Puk Code: PIN Code Blocked

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    මළා දැන් මගේ ෆොන් එකේ පින් කොඩ් Pin Code එක බ්ලොක් Block වේලා, Enter PUK Code : කියලා වැටෙනවා කොහෙද බං මේ Puk Code එක හොයා ගන්න පුලුවන් වෙන්නේ මළ මගුලක් බං වේලා තියෙන්නේ. :sorry:
    ඩයලොග් Online Arcade එකෙන් අහන්න චැට් එකට ගියාම එවුන් බිසි වගේ ඉන්නවා :(
    ****************

    හරි බං වැඩේ ගොඩ ස්කය්ප් එකේ කිසි කිසි ගහලා කොල් එක ගත්ත ගමන් ම උත්තර දුන්නා බං එළ, උදව් කරන්න උත්සහ කරපු හැමෝටම පිං අයිති වෙන්න ඕනේ කිසිම අඩුවක් නැතිව. :D
    උඹලාට ජය වේවා.

    Thread Closed...

    images

    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,433
    6,601
    113
    Land of Lions
    මෙහෙම තියෙද්දි Hand Phone එකෙන් ඒ අයට කොල් එකක් දෙන්න විදියක් නෑ නේද බං, :(

    handphone eaken ganna puluvan nam ganna natham.... 0777123456 ona 4n eakakin calll karala sene eake kiyennaa..
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    handphone eaken ganna puluvan nam ganna natham.... 0777123456 ona 4n eakakin calll karala sene eake kiyennaa..

    Tigo එකකින් ගත්තාට අවුලක් නැද්ද ? හරි බං අරන් බලන්නම්

    කොහෙදෝ ජාතක වෙච්ච එකෙක් උදව්වක් ඉල්ලුවාම කරලා තියෙන දේ බලපන්, කෝ
    :frown:

    reputation_neg.gif
    Puk Code: PIN Code... 01-05-2013 11:16 PM puk code eka balapan puke ati