පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සමලිංගික හි&#

ඇත්තද බොරුද බලන්න ඕනේ නම් ගිහිල්ලම බලන්න වෙනවා. පිට අයට ඇතුලේ වෙන දේවල් හොයාගන්න බෑ. ඒකට හේතුව ඇතුලේ කිසිම කෙනෙක් පාපොච්චාරණය කරන්නේ නෑ.
නම් ගම්, ජායාරූප දැම්මම වෙන්නේ පාපොච්චාරණය කරපු අයගේ ආරක්ෂාවට තර්ජනයක් වෙන එකයි.
නීතිය ක්‍රියාත්මක වෙන්නේ අදාළ අංශ වලට පැමිණිලි කරොත් විතරයි. පැමිණිල්ලක් නැතුව විත්තිකරුවෙක් නෑ. මේක හරියට කියවලා බැලුවොත් පෙනේවි කිසිම පැමිණිල්ලක් දාන්න කිසිම කෙනෙක් ඉදිරිපත් නොවෙන එක. නමුත් අන්තිම ජේදයේදි එක පිරිමි ළමයෙක් රපෝර්තු කරලා තියෙන නිසා ඒක නීතිය ඉදිරියට ගේන්න පුලුවන් වෙලා තියෙනවා නමුත් ඒක එක අවස්ථාවක් විතරයි. අනෙක් එක තමයි ලංකාව වගේ රටක තියෙනවා ඒකාකෘතික ස්භාවයක් (stereotype) කාන්තාවකට අනෙක් කාන්තාවක් හෝ පිරිමියෙක් දුෂණය කරන්න බෑ කියලා. මේක නිසා කිසිම කෙනෙක් ස්ත්‍රීන් මගින් අනෙක් ස්ත්‍රීන් සහා පිරිමින්ට වෙන ලිංගික අපයෝජන ගැන එතරම් විවෘත මනසකින් බලන්නේ නෑ. එකපාරටම කිසිම කෙනෙකුට පොලිසියට ගිහින් පැමිණිල්ලක් මේ වගේ සංවේදි අවස්ථාවලදි දැමිමේ මානසිකත්වයක් නෑ ඒකට තව කෙනෙක් පොළඹවන්නේ ඕනේ වගේම අනුබල දෙන්නත් ඕනේ නමුත් මේ ඒකාකෘතික ස්භාවය නිසා මේ තත්වය වෙන්නේ නැති තරම්. ඊළගට පොලිසියට මේක පැමිණිලි කරාට මදි එතනින් මේක උසාවියට යන්න ඕනේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ නම් නමුත් පොලිසියෙ ඉන්න පුද්ගලයන් පවා බලන්නේ මේ ගැන පටු ඒකාකෘතික මානසිකත්වයකින් එතකොට මෙම සිද්ධින් රපෝර්තු වුනත් ඒවාට ලැබෙන ප්‍රමුඛතාව යට යන්න පුලුවන්. මේ වගේ ගොඩක් හේතු තියෙනවා.ආණ්ඩුවේ නායකත්ව පුහුණුව එන්නේ මේ හැම කාරණයක්ම සලකලා බලලයි. මේක සාර්ථකද නැද්ද කියලා බලන්න පුලුවන් වෙන්නේ අඩුම අවුරුදු 6 වත් ගියාට පස්සෙයි.


ඉතින් ආණ්ඩුවට පුළුවන්නේ නීතිය හරියට ක්‍රියාත්මක කරනවන්න,
අනේ පලයන් බන් යන්න
උඹයි මැයි දන්නා කැම්පස් ජීවිතේ
:lol::lol::lol:
 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    mekayi seen eka lesbian wagena gay siddith thiyanawa, pera wala witharak newe school hostel walath sidda wenawa, eth me kiyana widiye athawara newe eka thama thamange kemaththata sidda wena dewal,

    meka me PVT campus udata ganna one nisa kaalakanni deshapaaluwo wisin ranga dakwana thawath eka maala natakayak witharayi,
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ඔව් මේ කියන දේවල් 100%ක් ඇත්ත.. (සාක්ෂි සහිතයි )
    :yes::yes::yes::yes::yes:

    මේ ප්‍රශ්නෙ විසඳන්නනම් ආම්ප් කෑම්ප්ස් කැම්පස් ඇතුලටම දාන්න ඕන... එතකොට පු* ඇරවල ගනියි. (ෆොන්සේකගෙ න්‍යාය ):lol::lol::lol:

    මූව රතුපාටවෙලා තියෙන එකෙන්ම පේනවා මේකෙ වැඩිහරියක් ඉන්නෙ. ගල්කාරයොයි. ආප්ප බැල්ලියොයි කියලා :growl::growl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕක කලින් දල තිබුන
    එකට මම දීපු උත්තරේ බලපල්ලා
    මේවා හොදයි අටපාස් වෙන්න බැරි ප්‍රයිවට් කැම්පස් ( උපාධි කඩ ) යන්න බලන් ඉන්න හරක් පැටවුන්ට
    සහ උන්ට කඩේ යන එවුන්ට
     

    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43

    ඔව් මේ කියන දේවල් 100%ක් ඇත්ත.. (සාක්ෂි සහිතයි )
    :yes::yes::yes::yes::yes:

    මේ ප්‍රශ්නෙ විසඳන්නනම් ආම්ප් කෑම්ප්ස් කැම්පස් ඇතුලටම දාන්න ඕන... එතකොට පු* ඇරවල ගනියි. (ෆොන්සේකගෙ න්‍යාය ):lol::lol::lol:

    මූව රතුපාටවෙලා තියෙන එකෙන්ම පේනවා මේකෙ වැඩිහරියක් ඉන්නෙ. ගල්කාරයොයි. ආප්ප බැල්ලියොයි කියලා :growl::growl:

    :D:D:D
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පිස්සු පුසා;13045458 said:
    පිස්සුද බන් ඕවට ඔච්චර අකමැති උන් ඇයි ඊළඟ අවුරුදේ පොඩි උන් ආවහම ඒවම කරන්නේ.
    පොඩ්ඩක් හිතපන්, මේ කියන හැටියට ටික දෙනයි ඕවට කැමැති, බහුතරය අකමැතියි,
    අපි හිතමු අලුතෙන්ම යන බැච් එකේ ඉන්නවා ටික දෙනෙක් මේවට කැමැති අනෙක් සේරම අකමැතියි
    ඔන්න ජෙය්ෂ්ඨඋන් බලය තියන නිසා බලෙන් කරවනවා
    ඊළඟ අවුරුද්ද එනවා
    දැන් ඉන්නේ බහුතරයක් මේකට අකමැති කට්ටිය
    ඉතින් පුළුවන්නේ උන්ට කතා වෙලා මේවා නවත්වන්න
    එහෙම වෙන්නේ නැහැලු
    මෙහෙම කිසි දෙයක් වෙන්නේ නැහැ,
    මේවා තනිකර බොරු
    මේවා තනිකර රාජ්‍ය විශ්ව විද්‍යාල වලට මඩ ගහල ඒවාට යන සිසුන් අධයෙර්යමත් කරන්න ගහපු ප්ලෑනක්.
    අනිවා
     

    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    රැග් එක මුවාවෙන් ලින්ගික අතවර කිරිම දැන් සාමාන්ය දෙයක් වෙල.සීනියර් කෙල්ලො අලුතෙන් එන කෙල්ලොන්ව කරනව ඕක පේරදෙනියෙ විතරක් නෙවේ.පේරදෙනියෙ වැඩියි ඕක කටුනායක තීන කැම්පස් එකෙත් ඕක වෙනව.මේ අවුරුද්දේ වෙන කෙල්ලො ඊලඟ අවුරුද්දෙ එන උන්ව කරනව ඕක නවත් වන්න රජයට වගේම කැම්පස් උන්ටත් වගකීමක් තීනව.ස්කෝලෙ කලෙදී සේරම ආසවල් යටපත් කරගෙන කොල්ලෙක් එක්කවත් යාලු වුනෙ නැති කෙල්ලො තමයි වැඩිපුර ඔය තත්වෙට පත් වෙන්නෙ.ඒ කොහොම උනත් අකමැත්තෙන් උනත් එකට මේ අවුරුද්දෙ ලක් වෙන කෙල්ල කැමැත්තෙනම ඉලඟ අවුරුද්දෙදි අලුතෙන් එන උනව කරනව මොකඩ ඒ වෙන කොට අර කලින් අවුරුද්දෙ උන මානසිකත්වයෙන් ඉන්න කෙල්ල හිතෙ තීන කේන්තිය යන්නත් එක්කම මෙ අවුරුද්දෙ එන කෙල්ලොන්ව කරනව.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    reputation_neg.gif
    පේරාදෙණිය‍... 07-16-2012 05:54 PM කැම්පස් හිඟන්නා තෝ හිතාගෙන ඉන්නෙ අපිට තො&#350

    මේවා රජයේ විශ්ස්ව විද්‍යාල වහගෙන ප්‍රයිවට් උපාදි කඩ යන්න ඉන්න මල්ජන්ගි කාරයන්ගේත් උන්ට උඩගෙඩි දෙන පිම්පියෝන්ගේත් කුප්ප වැඩ
    අට පාස් වෙන්න බැරි තොපි වගේ අමන බැල්ලිගෙ පුත්තුන්ට අර උපාදි කඩ නැත්නම් කාගේ පිහිටද නේද
    තොපිට යකෝ සාමාන්‍ය ජනතාවගේ දු දරුවොත් එක්ක තරග කරන්න බැරිව හොම්බ බිම අනාගෙන ඉන්නකොට කඩෙන් උපාදියක් නැතිව අහවල් එකක් බලාපොරොත්තු වෙන්නද නේද
    ඒ වගේම තොපි වගේ මල් පොන්නයෝ ඔය පේරාදෙණිය වගේ uni එකකට අවොත් තොපි වගේ ගල් කොල්ලොන්ගේ අධෝ මාර්ග වාරිමාර්ග වෙන තරමට ලොකු කරන එකත් උන්ට කජ්ජක් නෙවෙයි
    උබල වගේ අල්ට්‍රා පොෂ් වෙන්න දගලන මල්ජන්ගි කාරයන්ට ubalage ඔය කාමර තුන හතරේ campus උබලට විශ්වයක් වගේ පෙනුනට හරියට තරග කරලා නිදහස් අද්යපනයෙන් ඉහලට ඇවිත් කැම්පස් හරි කැම්පස් එකකට යන යට ඕක හුණු බිජ්ජක්
    තොපේ අම්ම අප්පල ගංජා විකුණලා පග ගහල ගන්න සල්ලි තියන්න තැනක් නැතිව තොපේ ඔය මහලොකු කාමර තුන හතරේ කැම්පස් අයියට සාමාන්‍ය ජනතාවට එහෙම සල්ලි නැහැ කාලකන්නියෝ
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    පිස්සු පුසා;13045967 said:

    ඉතින් ආණ්ඩුවට පුළුවන්නේ නීතිය හරියට ක්‍රියාත්මක කරනවන්න,
    අනේ පලයන් බන් යන්න
    උඹයි මැයි දන්නා කැම්පස් ජීවිතේ
    :lol::lol::lol:

    එහෙම කරද්දී අනිත් දේශපාලන පක්ෂ ජනතාවට කියන්නේ ඕන් ආණ්ඩුවේ ශිෂ්‍ය මර්ධනය කියලා. මතකද පේරාදෙණියේ රෙස්ටොරන්ට් එකක සීන් එක.
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    පේරා ප්‍රධාන ෆැකල්ටි ගොඩක දැන් ඇන්ටිරැග් තියෙනවා. මේකෙ සදහන් වෙලා තියෙන ආට් ෆැකල්ටියෙත් තියෙනවා. පේරා තේරෙන ඕන කෙනෙක් කොන්ද කෙලින් තියා‍ගෙන ගිහින් ඇන්ටිරැග් වෙන්න. ඔය කුණුහරුප වැඩ මුකුත් කරන්න ඕනෙ නෑ. මෙතන ලොකුම ප්‍රශ්නේ රැග් එක වැරදියි කියලා හැමෝම දන්නවා. ඒත් කැම්පස් ආවම ඒක කියන්න, රැග් නොවී ඉන්න ගොඩ දෙනෙක්ට කොන්දක් නෑ.

    කොන්ද කෙලින් තියන් හිටපල්ලා. කාටවත් නැවෙන්න ඕනෙ නෑ. උඹලා කැම්පස් එන්නේ උඹලගේ දක්ෂ කම් වලින්. නැතුව සින්නො ගිහින් උඹලා වෙනුවෙන් ඒ.ලෙවල් ලිව්වෙ නෑනේ. උන්ට පු* නොදී රැග් නොවී ඉදපල්ලා :yes::yes::yes::yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පිස්සු පුසා;13045967 said:

    ඉතින් ආණ්ඩුවට පුළුවන්නේ නීතිය හරියට ක්‍රියාත්මක කරනවන්න,
    අනේ පලයන් බන් යන්න
    උඹයි මැයි දන්නා කැම්පස් ජීවිතේ
    :lol::lol::lol:
    :yes::yes: