නැන්කින් සංහාරය - (The Rape of Nanking), 1937

AZee RoXx

Well-known member
  • May 23, 2011
    1,182
    379
    83
    IP Man (I), IP Man (II), Flowers of war (2012 Film ekak) onna oya film tika balanna.. owai thiyenne oya kaledi china wala wechcha story thama..!!
    "Flowers of war" film eka baladdi nm japanun gena mara pilikulak athi wunee.. :frown:
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    එල මචන් කියෙව්වා මම හිතන්නේ මේ සිදු වීම පදනම් කරගෙන තමයි The Flowers Of War කියන ‍ෆිල්ම් එක 2011 එලි දැක්වුනේ..බලන්න ඒ ‍ෆිල්ම් එක බැලුවම ජපන්නුන් ගෙ තරමත් යම් තරමකට හිතා ගන්න පුළුවන්..

    The Flowers Of War

    flowers_of_war_2011.jpg

    IMDB rank (7.5 / 10)
    බලපු නැති අයට බා ගන්න (720p HD)

    http://yify-torrents.com/movie/The_Flowers_of_War_2011

    IP Man (I), IP Man (II), Flowers of war (2012 Film ekak) onna oya film tika balanna.. owai thiyenne oya kaledi china wala wechcha story thama..!!
    "Flowers of war" film eka baladdi nm japanun gena mara pilikulak athi wunee.. :frown:

    කමෙන්ට් වලට ස්තූතියි. කවුරුවත් වැරදියට තේරුම්ගන්න එපා. මම මේ ලිපිය දැම්මේ ජපනුන්වත් චින ජාතිකයන් වත් පහත් කරන්න නෙවේ. යුද්ධයක් කියන්නේ කොහොමටත් අමිහිරි දෙයක්. ඒක මොන මිනිහටත් පොදුයි.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    වටින ලිපියක් සහෝ...
    මීටත් වඩා දරුණු විදිහට ගැහැණු අයට අපරාධ කරපු ෆොටෝ මම දැකලා තිබුනා.
    සමහර විට ඔයා ඒවා ත්‍රේඩ් එකේ නොදැම්මා වෙන්නත් පුළුවන්.
    රෙප්+
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේ ගැන ලස්සන ෆිල්ම් එකක් තියෙනවා "City of Life and Death" කියලා. ඒක බලනකොට නම් ඇඬෙනවා.
    thanks machan :)
    rep X 4
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    වටින ලිපියක් සහෝ...
    මීටත් වඩා දරුණු විදිහට ගැහැණු අයට අපරාධ කරපු ෆොටෝ මම දැකලා තිබුනා.
    සමහර විට ඔයා ඒවා ත්‍රේඩ් එකේ නොදැම්මා වෙන්නත් පුළුවන්.
    රෙප්+
    http://www.nanking-massacre.com/Nanking_Massacre_Photo_Group_One.html

    2020651740025874283S500x500Q85.jpg

    මරාදැමූවන් සදහා තැනූ ස්මාරකය
     
    Last edited:
    • Like
    Reactions: castellain