ලංකාවේ පට්ට මෝඩයෝ

Juni@r

Member
May 18, 2012
370
22
0
ලංකාවේ පට්ට මෝඩයෝ

අප්පා මේක කියන්නත් ලැජ්ජාවේ බැහැ.ලංකාවේ මෙහෙමත් පට්ට මෝඩයෝ ඉන්නවා කියල අදයි දැන ගත්තේ. මම අර රාවණ ගේ ගැන තියන බ්ලොග් එකට ගිය එක කියෝලා බැලුව හපොයි කියල වැඩක් නැහැ .පට්ටම බොරු කන්දක් ඇත්තම වගේ ලියල තියනවා.මිනිසුන්ට මේවා කොහොම ලියනවද මන්ද නයි ඉගිලෙනවා ඇති මේවා ලියන වෙලාවට.අනේ අතින් අපේ මෝඩ පැටව් ටික අනේ මර දේවල් තමයි අපේ ඉතිහාසේ තිබිල තියෙන්නේ කියල ජාතික අලෙ නිසා ඇත්ත කියල පිළිගෙන විකාර නටනවා.අපේ ඉතිහාසේ නැති දේවල් ලියල ඒ මනුස්සය දැකල වගේ.මේවා කියෝපුවම මට නම් පට්ට ට හිනා ගිය.මේකේ තිබ්බ ටොපික්ස් ටිකක් මම කියන්නම් කෝ.

නාසි ආඥාදායක හිට්ලර් යනු රාවණ ගේ අනුගාමික ලංකාවේ ඉපදුන හෙළයෙකි

රාවණ තාක්ෂණයට අනුව ලේසර් කිරණ අවියක් නිවසේදීම තනාගන්න හැටි


රාවණ රජතුමා 2012 අගදී UNP යෙන් බලයට ඒවි


රාවණ රජතුමා විසින් ලෝකයේ පළමු මයික්‍රොචිපය සාදා තිබුණි


9/11 ප්‍රහාරයට සම්බන්ධ වුනේ රාවණ අධිරාජ්‍යයා ය.


පෙන්ටගන් යනු එදා රාවණ රජතුමා ඇමරිකානු මහද්වීපය පාලනය කළ බලකො‍ටුවකි




මේවා දැක්කම උඹලට හිනා යන්නේ නැද්ද බන්.මේවා විශ්වාස කරලා අපේ මිනිස්සු දල තියන කොමෙන්ට් දැක්කම ඊට වැඩ පිස්සු හැදෙනවා.මට අපේ රට ගැන මර දුකක් ඇති උනා. අපේ රටේ මේවා විස්වාස කරන්න තරම් පට්ට මෝඩයෝ සෙට් එකක් ඉද්දි කොහොම රට දියුණු කරන්නේ කියල මර දුකක් ඇති උනා.අනේ මන්ද මිනිසුන්ට මේවා කොහොම පහදලා දෙන්නද කියල මේවා ගැන.මේක කියවල රාවණ අනුගාමිකයෝ මගේ රේප් කපල දානවා.කමක් නැහැ එකට .මචන් මම උඹලට කියන්නේ අපේ රටේ අපිට හොඳ අතීතයක් තිබ්බ එක ඇත්ත.අපිට ගොඩක් දක්ෂ රජවරු හිටිය බව ඇත්ත .එත් ජාතික හැඟීමෙන් මේ වගේ පට්ට බොරු විස්වාස කරන්න එපා .පොඩ්ඩක් මොලේ කල්පනා කරලා බලන්න මොනවද මේ කියන්නේ කියල.
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය වක්‍රාකාරයෙන් කරන්නෙ අපේ ඉතිහාසය හෑල්ලුවට ලක් කිරීම, සිංහලයන්ට නින්දා කරන්න කරන අවජාතකයෙක්ගේ වැඩක්
     
    • Like
    Reactions: Ayeshlive

    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    ඔය වක්‍රාකාරයෙන් කරන්නෙ අපේ ඉතිහාසය හෑල්ලුවට ලක් කිරීම, සිංහලයන්ට නින්දා කරන්න කරන අවජාතකයෙක්ගේ වැඩක්

    aniwa oka therum ganne na ape ungen modayo sulu pirisak owa pili gannawa ek eketh thread godak dala thibuna
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔය වක්‍රාකාරයෙන් කරන්නෙ අපේ ඉතිහාසය හෑල්ලුවට ලක් කිරීම, සිංහලයන්ට නින්දා කරන්න කරන අවජාතකයෙක්ගේ වැඩක්

    සිරාවටම බන්.. අපේ හරක්ට ඕක තේරෙන්නෙ නැති එකනෙ බන් අවුල :no::no::no::no::no::no::no::no:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    This blog is a bullshit.They dont have any point.
    මේ සයිට් එක පිස්සු විකාරයක්.එයාලට කිසිම තර්කයක් එහි නෑ.නමුත් රචනාමය දක්ෂතාවයක් ඇති.අවතාර් ‍ෆිල්ම් එක ඇමරිකාව නිෂ්පාදනය කලේ අපේ පරණ පුස්කොල පොතක තිබුන යම් අද්භූත කතාවක් ආශ්‍රයෙන්.රාවණාගේ අවතාර ගැන කියවෙන පුස්කොල පොතක් ඇමරිකන් කාරයෙක්ට විකුනලා තිබුනා.ඒක වසර දහසක් පරණ පිටපතක්.ඊට කලින් තිබුන වසර දහසක් පරණ පිටපතකින් කොපි කරපු එකක් ඒක. එක පුස්කොල පොතක් දිරන්න ලංවෙනකොට එයාල අලුත් කොපියක් පුරානයේ ලියමින් තමයි සංස්කෘථිය ගෙනාවේ(.රාවනා ගැනම ලියවුන පුස්කොල පොත් කීපයක් අපේ ගෙදර තියෙනවා.මේවා පරම්පාරික ඒවා.ඒකේ තියෙන කතා කොහොවත් නෑ.)
     
    Last edited:

    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    ow ban eka aththa. monawa hithaagena mewa daanawada danne ne..

    ඔය වක්‍රාකාරයෙන් කරන්නෙ අපේ ඉතිහාසය හෑල්ලුවට ලක් කිරීම, සිංහලයන්ට නින්දා කරන්න කරන අවජාතකයෙක්ගේ වැඩක්

    සිරාවටම බන්.. අපේ හරක්ට ඕක තේරෙන්නෙ නැති එකනෙ බන් අවුල :no::no::no::no::no::no::no::no:

    :yes::yes::yes::yes::yes::yes:
     

    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    This blog is a bullshit.They dont have any point.
    මේ සයිට් එක පිස්සු විකාරයක්.එයාලට කිසිම තර්කයක් එහි නෑ.නමුත් රචනාමය දක්ෂතාවයක් ඇති.අවතාර් ‍ෆිල්ම් එක ඇමරිකාව නිෂ්පාදනය කලේ අපේ පරණ පුස්කොල පොතක තිබුන යම් අද්භූත කතාවක් ආශ්‍රයෙන්.රාවණාගේ අවතාර ගැන කියවෙන පුකොල පොතක් ඇමරිකන් කාරයෙක්ට විකුනලා තිබුනා.ඒක වසර දහසක් පරණ පිටපතක්.ඊට කලින් තිබුන වසර දහසක් පරණ පිටපතකින් කොපි කරපු එකක් ඒක. එක පුකොල පොතක් දිරන්න ලංවෙනකොට එයාල අලුත් කොපියක් පුරානයේ ලියමින් තමයි සංස්කෘථිය ගෙනාවේ(.රාවනා ගැනම ලියවුන පුස්කොල පොත් කීපයක් අපේ ගෙදර තියෙනවා.මේවා පරම්පාරික ඒවා.ඒකේ තියෙන කතා කොහොවත් නෑ.)
    :P:P:P:P:P:P:rofl::rofl::rofl::D:D
     

    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    :D:D
    reputation_neg.gif
    ලංකාවේ පට්ට මෝඩයෝ 07-22-2012 09:55 PM උබ කියන සයිට් එකේ තිබ්බේ බොරු වෙන්න ඇති හැ&#35
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ඉස්සර මැජික් කියන දේවල් මිනිස්සු දැක්කේ අරුම පුදුම මායා බලයකින් කරන දේවල් වගේ , එත් ඇත්තටම මෙජික් කියන්නේ කල නොහැකි දේ කල හැකි දේ විදියට පෙන්වන කලාවක් ,ඒ කලාවන් ඉගෙනගන්න පුළුවන් එහෙම නැතුව මැජික් වලට අත්බුත බලයක් තියෙන්න ඕනි නැහැ ...වැඩේ වෙලා තියෙන්නේ මෙන්න මේවගේ දේවල් (මැජික් විතරක් නෙවෙයි ) මහා බල පරාක්‍රම ,විශ්ව ශක්ති වගේ බර වචන වලින් ඉතිහාස කතා වලින් දකින මිනිස්සු ,මේවා සිද්ද වෙන්ඩ පුලුවන්න්ද බැරිද හොයන්නේ බලනේ නැතුව අනේ බලන්ඩකෝ ඒ දවස්වල කියල තමන්ගේ මිත්‍යාව අනුන්ටත් පටවන්න යනවා ...ඇත්තටම හිතල බලන්ඩ ලෝකේ සිද්ද වෙනවද මේ දේවල් ,අහල බලන්න හොයල බලන්න අදාල විෂය සම්බන්ද විද්වතුන් කියන දේ ,එහෙම නැතුව තමන්ට හිතෙන හැම දෙයක්ම හරි කියල හිතන එකඊ වැරදි ..කව්රු හරි කියනවනම් ඒවා විද්ද්යවටත් හොයාගන්ඩ බැරි අත්බුත ඇති විශාල බල සහිත දේවල් කියල , ඒ අය අද වෙනකොට තැන දන්නා දේ මොනවද කියලවත් දන්නේ නැ . එහෙම අය මේක පොඩ්ඩක් බලන්ඩ http://www.youtube.com/watch?v=eUB4j0n2UDU&fb_source=
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    වර්ගපූර්නිකාවෙන් කරන්නේ සූරිය ගුණසේකරලා මිරැන්ඩෝ ල කොග්ගල බූතය කියපු කතා එහෙට මෙහෙට කරලා ලියන එක
    සූරියලගේ මිරන්දොගේ කොග්ගල බූතයගේ කතා විශ්වාසකරපු එවුන් වර්ගපූර්නිකාවට බනිනවා
    රාවන රසදිය වලින් හදපු දදුමොනරෙන් උඩින් ගියා කියල විශ්වාස කරන්න පුලුවන්නම් ඒ කලේ micro cheap තිබුන කියල
    විශ්වාස කරන්න මොකද බැරි, පච මොක කිව්වත් පචම තම පොත් ගහල TV එකට ඇවිල්ල මිනිස්සුන්ව අන්දද්දී
    ඒවාට හරියන්න ඇදගන්න පුලුවන්නම් කොල්ලෙක් බ්ලොග් එකක් දාල ආතල් දෙන කොට මොකද බනින්නේ
     
    • Like
    Reactions: DragonD