කිරි අම්මාගේ..

    මුදල් තණ්හාවෙන් සමහරු ගවයා විකුනන්නේ..

    අහිංසක සතකුගේ ඉරණම ඉන් පසු විසදෙන්නේ..
    යලිත් ඒ මුදලින් මස් ගෙනවිත් රසකර කන්නේ..
    තමන් විකුණු ගවයගේ මස් බව ඔහු නෑ දන්නේ..
    ගිතෙල් මීකිරි එළකිරි පස්ගෝරස සපයන්නේ..
    ඉවතලන පොහොරින් මහ එළවලු කොටු සරුවන්නේ..

    මෙවන් සතකුගේ මස් නොකන අයට සෙත සැලසෙන්නේ..
    එවන් පිරිසිදු හදවත් තුල දෙවියන් වැඩ ඉන්නේ..


    * මේ රට ක්‍රිස්තියානි රටක් අපි කොහොම හරි කරලා මේක බුද්දාගම් කරගන්න ඕනේ ඉන්න මිනිස්සුන්ට ටිකක් වැඩිපුර සල්ලි දීල උන්ව අපේ ආගමට ගන්න ඕනේ.
    * අන්‍ය ආගමික
    කෙල්ලෝ බැදලා උන්ව අපේ ආගමට හරවාගෙන තව ගොඩක් ළමයි හදන්න ඕනේ

    * අපි කොහොම හරි උන්ගේ ආගමික ශාස්තෘ වරුන්ට අපහාස කරන්න ඕනේ,
    1.1296373239.my-buddha-the-sleeping-buddha-funny-enough.jpg

    03-copy.jpg


    දැන් මේක රේප් කපපු හම්බයෝන්ටයි,,,රෙද්ද අස්සේ මහත්තුරුන්ටයි,,බුද්ධාගම හොදින් තේරුම් ගෙන ඒවා අකුරටම පිලි පදින මගේ සහෝදරයන්ටයි,,සන්තෝසයි නේද,, තොපි බලන් ඉදපල්ලා බුද්ධරාජ්ජේ ,දර්මරාජ්ජේ කවදාක හරි බොහොම ඉක්මනට නැතිවෙලා තොපේ ළමයි කොන්කපගෙන,,පල්ලි ගානේ යන දවස වැඩි අතක නෑති බව..

    පුළුවන් නම් මේ ත්‍රෙඩ් එකත් බලපන්,,,


    http://www.elakiri.com/forum/showthread.php?t=1193995&highlight=budusarana

    ප:ලි:
    අපේ සිහලයෝ හැමද උනේ එකම දෙයි එක අද වගේම හෙටත් එහෙමයි,,හම්බ ගැනු බැදගෙන උන්ගේ ආගම වලට යන සිංහල හැත්ත,,මෙච්චර රටේ සිංහල කෙල්ලෝ ඉන්නවා තොපි හම්බ ගැනු බැදගෙන උන්ගේ ආගමට යනවා තොපි හිතපන් ස්වාදීනව තමන්ට කැමති දර්මයක් අදහන්න බැරි, තමන්ගේ නිදහසක් කියලා දෙයක් නැති ආගමක්,ආදරේට අරව නෑ මේවා නෑ කියලා කෑගහන රටක ආදරේ ආගමට පටලවාගත්ත උන්,

    උප්පැන්නේ උබලගේ ජාතිය සිංහල නම් කවදාවත් උබල උපතින් ක්‍රිස්තියානි නෙවෙයි කියන එක මතක තියාගනිල්ලා,,උබලගේ අම්ම තාත්ත සිය ආච්චි නැත්නම් ඊටත් ගොඩක් කලින් පරම්පරාව කොහෙහරි කොනක බුද්ධාගමේ හිටපු මනුස්සයෙක් ඉන්නවා,,
    සිංහල තොපි සල්ලි වලට තමන්ගේ අම්ම විකුනනවා වගේ තමන්ගේ අගම පාවල දෙනවා,, මුස්ලිම්,ක්‍රිස්තියානි සහෝදරවරු එකපැත්තකින් ආඩම්බර වෙන්න ඕනේ කවදාවත් එඋන් ඒ අයගේ අගම ලාබ බලාගෙන මාරු කරන්නේ නෑ මාරු කරත් ඇත්ත තේරුම් අරන් තමයි වෙනත් ආගමක් අදහන්නේ,
    ,තොපි කොන්ඳ පන්න නැති හැත්ත.


    මම කොච්චර කැගහුවද බුද්දාගම බෙර ගන්න අන්තිමට මට අරින්නේ අපේම එවුන්,මම රේප් වලට ලොස් නෑ කපන එකෙක් නියම මිනිහෙක් වගේ නම දාල කප්පන් මම නම් එහෙමයි..

    මගේ ආගමට අපහාස කරන කොට සිංහල එල කොල්ලොන්ගේ ලේ උනුවෙනවා,,එකයි කෑගහන්නේ.
    උන් මගේ බුදුන්ගේ පන්සල් පල්ලි කලා විනාස කරනවා තොපි දාල තියනවද අපි උන්ගේ පල්ලි කඩනවා,,
    මේවා දන්නා මම කැමති නෑ එත් වෙන කරන්න දෙයක් නෑ,
    buddha+%25281%2529.jpg


    38v85dt5.jpg


    4487972420_61dff253d8_o.jpg


    ඉතුරු ටික මේකට ගිහින් බලපන්,,
    *****************

    තොපි දැකල තියනවද අපි මෙහෙම උන්ගේ ආගමික සහසතෘ වරුන්ට මෙහෙම කරනවා,,
    න් රේප්...:angry::angry::angry:
     
    • Like
    Reactions: Arc Defender

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    උස්සල ගත්තේ... මම කලින් දාපු තැනකින්,,
    http://www.elakiri.com/forum/showthread.php?t=1193995&page=2

    මම බුද්ධාගමේ.... කියනවා වගේ ටික ටික අපේ ආගම අපෙන් ගිලිහෙනවා. කවූද වග කියන්න ඕනේ, වෙනත් ආගම ප්‍රචාරය කරන අයද ? නැත්නම් ඒවා පස්සේ යන අපේ බෞද්ධ අයද? හිතන්න කාලයක් ඇවිත්, ආතර් සි ක්ලාර්ක් මහත්තය නම් කිවුවේ වසර 2050 වෙනවිට ලොව සියලු ආගම මිත්‍යාවක් වී බුදුදහම ලොව බැබලෙන බැවි,,,, එතුමාගේ පිනකට අපේ අවාසනාවකට එතුමා අප අතරින් වෙන් වුනා, මේ උතුම් දහමට වෙන නින්දාව එතුමාට දකින්න නැ,,,, එකෙක් උතුම් චීවරයට නින්ද කරලා කරලා චීවරේ ඇතරල උගේ වැ අයිමත් පටන් අරන් එත් රටේ පාලකයෝ නිදි,,, නීතිය වල් වැදිලා,,,සල්ලි වලට අම්ම තාත්තා විකුණන සමාජයක්,,,,මතක් වෙනවා කතාවක් "කොසොල් රජතුමා දුටු සිහින 16 "කියවල නැත්නම් මේ ලින්ක් 1න් යන්න" http://lankacnews.com/sinhala/main-news/kosol-sihina/" ගිහින් කියවන්න එදා කියපුව අද වෙලා තියනව නේද,,,, දුරේක්ෂ නැ විද්‍යාව නැ, එත් අප අමා මෑණි සම්මාසම් බුදුරජාණන් වහන්සේ අද මේ පරීක්ෂණ කරලා හොයන ඒවා එදා කිවුවා, අද විද්‍යාවත් එක පිලිගන්නවා,,ඇයි සිහලුනේ මේ තරම් උතුම් දහමක් නැතිකරන්න හදන්නේ,,""සිංහලයනි නැගිටිවු බුද්ධගයාව බේරාගනිවූ කියල එදා කැ ගැහුවේ ලංකාවේ නොතිබුනත් බුද්ධාගමට ආදරේ නිසි,, බලාගෙන හිටපියවූ ඒ උත්තමයෝ අපේ පිහිටට එනකන්,,අද අනගාරික ධර්මපාල ලා නැ හිටියත් සල්ලි වලින් එවුන්ගේ ඇස් වැහිලා..බලා හිටපියවූ අපේ දරුවන්ට උතුම් දේශයක්, ලංකාවේ විතරයි මිනිහෙක්ට වතුර ටිකක් හරි නිකන් දෙන්නේ,,දෙමවුපියන්ට සලකන්නේ, වෙන මුකුත් නිසා නෙවෙයි බුද්ධාගමත් එක්ක බැදුණු අපේ සංස්කෘතිය නිසා,, ටික ටික එක නැතිවෙලා යයි, "අපි වෙනුවෙන් අපි " එත් අපිට අපි නැ බුද්ධාගම නෙතිවෙලා යද්දී අපිත් නැතිවයි වීර පුරන් අප්පුල එනකොට ගොඩක් ප්‍රමාද වෙයි...අපේ හාමුදුරුවනේ කියන්න කෙනෙක් නැතිවෙයි..අපිට පන්සලට යන්න ඕන වෙන්නේ අපිට හෙනහුරා ලැබුවම බෝධිපුජවක් කරන්න,,,,,ඉස්සරහට අපිට එකටත් යන්න පන්සල් නැ, අපේ පන්සල් කඩල දාලා ඒවා උඩ අරව හැදුවම අපිට තේරෙයි...එත් සිංහලයට හැම දේම තේරෙනකොට ගොඩක් ප්‍රමාදයි..බුදුහාමුදුරුවෝ ඉපදුනු ඉන්දියාවේත් බුද්ධාගම නෙතිවෙගෙන යනවා...ඉතිරි වෙන්න තිබුනේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය විතරයි,,,වැඩි ඇතක නැ ලංකාවෙනුත් බුද්ධාගම නැතිවෙයි,,,,සිංහලයිනි නැගිටියිවූ "බුද්ධගයාව" නෙවෙයි :""බුද්ධාගම"": බේරාගනිවූ................. නැත්නම් උබලයි දරුවෝ උබලට සාප කරවී සිහලුනේ,,,පාලකයිනි සිංහල ජාතිය, අපේ ආගම උතුම් වූ බුදුදහම බේරා ගනිවු,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
     
    • Like
    Reactions: Alvero Ruba

    Arc Defender

    Member
    Oct 9, 2011
    165
    35
    0
    එදත් P ඩයල් හිටියා, අදත් ඉන්නවා. හෙටත් ඉන්නවා. ඉතින් අපි මැරෙන්න යෑ. අපි මොකටද උන්ව ගණන් ගන්නේ. දෙලොවටම නැති ජීවිත.
    යමු ඉදිරියටම. ජය.
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    එදත් P ඩයල් හිටියා, අදත් ඉන්නවා. හෙටත් ඉන්නවා. ඉතින් අපි මැරෙන්න යෑ. අපි මොකටද උන්ව ගණන් ගන්නේ. දෙලොවටම නැති ජීවිත.
    යමු ඉදිරියටම. ජය.
    thanx මචන් ගොඩක්,,
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    නිකන් ලෙ පුච්ච ගන්නෙ නැතුව තමන් අදහන ආගම අදහගෙන ඉදපන්.
    බුදු ධහම විස්වාස කරපන්..මෝඩයෙක් විදියට නෙමෙයි, මොලයක් තියෙන එකෙක් විදියට.
    උබ ඉස්සර දාපු ත්‍රේඩ් එක කිසි තෙරුමක් නෑ.
    බුදු දහම තමයි මේ ලොකෙ මොලේ කලදක් තියෙන එකෙක්ට විස්වාස කරන්න පුලුවන් එකම ආගම..
    එහෙමයි කියල ඕක ගැන කියවන්න එපා බන්..
    අපි නිකන් මුස්ලිම් එවුන් වගෙ ආගම ප්‍රචාරය කරන්න යන්න ඕනෙ නෑ
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අපි නිකන් මුස්ලිම් එවුන් වගෙ ආගම ප්‍රචාරය කරන්න යන්න ඕනෙ නෑ
    ආගම ප්‍රචාරයක් නැතුව වර්ධනය කරන්න බැහැ... :yes:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ආගම ප්‍රචාරයක් නැතුව වර්ධනය කරන්න බැහැ... :yes:

    කියන එක තෙරුම් ගනින් බන්..මුස්ලිම් එඋන් වගෙ ආගම ප්‍රචාරය කරන්න එපා කියල අම්ම කිව්වෙ..උබ ඉන්නව ඇත්තෙ වෙන අදහසක, සමවෙන්න ඔනෙ මම කිව්වෙ ඒගැන නෙමෙයි.:rolleyes:
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    නිකන් ලෙ පුච්ච ගන්නෙ නැතුව තමන් අදහන ආගම අදහගෙන ඉදපන්.
    බුදු ධහම විස්වාස කරපන්..මෝඩයෙක් විදියට නෙමෙයි, මොලයක් තියෙන එකෙක් විදියට.
    උබ ඉස්සර දාපු ත්‍රේඩ් එක කිසි තෙරුමක් නෑ.
    බුදු දහම තමයි මේ ලොකෙ මොලේ කලදක් තියෙන එකෙක්ට විස්වාස කරන්න පුලුවන් එකම ආගම..
    එහෙමයි කියල ඕක ගැන කියවන්න එපා බන්..
    අපි නිකන් මුස්ලිම් එවුන් වගෙ ආගම ප්‍රචාරය කරන්න යන්න ඕනෙ නෑ
    :(:(:(:(:(