අර්ජුන රණතුංග සහ ටිරාන් අලස්ද අන්තීමේදී ෆොනීගේ පක්ෂයෙන් ඊයේ ඉවත්වූ අතර මහා උද්ඝෝෂණයකට දැන් දාහක්වත් එකතු කර ගන්න බැරි වෛරී දේශපාලනයේ ප්රතිමූර්තිය වූ ෆොනී
දැන් දේශපාලන හංස ගීතය ගයනු පෙනේ.
කොටින්ම කියතොත් එළකිරියේ හිටිය අනුගාමිකයින්ද එකෙක්වත් දැන් නැත. හොරෙන් -රෙපක් දී කුණුහරුපයෙන් බැණ සැගවෙන එකෙක් දෙන්නෙක් හැරුනාම.

දැන් දේශපාලන හංස ගීතය ගයනු පෙනේ.
කොටින්ම කියතොත් එළකිරියේ හිටිය අනුගාමිකයින්ද එකෙක්වත් දැන් නැත. හොරෙන් -රෙපක් දී කුණුහරුපයෙන් බැණ සැගවෙන එකෙක් දෙන්නෙක් හැරුනාම.

Last edited:

ජෙනරල්ව ඉස්සරහට දාපු ඔක්කොමල්ල දැං හැංගිලා.... 