කටුගෙයි_සොරකම_-_මාලා_නාටකය

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මලා නාටකය කටු හොරු ඇල්ලීම
    සංස්කරනයන් සිදුවෙයි එහි හැමදාම
    අල්ලන් දුශ්ටයෙකු අම්බානක තඩිබෑම
    කුඩු කරුවන් පසු පස ගොස් පැන්නීම

    එකතු කරපු සියලු රැගුම් සමගින්ම
    මෙගා එකක් පෙන්නනවලු ලඟදීම
    සී එස් එන් ට්යුන් කරන් හැමදාම
    කටු හොරු බලමු සුපිරිලු එහි රඟපෑම

    දිනයෙන දිනය තේමා එක එක එනවා
    ඒ තේමාවලට එක එක ලොකු වැඩ වෙනවා
    ලොකප්‍රකට ක්‍රීඩකයොත් මෙහි එනවා
    LTTE එකත් මේකට සෙට් වෙනවා
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මලා නාටකය කටු හොරු ඇල්ලීම
    සංස්කරනයන් සිදුවෙයි එහි හැමදාම
    අල්ලන් දුශ්ටයෙකු අම්බානක තඩිබෑම
    කුඩු කරුවන් පසු පස ගොස් පැන්නීම

    එකතු කරපු සියලු රැගුම් සමගින්ම
    මෙගා එකක් පෙන්නනවලු ලඟදීම
    සී එස් එන් ට්යුන් කරන් හැමදාම
    කටු හොරු බලමු සුපිරිලු එහි රඟපෑම

    දිනයෙන දිනය තේමා එක එක එනවා
    ඒ තේමාවලට එක එක ලොකු වැඩ වෙනවා
    ලොකප්‍රකට ක්‍රීඩකයොත් මෙහි එනවා
    LTTE එකත් මේකට සෙට් වෙනවා

    :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් මෙම මලා නාටකයේ තවත් රස බර කොටසක් මේ වන විට තිරගත වීමට නියමිතයි, කතාව මේසේය එම කෞතුක භාණ්ඩ සොරකම් කර ඇත්තේ ඒවා විකුණා එයින් ලැබෙන මුදල් එල්.ටී.ටී.ඊ සංවිධානය යලි ප්‍රතිසංවිධානය කිරීමටත් එම සංවිධානයට අවශ්‍ය අවි ආයුධ මිලදී ගැනීමටත් බවට කරුණු අනාවරණය වී ඇත . . .

    දැන් කතාව එතැන් සිට . . .
    පල බොරු නොදා බඩුත් එක්ක හොරු අල්ලල තියෙනකොටත් කුපාඩි කම් නොකර වැඩක් නැත්නම් කාලා බුදියගනින් :frown:

    ගමයා;13270762 said:
    tho wage gonnu andanna thamai un hadanne

    උන්ට මිනිස්සු අන්දවනව ඇරෙන්න වෙන වැඩක් නෑ කියලා හිතුවද?
    :rofl:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පල බොරු නොදා බඩුත් එක්ක හොරු අල්ලල තියෙනකොටත් කුපාඩි කම් නොකර වැඩක් නැත්නම් කාලා බුදියගනින් :frown:

    මේ අල්ලන්නේ කෞතුකාගාරයේ සැබෑ හොරුන්මද ?

    දැන් පෙන්නනවා හොරු සමග හෙළුවෙන් . . .

    ඔන්න එකමත් එක කාලෙක ලෝකෙ සියලුම පොලිසි අතර තරඟයක් තිබ්බා අපරාධ පරීක්ෂණයට දක්ෂම කවුද කියලා හොයන්න.

    කොහොමින් හරි මේ තර‍ඟෙට රටවල් සිය ගනනකින් ඉදිරිපත් උනත් රටවල් තුනක පොලිසි තමයි අන්තිම වටයට තේරුනේ. ඒ තමයි ඇමරිකානු පොලිසිය, එංගලන්ත පොලිසිය සහ අති ජනප්‍රිය ශ්‍රී ලංකා පොලිසිය.

    දැන් මේ තර‍ඟේ අන්තිම වටය . . . ඒක කරන්නේ මෙහෙමයි . . .

    කැළෑවල් 3කට හවෝ තුන්දෙනෙක් දානවා . . . ඉක්මනින්ම ඒ හාවව හොයාගෙන එන පොලිසිය තමයි තරඟය දිනන්නේ . . .

    දැන් පළවෙනි අවස්ථාව ලැබුනා එංගලන්ත පොලිසියට . . .

    කට්ටිය කැලේට ගිහින් සෑහෙන වෙලාවක් ගත කරලා ගස් ගල් වලිනුත් කටඋත්තර අරගෙන එහෙම හිස් අතින්ම එලියට ආවා . . . ඇවිත් තඩි රිපෝට් එකක් භාරදුන්නා . . . ඒ රිපෝට් එකේ සාරාංශය ගත්තොත් මෙහෙමය . . .

    “හාවා සොයාගැනීමට නොහැකි ලෙස අතුරුදහන් වී ඇත”

    දැන් ඔන්න දෙවනි අවස්ථාව ලැබුනා කියමුකො ඇමරිකානු පොලිසියට . . .

    එයාලා දෙපාරක් තියා එක පාරක්වත් හිතුවේ නෑ . . . කෙලින්ම බෝම්බ දාලා මුළු කැලේම ෆ්ලැට් කරා . . එහෙම කරලා එයාලත් තඩි රිපෝට් එකක් භාරදුන්නා . . . ඒ රිපෝට් එකේ සාරාංශය ගත්තොත් මෙහෙමයි . . .

    “දැන් හාවාගෙන් කිසිදු තර්ජනයක් නොමැත”

    ඔන්න එහෙනම් අන්තිම අවස්ථාව අපේ අහිංසක ශ්‍රී ලංකා පොලිසියට ලැබුනා . . .

    දැන් අපේ පොලිස් අයියලා ටික බැස්සා කැලේට . . . ගිහින් හැරෙන තැපෑලෙන් පොරවල් ටික ආපහු එනවා . . . හැබැයි එන්නෙත් නිකන් නෙමේ . . .

    මේ අය තඩි වලහෙක් අල්ලගෙන ඌට ගහගහ ඇදගෙන එනවා . . . හොඳටම ගුටිකාපු වලහ අඬඅඬ මෙහෙම කියනවා . . .

    "අනේ සර්.... ගහන්න එපා සර්.... මම පිළිගන්නවා..... මම තමයි හාවා.... මම තමයි හාවා...."

    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හොලිවූඩ් වලින් එනවා ලගදීම අපේ එවුන්ට කියල පිටපත් ලියාගන්න උන්ට චිත්රපටි ගහන්නOcean's Eleven කැලේ
     
    USB3

    Member
    Aug 9, 2012
    314
    16

    horage photo ekak demma neda aluth ekak..oya andapu ekak ne.atta photo ekak dan dala tihyenne mama hithanne umba tama eka danne nathuwa athi:P:P:P...thoppigala kalayak kiwwe..alimankada yaddi paamankada yanawa kiwwe umbalawage un tamai:P:P...nodanna detai hamaekatama tamun attama dannawa wage kisima prakashayak kiyanna epa..oppu karanna sadaka thiyanawa nam sadakath ekka kiwwa nam hariii nathuwa boruwata madagahanna epa.. rupawaniya anduwata kade yanawa sirasa unp ekata kade yanawaa. oya wage pacha wahini deke wage umbath pacha danna epa machan..atta dena gena katha karanna..:yes::yes:..
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    horage photo ekak demma neda aluth ekak..oya andapu ekak ne.atta photo ekak dan dala tihyenne mama hithanne umba tama eka danne nathuwa athi:P:P:P...thoppigala kalayak kiwwe..alimankada yaddi paamankada yanawa kiwwe umbalawage un tamai:P:P...nodanna detai hamaekatama tamun attama dannawa wage kisima prakashayak kiyanna epa..oppu karanna sadaka thiyanawa nam sadakath ekka kiwwa nam hariii nathuwa boruwata madagahanna epa.. rupawaniya anduwata kade yanawa sirasa unp ekata kade yanawaa. oya wage pacha wahini deke wage umbath pacha danna epa machan..atta dena gena katha karanna..:yes::yes:..

    මට කිසිම දේයක් මතක නැහැනේ බන්, තොප්පිගල කැලයක් තිබ්බද ? අලිමංකඩ කියලා තැනක් තිබ්බද ? රූපවාහිණිය, සිරස ඒ මොනවද බන් . . . හැබැයි අර පවුලේ නාලිකාවනම් මට ටිකක් මතකයි . . .

    හැබෑටම පවුලේ නාලිකාව කාටද බන් කඩේ යන්නේ . . .
     
    USB3

    Member
    Aug 9, 2012
    314
    16
    0

    මට කිසිම දේයක් මතක නැහැනේ බන්, තොප්පිගල කැලයක් තිබ්බද ? අලිමංකඩ කියලා තැනක් තිබ්බද ? රූපවාහිණිය, සිරස ඒ මොනවද බන් . . . හැබැයි අර පවුලේ නාලිකාවනම් මට ටිකක් මතකයි . . .

    හැබෑටම පවුලේ නාලිකාව කාටද බන් කඩේ යන්නේ . . .

    උඹත් දුමින්ද වගේ ද?? යුද්දයක් තිබ්බ කියලවත් මතක නැතුව ඇති නේද ....
    මම උඹ ගෙන ගොඩක් ලජ්ජා වෙනවා සහෝදරයා......
     
    USB3

    Member
    Aug 9, 2012
    314
    16
    0
    reputation_neg.gif
    කටුගෙයි_සොරකම_-_මාලා_නාට... 08-25-2012 04:47 PM baba hukunda oya
     
    Lohara91

    Member
    May 8, 2012
    11
    0
    0
    [QU
    198964_422287884473097_1180128268_n.jpg
    OTE=ගමයා;13270799][/QUOTE]
    tiger-woods2.jpg

    කොහොමද අපේ ගමයාගෙ වැඩ..... කටුගෙයි හොරාගෙ තොප්පිය කොපි කොරලා ටයිගර්ට දාලා! නිකමට ටයිගර් වූඩ්ස් කියල ගූගල් ඉමේජස් වල සර්ච් කරද්දි වැඩේ මාට්ටු උනේ. හික් හික්...

    චා..................ටර් ගමයෝ!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද උඹ කරන්න යන්නෙ.. :rofl:
    අනේ මන්දා.. හෙට කියවන්නම්.. ත්‍රේඩ් එක අප්ඩේට් කරලා වගේ උඹ..
     
    gepa

    Well-known member
  • චිත්‍රපටිය කටුගේ හොරු ඇල්ලීම
    සංස්කරන සිදුවෙයි එහි හැමදාම
    දුශ්ටයෙකුට අම්බානක තඩිබෑම
    කුඩු කරුවන් පසු පස ගොස් පැන්නීම

    එකතු කරපු සියලු රැගුම් සමගින්ම
    මෙගා එකක් පෙන්නනවලු ලඟදීම
    සී එස් එන් ට්යුන් කරන් හැමදාම
    කටුගෙයි හොරු බලමු සුපිරිලු රඟපෑම