උණු උණුවෙන් ගන්න.........
ඔන්න සැහෙන කාලෙක ඉදල කරන්න හිටපු වැඩක් අද කළා....
ෆුල්ම බිසී වෙලා ඉන්න මේ දවස් ටිකේ එහෙන් මෙහෙන් වෙලාව අරන් තමා කලේ...
ඒ නිසා අඩුපාඩු තියෙනවා නම් සමාවෙන්න ඕන,,,
කට්ටියට මතක ඇතිනේ සුන්දර ගියක ඇරබුම කියල ත්රෙඅඩ් එකක් ගියා...
එක සැහෙන්න වටිනා එකක්...
එත් කවි ටික කියවන්න ගියාම ටිකක් අමාරුවේ වැටෙනවා හොයා ගන්න අමාරු නිසා... මොකද බොහොම ලොකු පොස්ට් ගණනක් වැටිලා තියෙනවා...
ඉතින් මම හිතුවා ඒ ටික එක ලගට ගෙන්න...
එකට ගත්ත පොඩි ට්‍රය් එකක් තමා මේ...
කැමැති ය ඩවුන්ලෝඩ් කරගෙන බලන්න....
මේක කරන්න අවසර ගන්න උනේ නම් නැ,
මොකද සැහෙන දෙනෙක් මේකේ පොස්ට් දාල තිබිඉම හා,
වෙලාව මදි කෑම... ඒ නිසා කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවා කියන්න....
තව එකක්,
මම කලේ එක තැනකට දාල, ලස්සන කරපු එක විතරයි...
අනිත් හැම එකකම ගෞරවය යන්න ඕන ලියපු අයට...
සස්ලීත්, කිබුල, දනුෂ්ක කියන අය ප්‍රමුක අනිත් සහෝදරවරුන්ගේ මහන්සියෙන් තමා මේක
ඇදගෙන ගියේ,,,,
ඒ නිසා ෆුල් ක්‍රෙඩිට් එක එයාලට...
ඔන්න එහෙනම් බාගන්න...
මොනවා හරි කියාන යනවනම් හිතට සතුටුයි.....
මේතනින් යන්න......
මේක ඩවුන්ලෝඩ් කර ගැනීම සදහා ෆයිල් උඩ ක්ලික් කරලා ඩවුන්ලොඅඩ් යන එක තෝරන්න.....