ANDROID දුරකතනය පරිගනකය මගින් පාලනය කරන්න
අද වනවිට දුරකතන බාවිතා කරන්නන්ගෙන් වැඩි පිරිසක් ඇන්ඩ්‍රොයිඩ් දුරකතන බාවිත කරනවා අද මම බ්ලොග් 1කකින් ඉස්සුවෙ ඔබෙ ජ0ගම දුරකතනයෙ සියලුම පාලන කටයුතු පරිගනකය හරහා කරගතහැකි ක්‍රමයක්

ඔන්න යට තියනවා screen shot ටිකකුත්
SMS
FILE MANAGER
IMAGE VIEWER
REPOST වෙන්න විදිහක් නැ
ඒත් REPOST NAM සොරි 

අද වනවිට දුරකතන බාවිතා කරන්නන්ගෙන් වැඩි පිරිසක් ඇන්ඩ්‍රොයිඩ් දුරකතන බාවිත කරනවා අද මම බ්ලොග් 1කකින් ඉස්සුවෙ ඔබෙ ජ0ගම දුරකතනයෙ සියලුම පාලන කටයුතු පරිගනකය හරහා කරගතහැකි ක්‍රමයක්

අඅපි මේ වැගඩෙ කරන්න යොදා ගත්තේ " Airdroid " කියන APP එක . android වෙළදපොල ට්හුල මෙවැනි මෘදුකා0ග කිහිපයක්ම තිබුනත් අප airdroid මෘදුකා0ගය තොරගත්තෙ විශෙශ හෙතු කිහිපයක් නිසා
මෙම මෘදුකා0ග්දුරකතනයෙ ඉතාම අඩු ඉඩක් තමයි බාවිත කරන්නේ. ඒ වගෙම පරිගනකය හා දුරකතනය සමග සම්බන්ද උනත් අන්තර්ජාලය හරහා ඉතාම අඩු data ප්‍රමානයක් තමයි බාවිතා කරන්නෙ ඒත් ඉතාම ඉහල සේවයක් ලබාගන්න පුලුවන්
දැන් බලමු දුරකත්නය කොහොමද පරිගනකය හරහා පාලනය කරන්නෙ කියලා
3.ඉටපස්සෙ ඔයාගෙ පරිගනකයෙ මෙතන මෙ තියන web address 1කට යන්න, එතකොට මෙන්න මේ වගෙ වෙබ් අඩවියක් දකින්න ලැබෙයි
1."AIRDROID" මෘදුකා0ගය ඔබෙ දුරකතනයෙ ඉතාපනය කරගන්න
2. AIRDROID app එක open කලාම ඔයාට මෙන්න මෙවගෙ තමයි දකින්න ලැබෙන්නෙ
3.ඉටපස්සෙ ඔයාගෙ පරිගනකයෙ මෙතන මෙ තියන web address 1කට යන්න, එතකොට මෙන්න මේ වගෙ වෙබ් අඩවියක් දකින්න ලැබෙයි
4.ඉටපස්සෙ ඉතින් කරන්න තියෙන්නෙ ඔයාගෙ ෆොන් එකෙන් airdroid මෘදුකා0ගය open කලාම වෙබ් ලිපිනය ආපු තැනට යටින් තියන passcode එක දිලා login වෙන්න 

දැන් ඔයාට පුලුවන් දුරකතනයෙ සියලුම වැඩටික පරිගනකය තුලින් කරගන්න

සියලුම කියන්නෙ අඩුවක් නැතුව සින්දු අහන්න සින්දු දාන්න කියවන්න sms යවන්න අරවා මෙවා ඔක්කොම

ඔන්න යට තියනවා screen shot ටිකකුත්
SMS
FILE MANAGER
IMAGE VIEWER
REPOST වෙන්න විදිහක් නැ

ඒත් REPOST NAM සොරි 