දිවිනැගුමට ජනමත විචාරණයක් සහ පාර්ලිමේන්&

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දිවිනැගුමට ජනමත විචාරණයක් සහ පාර්ලිමේන්&

    දිවිනැගුමට ජනමත විචාරණයක් සහ පාර්ලිමේන්තු අනුමැතිය ඕනෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

    court-logo.jpg
    යෝජිත දිවිනැඟුම පනත් කෙටුම්පතේ අතැම් වගන්ති පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබේ.
    කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දී ඇති පරිදි එම පනතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින්ද සම්මත කර ගත හැකි බව සඳහන්ය.
    අදාල තීන්දුව වගන්ති 12 න් යුතු වන අතර දිවි නැගුම පනත සම්බන්ධයෙන් ගොනුකෙරුණු පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ තීන්දුව කතානායකවරයාට සහ ජනාධිපතිවරයාට පසුගියදා දැනුම් දී තිබිනි.

    ****මේ වගේ ඒවා දකිද්දී තමයි හිතෙන්නෙ 13 ඕනෙම නැ කියල. :oo:
     
    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    මේකට බයෙනේ අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාබියෝග ගෙනාවේ මහ එකාගේ එඋන්. තු නොදකින් විතරක් මේ හැතිකරේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකට බයෙනේ අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාබියෝග ගෙනාවේ මහ එකාගේ එඋන්. තු නොදකින් විතරක් මේ හැතිකරේ
    වැරදියි ඕක හින්ද නෙමේ දෝෂාබියෝගය ගේන්නෙ,මොකා පත් කරත් ඕක තමයි පවතින නිතිය. එකයි අපි කියන්නේ 13 අයින් කරන්ඩ ඕනේ කියල නැත්තන් වෙන්නෙ ආණ්ඩුවක් ගේන හැම පනතකටම ජනමත විචාරයක් කරන්ඩ,කොහොමට හිටීද සෙල්ලම, ඉන්දියාව 13 අපේ බලෙන් ඇගේ ගැහුවේ අපිට ආදරේට නෙමේ.:no::no::no:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පත්තර කොළ කාපට්....
    සුක්කානමේ ලොං හැලිලා...
    ඩෑෂ් බෝඩ් එකේ හිල්....
    මීට වැඩ හොදයි බං පරණ ලංගම බස් දෙකක් වතුරට දැම්ම නම්....
    එව්වා වැස්ස කාලෙට බෝට්ටු පායන කාලෙට බස්......
    මුන් මේ මිලියන ගණන් කියල පරණ කසිකබල් ගෙනත් ගහන කොමිස් වලට හෙනම ගහපං...

    Power+Boat+launch-+Gossip9-++(63).jpg
     
    Last edited:

    aru21atnet

    Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    පත්තර කොළ කාපට්....
    සුක්කානමේ ලොං හැලිලා...
    ඩෑෂ් බෝඩ් එකේ හිල්....
    මීට වැඩ හොදයි බං පරණ ලංගම බස් දෙකක් වතුරට දැම්ම නම්....
    එව්වා වැස්ස කාලෙට බෝට්ටු පායන කාලෙට බස්......
    මුන් මේ මිලියන ගණන් කියල පරණ කසිකබල් ගෙනත් ගහන කොමිස් වලට හෙනම ගහපං...

    Power+Boat+launch-+Gossip9-++(63).jpg

    :lol::lol::lol:
     
    andinz

    Member
    Jan 13, 2011
    443
    14
    0
    mt-lavinia

    :lol: