බයික් කොපි Bike clones

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,440
    22,098
    113
    Gotland
    අඩේ මම හිතුවේ චීන්නු කොපි කරන්නේ ජපන්, europe, US බ්‍රෑන්ඩ් විතරයි කියල
    මුන් ඉන්දියන් එව්වත් කොපි කරල ඕයි
    කොටින්ම මුන් පල්සරෙත් කොපි කරල
    මේන් බලපල්ල

    මේ පල්සර්
    150/180 කොපිය

    tomahawk-1.jpg


    http://www.giantco.com/model/motorcycle/tomahawk.htm#


    මේ පල්සර් 135 කොපිය

    201162110375295.jpg


    http://www.kaitongmotor.com/show_product_137.html



    මේ ලින්ක් වලින් ගිහින් බලපල්ල බොලගේ බයික් එහෙමත් කොපි කරලද කියල
    :baffled::baffled:


    http://www.velimotor.com/Category_63/Index.aspx

    http://www.giantco.com/model/motorcycleshome.htm
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හැබැයි ඉන්දියන් එක මීට වඩා හොඳ ඇති අනිවා. මුන්නම් පුදුම පිළිලයක්..හැම රෙද්දෙම කොපියක් ගහනවනේ
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked::eek: කොපි කිරීමේ මහා ගෙදරට මාගේ ප්‍රණාමය :eek::shocked:
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    gahana copiyath gahanawane ban duwannama :lol: indian karayange bike wala samahara kalith samahara welawata chinese katha wade kiyanne :lol: