ලෝකයෙන්(III) තුරන් වී ගිය

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ලෝකයෙන්(III) තුරන් වී ගිය



    ඔන්න මචන්ලා
    මම මගේ කලින් ලෝකයෙන් තුරන් වී ගිය කියන ත්‍රෙඩ් එකෙ තෙවන කොටස අද දානවා.
    පහල ලින්ක් දෙකෙන් ඔයාලට මගේ කලින් ත්‍රෙඩ් දෙක බලා ගන්න පුලුවන්
    ATXjK.jpg

    ලෝකයෙන්(I) තුරන් වී ගිය...
    ngEtU.jpg

    ලෝකයෙන්(II) තුරන් වී ගිය...

    ඔන්න එහෙනම් තුන් වෙනි ත්‍රෙඩ් එක
    V
    V
    V

    Tarpan 1918

    800px-Kherson_tarpan.jpg


    Tarpan.png


    මේ සතාව මුලින්ම හමුවෙලා තියන බවට මුලින්ම ලිඛිත සාධකයක් විදිහට තියෙන්නෙ 1774 දියි.. ඒ Voronezh කියන ප්‍රදේශයෙනුයි( රුසියාව පැත්තෙ තියෙන්නෙ ) මේ සතාගේ චිත්‍ර ආදි ගල් යුගයෙන් පවා හම්බෙලා තියනවා..
    220px-Lascaux2.jpg


    1909දී කැලෑ TARPAN ව අල්ලන්න යද්දි අවසාන කැලෑ TARPAN මිය ගිහින් තියනවා. ඊට පස්සෙ ඉතුරු වෙලා තියෙන්නෙ සත්ව උද්‍යානයක හිටපු TARPAN කෙනෙක් විතරයි.. උගේ පින්තූරයක් තමයි උඩ තිබ්බෙ මිනිහෙක් එක්ක ඉන්නවා.




    Red-moustached Fruit Dove 1920

    374px-Ptilinopus_mercierii_mercierii.jpg


    a0bdred-moustached.jpg


    images


    අනේ මචන්zලා මූ ගැන නම් මුකුත් විස්තර හොය ගන්න බැරි උනා... සමාවෙයල්ලා




    Bubal Hartebeest 1923

    Bubalhartebeest-londonzoo.jpg


    lens8459621_1260295967hb.jpg


    COKE'S%20HARTEBEEST.jpg


    මුගේ නිජබිම මොරොක්කෝව.. ඇල්ජීරියාව, ඊජිප්තුව, ලිබියාව, ටුනීසියාවෙත් ජීවත් උනා කියල සදහන් වෙනවා.. මෝවුන්ගේ අන් තට්ටුවට ඉතා ඉහල ඉල්ලුමක් තිබිල තියන නිසා මොවුන්ව දඩයමට ලක් වෙලා තියනවා විශාල වශයෙන්... ඒ හින්ද තමයි ගොඩක්ම වද වෙලා යන්න හේතු වෙලා තියෙන්නෙ. අන්තිම BUBAL ඉන්දලා තියෙන්නෙ ලන්ඩන් වල සත්ව උද්‍යානයකයි. 1923දී ඒ සතාත් මිය ගිහින් තියනවා.




    Thick billed ground dove 1927


    Thick-billed%20ground-Dove%20G.salamonis.gif


    thickbilled.gif


    මේ සාතාගේ ජීවී ජායාරූපයක් නැහැ.. මොකද මේ කුරුල්ලා ඉන්නවා කියල දැනගෙන තියෙන්නෙත් මොවුන්ගේ තිබිලා තියන ආකෘති දෙකක් නිසයි.. ඒ 1882 සහ 1927.
    International Union for Conservation of Nature කියන සන්විධානය මේ සත්වයා වද වෙලා ගිය බවට 2005 වෙනකම් කියන්න පැකිලුනා. මොකද මෙම සන්විධානය කණ්ඩායමක් යොදවලා තිබුනා මේ කුරුල්ලා හිටියයි කියන සොලමන් දූපත් ආශ්‍රිතව මේ කුරුල්ලා තවමත් ජීවත් වෙනවද බලන්න.
    නමුත් ඔවුන්ගේ අසාර්තක වීමත් සමගම International Union for Conservation of Nature සන්විධානය 2005 වර්ශයේදී මෙම සත්වයා ලෝකයෙන් තුරන් වූ බවට නිල වශයෙන් සදහන් කලා





    Caucasian bison 1927

    CaucasianBison-Demidoff1898.png


    800px-Bison_bonasus_caucasicus.jpg


    foto_2_kavkazskij_zubr_utnera.jpg


    foto_3_kavkazskij_zubr_2.jpg



    මේ සතා බයිසන් ගවයෙක්.. ( දැක්කහම පේනවනේ ඉතින් ) මෙන්න මේ කදු පන්තිවල තමයි මේ ගවයා ජීවත් වෙලා තියෙන්නෙ..
    800px-Krasnaya_Polyana_02.jpg


    මිනිස් ගහනය වැඩි වීමත් සහ දඩයම් වැඩි වීමත් නිසා මේ ගවයාගෙ ගහනය මේ විදිහට අඩු වෙලා තියනවා.
    1860දී 2000යි
    1917දී 500-600 අතර
    1921දී 50යි
    1927දී 3න් දෙනයි..
    මොවුන් තුන් දෙනාත් දඩයම් කරලා තමයි නැති වෙලා තියෙන්නෙ. මෙන්න එ ජායාරූප කීපයක්

    foto_4_ubili_slona.jpg


    foto_5_men_03.jpg


    foto_3_kavkazskij_zubr_2.jpg







    ඉදිරියේ දී මේ පහල සත්තු ගැන කියන්නම්

    Paradise_Parrot.jpg
    SyrianWildAss-London_Zoo.jpg
    ayeaye.jpg
    Caloprymnus.jpg
    post-1017-1236194684_thumb.jpg





    ජයෙන් ජය!!!
    හොද නම් මේ නූල ඉස්සරහට ගෙනියන්න
    පොඩි හෙල්ප් එකක් දීලම යන්න
    :):):):):)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියමයි මචෝ.. ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න.. පුළුවන් නම් PM එකකුත් දාපන් මචෝ.. :yes:

    You must spread some Reputation around before giving it to 0716aravinda again

     

    Arc Defender

    Member
    Oct 9, 2011
    165
    35
    0
    විශිෂ්ටයි. ඉදිරියටම කරගෙන යන්න.
    ( රෙප් දැන් නොහැකි බව පැවැසේ. සමාවෙන්න ):no:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002015B.gif


    නියමයි මල්ලි ,,,,,,,,,,
    දිගටම කරගෙන යන්න
    හැබැයි මල්ලි මේ ට්‍රේඩ් ඒක බලද්දී ඇහැට කදුළු එනවා බන්
    ඒ වගේම කියගන්ඩ බැරි කේන්තියකුත් එනවා
    බලපන් අර බයිසන් කියන කුළු හරකා කදුකරේ තමන්ගේ පාඩුවේ ජිවත් උ
    සතෙක්නේද
    මිසිස්සු හිතාගෙන ඉන්නේ මේ මහ පොළොවේ ජිවත් වෙන්ඩ ඕනි තමන් විතරයි කියලා
    මනසින් උසස්ම සත්ව කොට්ටාශය ,,,,,අම්මගේ රෙද්ද
    අනේ සුනාමියක්වත් ඇවිල්ලා ඔකුන්ටික හැදිගැවෙන්නේ නැහැනේ......................................
     
    Last edited:
    • Like
    Reactions: whizzkid