දිනකට_ගවයන්_දහසක්‌

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හරකා, ඌරා, කුකුලා, මාලුවා කියන හැම සතෙක්ටම ජීවිතයක් තියෙනවා. ඒ සත්තු මරණයට බයයි. ඒ වගේම කවුරුවත් මිනිස්සුන්ගේ ප්‍රයෝජනයට එහෙම සත්තු මවලා නෑ. මේ ලිපියේ කියලා තියෙන්නේ හරක් මරන එක ගැන මිසක් අනිත් සත්තු මරන එක ගැන නෙවෙයි. අනිත් සත්තුත් මරන එක වැරදියි කියලා සිහිය තියෙන ඕන කෙනෙකුට තේරුම් ගන්න පුලුවන්.

    කොහොම උනත් හරක් මරණ එක වගේම හරක් නිදහස් කරන එකත් යම්කිසි ජාවාරමක් කියලා මේ ලිපියේ පැහැදිලිවම කියලා තියෙනවා. නීති දාන්නත් පුලුවන්. හැබැයි නීති වලට කලින් මේ රටේ බෞද්ධ අය හරක් නිදහස් කරන එක වගේම හරක් මස් (හරක් විතරක් නෙවෙයි ඕන සතෙකුගේ මස්) කන එක නැතිකලොත් යම් කිසි පියවරක් ගන්න පුලුවන් වෙයි.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කිසිම කෙනෙකුට තවත් ජිවියෙක්ගේ ජීවිතය නැති කරන්න අයිතියක් නැහැ. වේදනාව ,මරණ බය මිනිස්සු සත්තු කාටත් පොදුයි, අපි කොච්ච‍ර කිවුවත් තිරිසන් බවට පත් උන මිනිස්සුන්ට මස් කන්න ඕනෑමයි. මගේ නම් ප්‍රාර්ථනාව සතෙක් මරද්දී ඒ සතාට දැනෙන දුක වේදනාව ඒ මරණ කෙනාට ඊට වඩා දහස් ගුණයක් වැඩිවෙලා දැනේවා කියලයි, එක එහෙමම වෙයි, මොකද තමන් කරන පව් ගෙවන්න වෙන්නේ තමන්ටමයි, එදාට ඔයි ශේෂ්ටයි කියන දෙයියොන්ට ඇවිත් උදවු කරන්න ලැබෙන්නේ නැහැ,
    :yes::yes::yes::yes:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේවා දැන් බලල එපා වෙලා තියෙන්නේ.. වෙන මොනවා හරි කියපල්ලා...:yes:
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    72904225-vi11.jpg

    meka damapu eka banga weeewa..........:angry::angry::angry:
     

    truelylankan

    Junior member
  • Jul 19, 2012
    147
    9
    18
    OW UBA KIYANA EKA ATTA ....HAMA SATWAYEKUTAMA WEDANAWA DANENAWA....E NISA KISIMA SATEK MARANNA HO ITA ANUBALA DENNA APITA AITIYAK NA .....MAS KAMEN WALAKIMU ........

    This could be considered reasonable.. Because killing cows is not the only wrong being done here.. :yes:
     
    Mar 29, 2012
    1,343
    89
    0
    බොරලුගොඩ මහතා;13087412 said:
    ඔය දිවය්න පත්තරකාර්යොන්ටනම් කිසිම මගුලක් තෙරෙන්නේ නැ.. රටේ කතාකරන්න කොච්චරනම් ප්‍රශ්න තියනවද.. ඒවා ඔක්කොම තියාගෙන හරක් ගැන කතාකරන්නේ උන්ගේ හරක් මොලේ හින්දද දන්නේ නැ.. දවසට කොච්චර ලමා දූෂණ, ස්ත්‍රී දූෂණ වෙනවද? රටේ බඩු මිල එන්න එන්නම වැඩි වෙනවා, ලංකාවේ ක්‍රිකට් එක දේශපාලකයෝ කාලා.. රටේ හැම තැනම දූෂණ.. ඔවා ගැන කතාකරන්න උන්ට වෙලාවක් නැ.. උන්ට ඕනේ තවත් යුද්දයක් මේ රටේ ඇතිකරන්න.. :D:P

    :yes::yes::yes::yes:
     

    psyco

    Member
    Sep 7, 2010
    1,183
    38
    0
    etahkota are dabane enna waddata mas kala.. dalada maligawata awith eka eka dewal puja karanna pulwan..

    meke awulak nahane..
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;13088128 said:
    :yes::yes::yes:
    ආ යාලුවා කොහේද ගිහිල්ල ඉදියේ මෙච්චර දවස්? දුබාය් වලට ආවද නිවාඩුව ගතකරන්න.. :confused::confused:
    ලංකාවට ගිහින් හිටියා... රාමදාන් නිවාඩුවට එන්න බලනවා.. ඔයාට රාමදාන් කරීම් කිව්වා....
    :)
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    කිසිම සතෙක් මරන එක පාපයක්.

    හරක් මරන එක නම් මහාම පාපයක්. හරකා කියන්නෙ ගොවිතැන් වැඩ වලට උදව් වීමේ පටන් කිරි ටික දක්වාම මිනිස්සුන්ට දෙන සතෙක්. ඒ වගේ සතෙක් මරන, මරන්න විකුණන, මස් කන උන් නම් අමුම තිරිසන්නු. ඒ වගේ කාලකන්නි තුඃ නොදෝකිං :angry::angry::angry:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,135
    9,428
    113
    බොරු ටෝක්ස් තමා මේව ඉතිං. බුදු හාමුදුරුවො කොහෙඩ කිව්වෙ හරක් මරන්න එපා.. අනික් සත්තු මැරුවට OK කියල.
     

    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere

    ai maluwo pana nathi saththuda ? :baffled:
    එහෙනම් ඇයි බන් උඹල හරක් විතරක් හලාල් කරන්නේ? මාළු හලාල් කරන්නේ නැත්තේ? දෙකම එක නම් ඇයි දෙවිදිහක්? :rofl::rofl::rofl: