උබුන්ටු වලින් ඉන්ටෙර් නෙට් යන්න..

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    උබුන්ටු වලින් ඉන්ටෙර් නෙට් යන්න..

    උබුන්ටු ඕනෙද..?
    http://www.elakiri.com/forum/showthread.php?t=1442870


    ඔයාගේ කොම් එකටත් උබුන්ටු දාමු...
    http://www.elakiri.com/forum/showthread.php?t=1443041


    තියෙන්නේ windows ද එහෙනම් windows උඩින් උබුන්ටු දාමු..
    http://www.elakiri.com/forum/showthread.php?t=1443569
    දැම්මනේ උබුන්ටු එහෙනම් පොඩ්ඩක් මේකේ වටපිටාව ඉගෙන ගනිමු... network මැනේජර් ගැන දන්නේ නැත්නම් මේක බලන්න..
    http://www.elakiri.com/forum/showthread.php?t=1443674

    [FONT=&quot]******************************************************************
    ubuntu.jpg


    හරි[/FONT] [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]ගෙඩි[/FONT] [FONT=&quot]පිටින්ම[/FONT] machine [FONT=&quot]එකට[/FONT] ubuntu [FONT=&quot]දැම්ම[/FONT] windows [FONT=&quot]උඩින්[/FONT] [FONT=&quot]දැම්ම[/FONT] [FONT=&quot]එත්[/FONT] [FONT=&quot]මෙලෝ[/FONT] [FONT=&quot]වැඩක්[/FONT] [FONT=&quot]කරගන්න[/FONT] [FONT=&quot]බෑ[/FONT] [FONT=&quot]අඩුම[/FONT] [FONT=&quot]තරමේ[/FONT] mp3 [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]වත්[/FONT] [FONT=&quot]අහන්න[/FONT] [FONT=&quot]බෑ[/FONT].[FONT=&quot] අද[/FONT] [FONT=&quot]දෙනවා[/FONT] [FONT=&quot]ඒවාට[/FONT] [FONT=&quot]විසදුම[/FONT] ubuntu software [FONT=&quot]මැනේජ්මන්ට්[/FONT].[FONT=&quot] එහෙනම්[/FONT] [FONT=&quot]පටන්[/FONT] [FONT=&quot]ගමු[/FONT] [FONT=&quot]වැඩේ[/FONT].[FONT=&quot]මුලින්ම[/FONT] [FONT=&quot]ඉන්ටෙර්නෙට්[/FONT] [FONT=&quot]ඕනේ[/FONT],එක නිසා ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එක හද ගන්න හැටි කියල දෙන්නම් මුලින්ම.

    [FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]ගාව[/FONT] [FONT=&quot]තියෙන්නේ[/FONT] wired [FONT=&quot]හරි[/FONT] wireless [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]කනෙක්ෂන්[/FONT] එකක් නම්...[FONT=&quot]එකේ[/FONT] DHCP enable [FONT=&quot]නම්...

    [/FONT]
    [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]තියෙන්නේ[/FONT] [FONT=&quot]පොඩි[/FONT] [FONT=&quot]දෙයයි[/FONT] network [FONT=&quot]කනේක්ෂන්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]ඕපන්[/FONT] [FONT=&quot]කරා[/FONT] [FONT=&quot]එකේ[/FONT] [FONT=&quot]ඔයාගේ[/FONT] [FONT=&quot]කනෙක්ෂන්[/FONT] [FONT=&quot]එක[/FONT] wired [FONT=&quot]නම්[/FONT] wired Tab [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]ගියා[/FONT] wireless [FONT=&quot]නම්[/FONT] wireless Tab [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]ගියා

    [/FONT]
    wired Tab
    [FONT=&quot]
    screenshotfrom201206140.jpg



    [/FONT]
    wireless Tab
    [FONT=&quot]
    screenshotfrom201206140.jpg


    [/FONT]
    [FONT=&quot]එතන[/FONT] [FONT=&quot]දකුණු[/FONT] [FONT=&quot]පැත්තේ[/FONT] add [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]බටන්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]තියනවනේ[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]ක්ලික්[/FONT] [FONT=&quot]කරන්න [/FONT][FONT=&quot]ඕපන්[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]වින්ඩොව්[/FONT] [FONT=&quot]එකේ[/FONT] IPv4 settings [FONT=&quot]ටැබ්[/FONT] [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]යන්න[/FONT]

    screenshotfrom201206140.jpg


    [FONT=&quot]එකේ[/FONT] [FONT=&quot]මෙතඩ්[/FONT] [FONT=&quot]කියන[/FONT] [FONT=&quot]තැන[/FONT] automatic(DHCP) [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]දීල[/FONT] save [FONT=&quot]කරන්න[/FONT]. [FONT=&quot]දැන්[/FONT] internet [FONT=&quot]කනෙක්ෂන්[/FONT] [FONT=&quot]එක[/FONT] ok [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]ඕනේ[/FONT]
    [FONT=&quot]ඔයාගේ කනෙක්ෂන් එක DHCP enable නම් [/FONT]
    [FONT=&quot]වැඩේ[/FONT] [FONT=&quot]හරි[/FONT].

    *********************************************

    [FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]ගාව[/FONT] [FONT=&quot]තියෙන්නේ[/FONT] wired [FONT=&quot]හරි[/FONT] wireless [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]කනෙක්ෂන්[/FONT] [FONT=&quot]එකේ[/FONT] DHCP enable [FONT=&quot]නැත්නම්[/FONT] [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]තියෙන්නේ[/FONT]..,


    network [FONT=&quot]කනේක්ෂන්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]ඕපන්[/FONT] [FONT=&quot]කරා[/FONT] [FONT=&quot]එකේ[/FONT] [FONT=&quot]ඔයාගේ[/FONT] [FONT=&quot]කනෙක්ෂන්[/FONT] [FONT=&quot]එක[/FONT] wired [FONT=&quot]නම්[/FONT] wired Tab [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]ගියා[/FONT] wireless [FONT=&quot]නම්[/FONT] wireless Tab [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]ගියා[/FONT].[FONT=&quot]ඕපන්[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]වින්ඩොව්[/FONT] [FONT=&quot]එකේ[/FONT] IPv4 settings [FONT=&quot]ටැබ්[/FONT] [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]එකේ[/FONT] [FONT=&quot]මෙතඩ්[/FONT] [FONT=&quot]කියන[/FONT] [FONT=&quot]තැන[/FONT] manual [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]දෙන්න..
    screenshotfrom201206140.jpg


    screenshotfrom201206140.jpg


    [/FONT]
    [FONT=&quot]දැන්[/FONT] addresses [FONT=&quot]කියන[/FONT] [FONT=&quot]තැන[/FONT] enable [FONT=&quot]වෙනවා[/FONT] [FONT=&quot]එතන[/FONT] [FONT=&quot]දකුණු[/FONT] [FONT=&quot]පැත්තේ[/FONT] add [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]බටන්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]තියනවනේ[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]ක්ලික්[/FONT] [FONT=&quot]කරන්න[/FONT]. [FONT=&quot]එතන[/FONT] address [FONT=&quot]කියන[/FONT] [FONT=&quot]තැන[/FONT] [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]ටයිප්[/FONT] [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]පුළුවන්,[/FONT] [FONT=&quot]එතන[/FONT] [FONT=&quot]දෙන්න[/FONT] [FONT=&quot]ඕනේ[/FONT] [FONT=&quot]ඔයාගේ[/FONT] IP [FONT=&quot]එක[/FONT],[FONT=&quot]ඊට[/FONT] [FONT=&quot]පස්සේ[/FONT] [FONT=&quot]නෙට්මස්ක්[/FONT],[FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]කියන්නේ[/FONT] subnet mask [FONT=&quot]එක[/FONT] [FONT=&quot]දෙන්න[/FONT].[FONT=&quot]ඊට[/FONT] [FONT=&quot]පස්සේ[/FONT] default gate way [FONT=&quot]එක[/FONT].[FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]කියන්නේ[/FONT] [FONT=&quot]ඔයාගේ[/FONT] router [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]තියනවනම්[/FONT] [FONT=&quot]ඔයා[/FONT] [FONT=&quot]නෙට්[/FONT] [FONT=&quot]යන්නේ[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]හරහා[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]එකේ[/FONT] ip [FONT=&quot]එක[/FONT] [FONT=&quot]දෙන්න[/FONT].[FONT=&quot]පහල[/FONT] [FONT=&quot]තියනවා[/FONT] DNS server [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]එකට[/FONT] 8.8.8.8 [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]දෙන්න[/FONT] [FONT=&quot]අනිතෙව[/FONT] [FONT=&quot]ඕනේ[/FONT] [FONT=&quot]නෑ[/FONT] [FONT=&quot]දැන්[/FONT] save [FONT=&quot]කරන්න[/FONT]. [FONT=&quot]දැන්[/FONT] Internet [FONT=&quot]කනෙක්ෂන්[/FONT] [FONT=&quot]එක[/FONT] OK [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]ඕනේ[/FONT] [FONT=&quot]වැඩේ[/FONT] [FONT=&quot]හරියට[/FONT] [FONT=&quot]උනා[/FONT] [FONT=&quot]නම්[/FONT].

    ඔක්කොම හරි දැන් කියනවා ගොඩක් අය ගාව තියන dongal ගැන. කොහොමද ඩොන්ගල් ubuntu වලට install කරන්නේ කියල..

    මම මේ install කරන්නේ මොබිටෙල් ඩොන්ගල් එකක්.

    ඩොන්ගල් එක මුලින්ම කොම් එකට ගහන්න..

    ඊට පස්සේ network මැනේජර් menu එකට යන්න එකෙන් edit කනෙක්ෂන් ක්ලික් කරන්න දැන් ඕපන් වෙනවා මේ වින්ඩොව් එක..
    14jun2012021839.jpg


    මේකෙන් Mobil broadband කියන ටැබ් එකට යන්න..


    එතන තියන add කියන බටන් එක ක්ලික් කරන්න..

    ඊට පස්සේ එනවා new Mobil broadband setup wizard එක මේ පහල තියනවා වගේ


    14jun2012021844.jpg



    මෙතන මේ විදිහට any device කියල දීල continue කරන්න.

    ඊළගට ඔයාගේ කන්ට්‍රි එක සෙලෙක්ට් කරන්න


    14jun2012022641.jpg



    ඊට පස්සේ ඔයාගේ isp තෝරන්න මම නම් මොබිටෙල් එකක් තියෙන්නේ දැන් continue දෙන්න

    14jun2012022644.jpg


    දැන් මේකේ සෙටින්ග් ඔහොමම තියෙන්න ඇරලා continue දෙන්න


    14jun2012022646.jpg



    ඊට පස්සේ සමරී පෙන්නයි ඔයාගේ කන්ෆිගරේෂන් ටික,දැන් ඇප්ලයි කරන්න.

    14jun2012022648.jpg



    apply කරාට පස්සේ මෙහෙම පෙන්නයි

    14jun2012022652.jpg


    දැන් මේ යටින් තියන වින්ඩොව් එක උඩ ක්ලික් කරලා එක උඩට ගන්න මෙන්න මේ වගේ


    14jun2012022655.jpg


    කනෙක්ෂන් නේම් එකට පහලින් තියනවා කනෙක්ෂන් ඔටෝමටිකලි කියන ටික් එක දාන්න.
    උඩ පිච් එකේ වගේ.


    දැන් save කරලා.network කනෙක්ෂන් එකත් ක්ලෝස් කරන්න.


    දැන් අයිමත් network menu එකට ගිහින් enable මොබයිල් broadband කියන එක ක්ලික් කරලා එක එනබ්ලේ කරගන්න.

    14jun2012022703.jpg


    දැන් හරි ඊට පස්සේ ISP ta කනෙක්ට් වෙයි.

    14jun2012022708.jpg


    14jun2012022719.jpg




    දැන් කනෙක්ෂන් එක හරි

    14jun2012022739.jpg

    ඔය යන්නේ ඉන්ටෙර්නෙට් බබා වගේ..



    යාලුවනේ ගොඩක් වැඩ අස්සේ මේක දැම්මේ හිතාගෙන නම් අවේ software මැනේජ්මන්ට් ටිකත් අද දාන්න එත් වෙලාවක් නැතිවෙයි, පුළුවන් උනොත් දාන්නම්,හෙට මගේ off එක එක නිසා හෙටත් බෑ අයිමත් Saturday තමයි.මොකක් හරි අවුලක් තිබුනොත් pm එකක් දාන්න,මිට අමතරව මම නොදන්නා දෙයක් හරි මගේ වැරද්දක් හරි තියනවනම් පෙන්නලා දෙන්න මචෝ ත්‍රෙඩ් එක update කරාට අවුලක් නෑ, මෙසම්බන්දව..එහෙනම් අපි ගියා හැමෝටම බුදුසරණයි...!

    ;););););););););););)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹට ගොඩක් පිං මචෝ.. බොහොම ස්තුතියි ත්‍රඩ් එක දැම්මට.. එල කොල්ලෙක්.. ජය!!
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    adooo ela ela. mp3 play karanne kohomada ban ?
    photoshop, coreldraw wage programs ubuntu wala run karanna barida ban?
    පුළුවන් මචන් office 2007 ,photoshop mp3 ත් පුළුවන් එත් මට දාන්න වෙන්නේ සෙනසුරදට තමයි මචෝ ටිකක් busy අද.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මචන් මම කලින් උබුන්ටු දාලා ඒකෙ ඉන්ටෙල් ඩ්‍රයිවීස් ටික ප්‍රීන්ටර් ඩ්‍රයිව්ස් හිටන් ඉන්ස්ටෝල් වෙන්නේ නැ... ඒවා තියෙන්නෙ වින්ඩෝස් වලට විතරයි ලු....
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මචන් මම කලින් උබුන්ටු දාලා ඒකෙ ඉන්ටෙල් ඩ්‍රයිවීස් ටික ප්‍රීන්ටර් ඩ්‍රයිව්ස් හිටන් ඉන්ස්ටෝල් වෙන්නේ නැ... ඒවා තියෙන්නෙ වින්ඩෝස් වලට විතරයි ලු....
    motherboard drivers machan auto gannawa,,printer drivers auto gannawa..
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මචන් මම කලින් උබුන්ටු දාලා ඒකෙ ඉන්ටෙල් ඩ්‍රයිවීස් ටික ප්‍රීන්ටර් ඩ්‍රයිව්ස් හිටන් ඉන්ස්ටෝල් වෙන්නේ නැ... ඒවා තියෙන්නෙ වින්ඩෝස් වලට විතරයි ලු....
    එහෙම අවුලක් නෑ මචෝ මම ලගදීම දානවා ප්‍රින්ටර් scaner ඉන්ස්ටල්ල් කරන හැටිත් දෙන්නම්..