නයිට් රේස් ගැන.....
ඔන්න මේ දවස් වල ලනකාවේ නයිට් රේස් උන්මාදය නේ.. එක නිසා නයිට් රේස් ගෙන ටිකක් විස්තර දාන්න කියල හිතුවේ.
මම නන් තාම ලංකවේ තියෙන නයිට් රේස් එක දෙකලා නැ.. වටින් පිටින් ඇහුන හැටියට හොද රේසින් කාර් එහම දානවලු මේකට..
ලංකවේ එක දැකල නැති උනාට මන් සින්ගපොර් වල වර්ෂයක් පාසා තියෙන F1 නයිට් රේස් එක නන් බලලා තියෙනවා. එක ගෙන විස්තර ටිකක් එළකිරි එකත් එකක් බෙදාගන්න හිතුවා..
සැම වර්ෂයකම් සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන මේ නයිට් රේස් එක මෙහෙ තියෙං ප්‍රදාන Event එකක් ව්දියට සලකනවා.. marina bay යන ප්‍රදේශයේ ඇති පාරවල් වල තම මේ රේස් එක තියෙන්නේ.. මෙඅක්ට විශේෂයෙන් රේස් යන්න කියලා පාරවල් හදල නැ.. සාමානයෙන් අපි යන්න එන්න බාවිතා කරන පාරවල් තමා රැට මේකට යොදාගන්නේ..
ටිකට් වල ගණන් S$ 128 ඉදන් S$ 1200 වෙනකන් වර්ග කරලා තියෙනවා.. (Rs 12800 - Rs 120000)
මේකට ගොඩක් සබගි වෙන්නේ ලෝකයේ නම් දරපු F1 රේසින් ශුරයෝ තමා...
මේ තියෙන්නේ එකේ පින්තුර....