සහ ගහන ආපරාද කාරයො

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සහ ගහන ආපරාද කාරයො

    මල් කැකුළ බිලිගත් පියා නීතියෙන් බේරෙයි..
    rapped-01.jpg

    ෂරියා නීතිය හා මුස්ලිම් මූලධර්මවාදය පිළිබඳ ලොව පුරා කතාබහට ලක්වෙමින් පවතියි. මානුෂිකත්වයට නිගාදෙන අන්තවාදී ඇතැම් ප්‍රතිපත්ති හේතුවෙන් ශිෂ්ට සම්පන්න ලෝකයා ඊට එරෙහිව විරෝධය නඟමින් සි‍ටිති. එහෙත් කෙනකුගේ නීතිය හා පිළිවෙළ තවකෙනකුගේ නීතිය හා පිළිවෙළට සමපාත නොවීම නූතන සමාජ - දේශපාලනික තත්ත්වය හමුවේ සැබවින්ම අභියෝගයකි.


    සෞදියේ ඉස්ලාමීය ආගමික පූජකවරයෙකු පස් හැවිරිදි ස්වකීය දැරිය දූෂ්‍ය කොට ඝාතනය කර තිබුණු බව ඉකුත් සතියේ විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරන ලදී. වඩාත් ශෝචනීය පුවත වන්නේ එවැනි අපරාධයක් කරන ලද මුත් එරට අධිකරණය තුළින් පූජකවරයාට නිදහස ලැබීමයි.


    ලමා-අල් ගාම්ඩී නමැති තාමත් කටේ කිරි සුවඳ හෝ නොවියැකුණු සෞදි දැරිය සිය පියා විසින් දූෂණයට ලක්කරනු ලැබුවේ ඉකුත් ඔක්තෝම්බර් මාසයේදීය. හිස් කබලේ පැලීම්, ඉල ඇට බිඳීම්,පිළිස්සුම් තුවාල, මෙන්ම මුළු ශරීරය පුරාම පිළිස්සුම් තුවාල සහිතව ඇය රෝහල් ගත කර තිබේ. ඒවන විට ඇගේ වම් අත ද අඹරවා කඩා දමා තිබුණු බවත් ශරීරයේ පසුපස පෙදෙසට දැඩි ලෙස තුවාල සිදුකර තිබුණු බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් දැඩි සේ පීඩා විඳි මෙම දැරිය පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.
    rapped-02.jpg



    ඉන්පසු අත්අඩංගුවට ගැනුණු ෆෙහාන්-අල් ගාම්ඩී නමැති පූජකවරයා දිනපතා එරට රූපවාහිනී මාධ්‍ය තුළින්ද අගාමික දේශනා පවත්වන්නෙකි. කෙසේ වෙතත් ඉකුත් නොවැම්බරයේ අත්අඩංගුවට පත්වී ඔහු මාස කිහිපයක් පමණක් රිමාන්ඩ් භාරයේ පසුවී පසුව ලේ ණය ගෙවීමෙන් පසු නිදහස් කරලීමට එරට අධිකරණය තීරණය කර තිබේ. මරණීය දණ්ඩණය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම නොකොට ලේ ණයට ජීවිතයක් හිලව් කිරීමට තරම් ෂරියා නීතිය සාධාරණ වී ඇත. ලේ ණය සමීපතම ඥාතියාට ගෙවිය යුතුය.


    ඒ අනුව සිය දියණිය දූෂණය කර මරාදැමීම සම්බන්ධයෙන් තම බිරිඳම අමෙරිකානු ඩොලර් 50,000 ක මුදලක් ගෙවීමට අධිකරණය ඉදිරියේ පොරොන්දු වී ඇත. පිරිමි දරුවෙකු වීනම් ගෙවිය යුත්තේ එයින් අඩක් පමණි.

    සමාජ සේවා ක්‍රියාකාරිකයෙකු පෙන්වා දෙන අන්දමට ෂරියා නීතියට අනුව තමන්ගේ දරුවන් මරාදැමීම සම්බන්ධයෙන් පියෙකුට මරණීය දණ්ඩනය දිය නොහැකිය. එසේම ස්වාමි පුරුෂයාට ස්වකීය බිරිඳ මරා දැමීම සම්බන්ධයෙන්ද මරණ දඬුවම ක්‍රියාත්මක නොවේ.


    මනාල්-අල් ශරීෆ් ඇතුළු ක්‍රියාකාරීන්ගෙන් යුතු සංවිධානයක් ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරයි. ඔහු මෙම නීතිය සමානාත්මතාව වෙනුවෙන් ගෙන ආ යුතු බවට බලපෑම් කරනු ලබයි.


    සමාජ ජාල වෙබ් අඩවි හරහා හෙතෙම විරෝධතාව දියත් කර තිබේ."අනා ලමා" එහි අර්ථය "මම ලාමා" යනුවෙනි. ස්ත්‍රීන් හා දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් එට අරගල කරනු ලබයි.
    සෞදි අරාබියානු රජය කෙරෙහි මහජන අප්‍රසාදය වර්ධනය වෙමින් පවතින බව එහි දේශීය මාධ්‍ය වාර්තා කරයි. ඒ නිසාම ළමා අපචාර පිළිබඳ පැමිණිලි කරන ලෙස දවසේ පැය 24 පුරාම සක්‍රීය දුරකථන අංකයක් ලබා දී ඇත. එහෙත් හුදු සිදුවීම් වලට එරෙහිවීමෙන් පමණක් තත්ත්වය සමහන් කරනු හැකියයි කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකිය.



    මේවගේ කාලකන්නින්ටයි කාලකන්නි නීතියටයි හෙනම ගහන්න ඔනේ


    source-ada derana :oo:
     
    • Like
    Reactions: රත්තරං

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :angry: දැක්කාම ඇගෙ ලෙ කොප උනා මුං නම් අමුම අමු තිරිසන්නු යකො අල්ලාහ් ගෙ නිතියත් හරි අපුරුයි මෙක නිසා තමයි සමහරක් සිංහල පොන්සියොත් කඩෙ යන්නෙ උන්ටත් ඔන වෙලා මෙවා කරන්න
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Nithiyen berunath avalamata karrmaya kawadha hor palisan devi. A vagema uge hardha sakshiya dannawane u karapu waradha. u dannawa u karapu waradha. Aka nisa uta kawadhawath sathuten inna bari wevi.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපි ඕකට ලේ පුච්චගන්න ඕන නෑ, එයාට බෝනස් එක්කම පොලියත් ලැබෙයි ලැබෙනකොට:frown:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....


    මට හරිම දුකක් ඇති වෙනවා මේක දකිනකොට...........!!!

    මේක තනිකරම පිරිමින්ගෙ වැරදි වැඩ වහගන්න හදපු නීතියක් වගේනේ.......!!!!

    ඌට පුළුවන් ළමයින්ව දූෂණය කරන්න, මරන්න, තමන්ගෙ ගෑණිව උගෙ සහෝදරයන් ලවා දූෂණය කරලා ගෑණිව හිරේ දාන්න, ගෑණි තමුන්ට විරුද්ධව කතා කළොත් නඩු දාලා 'ෆට්වා' නිකුත් කරන්න.............


    මටනම් හිතෙන්නෙ මේක නියම පිරිමින්ට හදපු නීතියක් නෙමේ..........!!!

    නියම පොන්නයන්ට හදපු නීතියක්......!!
    කරන පොන්නකම් සේරම වහගන්න හදපු නීතියක්.......!!!


    :angry::angry::angry:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    Nithiyen berunath avalamata karrmaya kawadha hor palisan devi. A vagema uge hardha sakshiya dannawane u karapu waradha. u dannawa u karapu waradha. Aka nisa uta kawadhawath sathuten inna bari wevi.


    පිස්සුද බං........

    ඕකුන්ට හෘද සාක්ෂියක් නෑ...........!!!!!

    උන්ව තනිකරම මොළ සෝදනයකට ළක් කරලා තියෙන්නෙ.........!!!

    උන් දන්නෙ කවුද මන්දා යුදෙව්වන්ගෙ කොපි කරලා හදලා කියපු ආගමක් ගැනයි,
    කරන පොන්නකම් වහගන්න හදපු නීතියක් ගැනයි විතරයි......!!!!


    හැබැයි කතාවට ගියාම උන් තරම් ගෑණු රකින්න, අහිංසක විදියට සතුන් මරන්න දන්න වෙන කවුරුත් නෑ..........!!!!

     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචන් මම කිසිම ආගමකට අන්තවාදයකට සපෝට් කරන්නෙ නැහැ , ෂරිය නිතිය කියන 7 වෙනි සියවසේ ගෝත්‍රික නීතියෙක් . වගේම ලංකාවේ පවතින අමුතුම නීතියකින් කහවත්තේ ස්ත්‍රී දුෂණය කරලා දුෂණය කරපු ගැනුන්ව කැලි වලට කපල මරල දාපු ආණ්ඩු පක්ෂේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධර්මසිරි වගේ උනුත් නිදහස් වෙනව බන් ,මේවා අද ඊයේ සිද්ද උණු දේවල් නෙවෙයි ඉස්සරත් ලංකාවේ තියන අමුතු නීතියෙන් පාතාල කාරයෝ ,මිනීමරුවෝ , සති දුෂණය කරපු උන් නිදහස් උනා , ලංකාවට ධර්ම රාජ්ජේ කියන්නේ නමට විතරයි , දැන් මේකේ තියෙන්නේ අධර්මය ,මම හිතන විදිහටනම් අනුන්ගේ කුණු හොයන්න කලින් අපි අපේ කුණු හෝදගන්න ඕනි එතකොටයි අපිට වැඩක් වෙන්නේ

    Kahawaththa_muder_ledre_360.jpg
     
    • Like
    Reactions: nalin.fer

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හැම රටකම මේ වග ජඩ බල්ලො ඉන්නවා.හම්බයන්ගේ ෂරියා නීතිය තියෙන්නේ උන්ගේ ගෑනුන්ටයි ඒ වගේම ලංකාවේ වගේ අරාබියේ බැලමෙහෙවරකම් කරන ලංකාවේ ගැනු පිරිමි දෙපක්ෂටයි.අරාබියට ගෑනු වැඩකාරකමට යවන්න එපා කියලා ඒ රටේ ඉන්න අවංක හොඳ මිනිස්සු සහ අපේ රටේ ඉන්න සැබෑ ජාතිකවාදීන් කියනවා.බටහිර රටවල් පවා හම්බයන් ලඟට ගෑනු යවන්න එපා කියලා කියනවා.මෙහෙම කියද්දිත් සිංහල පිම්පියන් ගෑනු අරාබියේ වේසකමේ යවනවා.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මචන් මම කිසිම ආගමකට අන්තවාදයකට සපෝට් කරන්නෙ නැහැ , ෂරිය නිතිය කියන 7 වෙනි සියවසේ ගෝත්‍රික නීතියෙක් . වගේම ලංකාවේ පවතින අමුතුම නීතියකින් කහවත්තේ ස්ත්‍රී දුෂණය කරලා දුෂණය කරපු ගැනුන්ව කැලි වලට කපල මරල දාපු ආණ්ඩු පක්ෂේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධර්මසිරි වගේ උනුත් නිදහස් වෙනව බන් ,මේවා අද ඊයේ සිද්ද උණු දේවල් නෙවෙයි ඉස්සරත් ලංකාවේ තියන අමුතු නීතියෙන් පාතාල කාරයෝ ,මිනීමරුවෝ , සති දුෂණය කරපු උන් නිදහස් උනා , ලංකාවට ධර්ම රාජ්ජේ කියන්නේ නමට විතරයි , දැන් මේකේ තියෙන්නේ අධර්මය ,මම හිතන විදිහටනම් අනුන්ගේ කුණු හොයන්න කලින් අපි අපේ කුණු හෝදගන්න ඕනි එතකොටයි අපිට වැඩක් වෙන්නේ

    Kahawaththa_muder_ledre_360.jpg

    :yes: මුට නම් හම්බ වෙයි ලගදිම මෙවාට විරුද්දවත් කතා කරන්න ඔන තැන්ක්ස් පොස්ට් එකට මචන්
     

    Similar threads