බංග්ලාශයේ සිදු වීම මම දකින විදිහ

Nadsa

Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    බංග්ලාශයේ සිදු වීම මම දකින විදිහ

    ශුද්ධ වූ කුරාණයක් ගිනි තියන පිංතූරයක් දැකලා ඒ මුස්ලිම් ආගම අදහන අය ඇවිස්සුනා.එතන හිටිය (අපේ "මට මතක නෑ" වගේ) මෝඩ මොරාල්කාරයෙන් ඇවිලෙන ගින්නට භූමි තෙල් දාන්න වගේ ඇවිස්සිලා ඉන්න අයව පන්සල් බිදිමු කියල උසි ගැන්නුවා.

    එහෙම කොහොම හරි වෙලා බෞද්ධාගමිකයන් කම්පා කරවන සිද්ධියක් සිදුවුණා.

    ඕක දැක්ක අපිත් දැන් අනිත් පැත්තට පල්ලි කුඩු කලොත් හරිද කියපන්?

    එතකොට අපිත් ඒ වැරද්දම නෙමෙයිද කරන්නේ?පන්සල් කඩපු නිසා පල්ලි කැඩුවා.

    අපිත් එහෙම කලොත් මේක චක්‍රයක් වගේ යනව කියල පෙන්නෙ නැද්ද බන්.

    එක මෝඩයෙක් කරපු වැඩකට අපි නිකන් ඇරගෙන වැඩක් තියෙනවද? ඒකද බුදු දහමෙ හරය? පොඩ්ඩක් හිතල බලපන් මේ සිද්ධිය නිසා කෙළින් මූණ බලන්න බැරුව ඉන්න මුස්ලිම් යළුවො කීයක් ඉන්නවද? ඒ මොකද උන් ඒ වැඩේ කලා කියලද? නෑ පිටින් බලන කොට වැරද්දක් කියල පේන නිසා.
    රාමුවෙන් ස්ව්‍යායත්තව බුද්ධියට මුල් තැන දීල පොඩ්ඩක් හිතල බලපන්. එහෙම නැතුව එක එක වෛරය වපුරන බාලයිගෙ ගැට වලට අහු වෙන්නෙ නැතුව බුද්ධියෙන් හැසිරියන්.
    නැත්නම් වෙන්නෙ ආයි මේ රටේ කාළකණ්නි යුද්ධයට තල්ලු වෙන එක නෙමෙයිද?
    නියම බෞද්ධයෙක් නම් වෙච්ච විනාශය දිහා උපේක්ෂා වෙන් බලන එක නේද කරන්න ඕනා?
    අනිත් පැත්තට හිතල බලපන් දැන් මේ සිද්ධිය මාර්කට් කරන උන් ක්‍රියා කරන්නේ බුදු දහමට අනූවද කියල. එහෙම නැත්නම් එහෙම කෙනෙක් වටේ ඒක රාශි වෙන එක හරිද කියල...

    {විවාදයට විවෘතයි}
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    හැම එකටම බුදු දහම ගාවගන්නේ නැතිව සාමාන්‍ය බුද්ධියෙන් හිතල බැලුවහම පල්ලි කඩන එකෙන් වැඩක් නෑ... :no:

    පල්ලි කැඩුවොත් වෙන්නේ අරාබියෙන් ආධාර කරලා තිබ්බටත් වඩා ලොකුවට පල්ලි ගහන එක විතරයි. උදා- සිංහල මුස්ලිම් කෝලාහලයකදී මාවනැල්ල ප්‍රදේශයේ කඩා දැමූ මුස්ලිම් කඩ සාප්පු සියල්ලම අරාබි ආධාර යටතේ ඉතා ඉක්මනින් තිබ්බටත් වඩා හොඳට සාදා දෙන ලදී. අදටත් එම ප්‍රදේශයේ මුස්ලිම් අය කියන්නේ "අනේ අපේ කඩත් කැඩුවනම්.." කියලා....:lol:

    හිට්ලර් වරක් කියල තිබ්බා "එක වීදියක එක ගෙදරක් යුදෙව් වුනොත් අවු. 10 කින් මුළු වීදියම යුදෙව් වෙනවා" කියලා දැන් මේක අද කාලෙට ගැලපෙන්න කියනව නම් "එක වීදියක එක ගෙදරක් මුස්ලිම් වුනොත් අවු. 5 කින් මුළු වීදියම මුස්ලිම් වෙනවා. අවු. 10 කින් වෙනම රාජ්‍යකුත් ඉල්ලන්න පුළුවන් (උදා- නෝර්වේ)"

    හිට්ලර්ට විසඳන්න තිබ්බ ප්‍රශ්ණය (යුදෙව් ව්‍යාප්තවාදය) සාමාන්‍ය ප්‍රශ්ණයක් නෙවේ. ඔහුට සාමාන්‍ය රාමුවෙන් පිටට ගිහිල්ල හිතන්න උනේ ඒ නිසා.. ඔහු කළ දේ වැරදියි. නමුත් ප්‍රතිඵලය - යුදෙව් ව්‍යාප්තවාදය පාලනය වීම.

    නොර්වේ වල වෙනම
    මුස්ලිම් රාජ්‍යයක් ඉල්ලීම ගැන forum එකක comment එකක් මෙහෙම තිබ්බා -

    "One of these days, someone will come forward and clean house in a classic 20th century style.."

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A

    දන්නවද ඔය වෙනම රටක් ඉල්ලන උං ඒකට කියන හේතුව මොකක්ද කියලා ? උන් කියන්නෙ උඹලා වගේ අපිරිසිදු අපවිත්‍ර උන් එක්ක ඉන්න බැහැ කියලා. අනේද කියන්නෙ.
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    ශුද්ධ වූ කුරාණයක් ගිනි තියන පිංතූරයක් දැකලා ඒ මුස්ලිම් ආගම අදහන අය ඇවිස්සුනා.එතන හිටිය (අපේ "මට මතක නෑ" වගේ) මෝඩ මොරාල්කාරයෙන් ඇවිලෙන ගින්නට භූමි තෙල් දාන්න වගේ ඇවිස්සිලා ඉන්න අයව පන්සල් බිදිමු කියල උසි ගැන්නුවා.

    එහෙම කොහොම හරි වෙලා බෞද්ධාගමිකයන් කම්පා කරවන සිද්ධියක් සිදුවුණා.

    ඕක දැක්ක අපිත් දැන් අනිත් පැත්තට පල්ලි කුඩු කලොත් හරිද කියපන්?

    එතකොට අපිත් ඒ වැරද්දම නෙමෙයිද කරන්නේ?පන්සල් කඩපු නිසා පල්ලි කැඩුවා.

    අපිත් එහෙම කලොත් මේක චක්‍රයක් වගේ යනව කියල පෙන්නෙ නැද්ද බන්.

    එක මෝඩයෙක් කරපු වැඩකට අපි නිකන් ඇරගෙන වැඩක් තියෙනවද? ඒකද බුදු දහමෙ හරය? පොඩ්ඩක් හිතල බලපන් මේ සිද්ධිය නිසා කෙළින් මූණ බලන්න බැරුව ඉන්න මුස්ලිම් යළුවො කීයක් ඉන්නවද? ඒ මොකද උන් ඒ වැඩේ කලා කියලද? නෑ පිටින් බලන කොට වැරද්දක් කියල පේන නිසා.
    රාමුවෙන් ස්ව්‍යායත්තව බුද්ධියට මුල් තැන දීල පොඩ්ඩක් හිතල බලපන්. එහෙම නැතුව එක එක වෛරය වපුරන බාලයිගෙ ගැට වලට අහු වෙන්නෙ නැතුව බුද්ධියෙන් හැසිරියන්.
    නැත්නම් වෙන්නෙ ආයි මේ රටේ කාළකණ්නි යුද්ධයට තල්ලු වෙන එක නෙමෙයිද?
    නියම බෞද්ධයෙක් නම් වෙච්ච විනාශය දිහා උපේක්ෂා වෙන් බලන එක නේද කරන්න ඕනා?
    අනිත් පැත්තට හිතල බලපන් දැන් මේ සිද්ධිය මාර්කට් කරන උන් ක්‍රියා කරන්නේ බුදු දහමට අනූවද කියල. එහෙම නැත්නම් එහෙම කෙනෙක් වටේ ඒක රාශි වෙන එක හරිද කියල...

    {විවාදයට විවෘතයි}

    මුන්ට සහෝදරත්වයෙන් සලකපු, මුන් දිහා උපේක්ශාවෙන් බලපු එවුන් වලලපු තැන් වල දැන් ගසුත් නෑ. උඹලට කවදා මොලේ පෑදෙයිද මංද
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,541
    5,766
    113
    දන්නවද ඔය වෙනම රටක් ඉල්ලන උං ඒකට කියන හේතුව මොකක්ද කියලා ? උන් කියන්නෙ උඹලා වගේ අපිරිසිදු අපවිත්‍ර උන් එක්ක ඉන්න බැහැ කියලා. අනේද කියන්නෙ.

    ලෙඩක් දුකක් හෑදුනම අපිරිසිදු ලේත් පිරිසිදු වෙනවා....
    :angry::angry::angry:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    mun nathi lokaya kotharam sundara wewida
    උඹ ඔහොම කියන්නේ කොහොමද බන් මම ඉන්නේ ගල්ෆ් එකේ, මට මගේ ජොබ් කට්ට සෙට් කරලා දුන්නෙත් මුස්ලිම් සහෝදරයෙක්, උඹල හිතන විදියේ කිසිදෙයක් නැහැ අපි කව්රුත් ආතල් එකේ ඉන්නවා, සෑම ජාතියේම හොද නරක කියල කොටස් දෙකක් තියනවා බන්. අපි බංගලාදේශ් ගැන කතාකරොත් උන් මියන්මාර් ගැන කතාකරයි..ඉතින් මම කියන්නේ ඔය කුහක මුර්ගයෝ කොයි රටෙත් ඉන්නවා. ඇයි මේ එලකිරියේත් ඉන්නේ
     
    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ

    :cool:
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    ඔය යක්කුන්ට හොදින් කියල වැඩක් නැහැ. දැන් ඉවසුව හොදටම ඇති. තවත් ඉවසුවොත් වෙන්නේ ලංකාවක් අපට නැති වෙන එක. අනෙක් රටවල්වලට උන වගේ. එතකොට උබ කියන ඔය බන අහන්න කව්රුත් නැහැ. ඉස්සෙල්ලම රට, ජාතිය බේරාගෙන ඉන්න ඕන ආගම අදහන්න .
     
    • Like
    Reactions: udithag

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    කතාව සහතික ඇත්ත. 1000000 % හරි. මෝඩයෝ වගේ හැසිරෙන්න නැතුව බුද්දීමත්ව කටයුතු කිරීම තමයි වඩා වැදගත් වෙන්න.

    ශුද්ධ වූ කුරාණයක් ගිනි තියන පිංතූරයක් දැකලා ඒ මුස්ලිම් ආගම අදහන අය ඇවිස්සුනා.එතන හිටිය (අපේ "මට මතක නෑ" වගේ) මෝඩ මොරාල්කාරයෙන් ඇවිලෙන ගින්නට භූමි තෙල් දාන්න වගේ ඇවිස්සිලා ඉන්න අයව පන්සල් බිදිමු කියල උසි ගැන්නුවා.

    එහෙම කොහොම හරි වෙලා බෞද්ධාගමිකයන් කම්පා කරවන සිද්ධියක් සිදුවුණා.

    ඕක දැක්ක අපිත් දැන් අනිත් පැත්තට පල්ලි කුඩු කලොත් හරිද කියපන්?

    එතකොට අපිත් ඒ වැරද්දම නෙමෙයිද කරන්නේ?පන්සල් කඩපු නිසා පල්ලි කැඩුවා.

    අපිත් එහෙම කලොත් මේක චක්‍රයක් වගේ යනව කියල පෙන්නෙ නැද්ද බන්.

    එක මෝඩයෙක් කරපු වැඩකට අපි නිකන් ඇරගෙන වැඩක් තියෙනවද? ඒකද බුදු දහමෙ හරය? පොඩ්ඩක් හිතල බලපන් මේ සිද්ධිය නිසා කෙළින් මූණ බලන්න බැරුව ඉන්න මුස්ලිම් යළුවො කීයක් ඉන්නවද? ඒ මොකද උන් ඒ වැඩේ කලා කියලද? නෑ පිටින් බලන කොට වැරද්දක් කියල පේන නිසා.
    රාමුවෙන් ස්ව්‍යායත්තව බුද්ධියට මුල් තැන දීල පොඩ්ඩක් හිතල බලපන්. එහෙම නැතුව එක එක වෛරය වපුරන බාලයිගෙ ගැට වලට අහු වෙන්නෙ නැතුව බුද්ධියෙන් හැසිරියන්.
    නැත්නම් වෙන්නෙ ආයි මේ රටේ කාළකණ්නි යුද්ධයට තල්ලු වෙන එක නෙමෙයිද?
    නියම බෞද්ධයෙක් නම් වෙච්ච විනාශය දිහා උපේක්ෂා වෙන් බලන එක නේද කරන්න ඕනා?
    අනිත් පැත්තට හිතල බලපන් දැන් මේ සිද්ධිය මාර්කට් කරන උන් ක්‍රියා කරන්නේ බුදු දහමට අනූවද කියල. එහෙම නැත්නම් එහෙම කෙනෙක් වටේ ඒක රාශි වෙන එක හරිද කියල...

    {විවාදයට විවෘතයි}
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    මුන්ට සහෝදරත්වයෙන් සලකපු, මුන් දිහා උපේක්ශාවෙන් බලපු එවුන් වලලපු තැන් වල දැන් ගසුත් නෑ. උඹලට කවදා මොලේ පෑදෙයිද මංද

    :yes::yes::yes::yes::yes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    උඹ ඔහොම කියන්නේ කොහොමද බන් මම ඉන්නේ ගල්ෆ් එකේ, මට මගේ ජොබ් කට්ට සෙට් කරලා දුන්නෙත් මුස්ලිම් සහෝදරයෙක්, උඹල හිතන විදියේ කිසිදෙයක් නැහැ අපි කව්රුත් ආතල් එකේ ඉන්නවා, සෑම ජාතියේම හොද නරක කියල කොටස් දෙකක් තියනවා බන්. අපි බංගලාදේශ් ගැන කතාකරොත් උන් මියන්මාර් ගැන කතාකරයි..ඉතින් මම කියන්නේ ඔය කුහක මුර්ගයෝ කොයි රටෙත් ඉන්නවා. ඇයි මේ එලකිරියේත් ඉන්නේ

    :cool:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    Region Capture.jpg
    උඹේ දුකට මම මොනවා කරන්නද බන්. මම පගාවක් අරන් ජාතිද්‍රෝහී වැඩක් කරේ නැහැ,ඇත්තමයි කිව්වේ. ;)
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    reputation_neg.gif
    බංග්ලාශයේ සිදු වීම මම... 10-04-2012 12:04 PM ammawa diyan nabiyata
    reputation_neg.gif
    බංග්ලාශයේ සිදු වීම මම... 10-04-2012 12:00 PM gonnu wage hama ekatama oluwa naman balan indala hariyanne na gono dutu gamunu rajjuruwoth ohoma hithuwanam mokada wenne?? -4
    Rep kapuwata nam dukak na ban...Duka nam kelin katha karanneth na.

    Eth machan budu hamuduruwanta ananthvath hiri hara karapu hamuduruwo gana mama kiyanna one nane... E hama welema budu hamuduruwo deshana karapu dewal amathaka karanna epa ban...

    Meka ape rata...Api okkogema loke...Meka api apayak karagannavada sura lokayak karagannavada kiyala thiranaya wenne api kiyana karana de anuwai...

    Ballek hapuwama api anith paththata balla hapanavada kiyala tikak hithala balapan.

    Uba kochchara kagahuwath ubatath athi muslim yaluwo. Ubata e manussayage muna balagena oya kiyana tika kiyanna puluvandha kiyala tikak hithala balapan.
     
    • Like
    Reactions: Black Rider