
[/URL]

තරහද රත්තරනේ
Uncle මාළු.. රජ වෙලා
mata menna meyage detailz hoyala diyanko bnz..!!!!
i like her soo much rather than that bulshit donyii..!!!






mata menna meyage detailz hoyala diyanko bnz..!!!!
i like her soo much rather than that bulshit donyii..!!!
,, Eath meyawa dakkahama nam asa hithenawa


පුලුවන් නම් ඇත්තම දොං යී හා සුක් වෝන් රජු සම්බන්ධ සිදු වීම් හිටන් මේකට අප් කරන්න..ඉන්යෝන් අග බිසව හා දොං යී කියන්නේ එකම චරිතයක් කියලත් ජනප්රවාදයේ තියෙනවලු..මොකද රජු ගේ සොහොන් බිමේ ඔක්ජෝන් බිසම ඇතුලු සියලු දෙනාම හිටියත් දොං යී නෑ ලූ..නිලයේ උසස් භාවය අනුව ලූ භූමදානයත් සිදු වෙලා තියෙන්නේ කදු මුදුනේ සුක් වෝන් රජු, ඊට පහලින් අග බිසව,ඊට පහලින් පරිවාස බිසව.එම ස්ථානයේම මේ කට්ටියට ටිකක් ඈතින් තනිවම ඔක්ජෝන් බිසවගේ දේහයද ලෙසට භූමදාන කරලා තියෙනවලු..විශේෂත්ත්වය වන්නේ මෙහි අග බිසවගේ දේහයට රජුට් අදැක්වූ සමාන සැලකිලිම දක්වා රජු හා සම මට්ටමේ රජුට වඩාත්ම අසලින් මිහිදන් කර තිබීමලූ..ඒ නිසා ඒ දොං යී ගේ දේහය විය හැකි යැයි බොහෝ දෙනා සලකනවලු..ලෝක උරුම ලෙසටත් යුනෙස්කෝ විසින් මෙය නම් කර තියෙනවලු..
![]()
සුක්වෝන් රජුගේ සොහොන් ගැබ(වමෙන්) අග බිසව ඉන් යෝන් ගේසොහොන් ගැබ (දකුණ)
![]()
මේ ඔක්ජෝන් ගේ සොහොන් ගැබ...



![]()
මේ කතාව ගැන කියන්න දෙයක් නෑ නේ දැක්ක ගමන් පේනවා හොඳට වියදම් කරලා අඩුපාඩු ගොඩක් මඟ ඇරෙන්න කරල තියෙනවා කියලා..දොං යී චරිතයට පණ පොවන "හන් හියෝ ජෝ" ඔය කතාවේ රඟපානකොට වයස 23 යි..ඒ උනත් සෑහෙන්නම හොඳට හැකියාවක් තියෙනවා..චංගුමී ට සෙට් වෙනවට වඩා කට්ටක් චරිත්යක් විදියට දොං යී ට උරුම වෙනවා.මොකද කතාවේ එක තැනක් එනවා දොං යී ගේ දරුවා මිය යනවා..ඒ අවස්ථාවකදී පත්වන තත්ත්වය ගැන කියන්න ඕන නෑ නේ..චංගුමී කතාවේ ඇයට පණ පොවන ලී යොන් ඊ ගේ වම් අතහි වෙදඟිල්ල වෙන් වෙන්ම කැපී ගිහින් තියෙනවා එළවලු ද මස්ද කොහෙද ලියන්න ගිහින්..කොහොම හරි ඇගිල්ලේ වෙන්වුන කොටස නැවත බද්ද කරලා තියෙනවා..
![]()
ඒ වගේම කියන්න ඕන මේ නලු නිලියන් මේ වෙනුවෙන් කොච්චර කැප කිරීමක් කරලා තිබුනද කියනවා නම් තමන් ගේ කෑම වේල් ගැනවත් එහෙමකට ලොකු උනන්දුහක් දීලා තිබුනේ නෑ මම දැක්කා..මාස්මොලෝස් කෑලී හතරක් කාලා බඩ පුරවන් සීන් එකක් ගන්න දොං යී රෙඩි වෙන වීඩියෝ එකක්..
![]()
ඒ වගේම සමහර දර්ශන තිබුනා අධ්‍යක්ෂකට ඕන විදියට වෙනකන් ම 20,30 පාර කරවන...සමහර තැන්වල දී ආමන්ත්‍රණය හරියට නෑ කියලා ආයේ ආයෙත් සීන් අරන් තිබුනා...ඒත් අපේ කට්ටිය මෙලෝ රහක් නැතිව සමහර තැන් හඬ කවලා තියෙනවා..ඒ වගේම තමයි..අර අම්බානක් මහන්සි වෙලා අරගන්න ෆයිටින් සීන් මෙලෝ රහක් නැතිව කපලා අයින් කරනවා..මේ රටේ මිනිස්සු ඔයිට එහා සෑහෙන්නම දේවල් වසර 30ක යුද ඉතිහාසේ දැක තියෙනවා..මට ම්තක විදියට 32නි ඉපිසෝස් එකේ දොං යී ගෙයි,සුක් වෝන් රජුගෙයි සිප ගැනීමේ දර්ශනයක් තියෙනවා..ඒ සීන් එක අර ගන්න වෙලාවේ ඔය ගර්ල් ගේ අතින් ඒ වැඩේ ඕන විදියටම උනේ නෑ..ඒක කීප පාරක්ම අරගන්නවා.. ෂූට් කරාට පස්සේ අවුලෙන් ඉන්නෙ..ඉතින් අනිවා ඔය සීන් එක ලංකාවේ යන්නේ නෑ..
![]()
දැන් ඉපිසෝඩ් 30 ක් වෙන්න ලංකාවේ කවර් කරන් ඉවරයි..ඒ ඇතුලත දී ඉපිසෝඩ්3ක ඒ කියන්නේ පැය තුනක විතර කාලයක් කපලා අයින් කරපු කොටස් ම තියෙනවා..සමහර කොටස්..හිතුමෙතේටමක් ඉවත් කරලා තිබුනා..'කලින් ඩී ජන් ගෙයුම්" එකෙත් ඔය වැඩේම්ම කල නිසා මම මෙහේ යන්න කලින් කතාව බැලුවා.60වෙනි කොටස ඉවර වෙන විදියට ඇයි ඉවර උනේ කියලත් සිතුවිල්ලක් ආවත් ඒ කතා මෙහේ මෙගා වගේ අනවශ්‍ය විදියට ඇදන් යන්නේ නෑ ජනප්‍රිය උනා කියලා..
![]()
ඔන්න දන්න කියන කට්ටියක්.
බලන අයට...
![]()
![]()
![]()
![]()
![]()
.
ගොඩක් වටිනා විස්තරයක් සහෝදරයා. බොහොම ස්තුති ස්හරේ කලාට. ඔයා කියන එක හරියටම හරි. ඔය කතාවේ තියන quality එක නළු නිලියෝ කරලා තියන කැපවීම කතාව බලනකොට හොදට පේනවා. දෙයක් හරියට කරනවා නම් කවදාවත් වරදින් නෑ. මේකේ තියන සටන් ජවනිකා ටිකත් සුපිරියට තියනවා. මේ කතාවේ රංගනය අතින් මම කැමතිම කෙනා Dong yi ට රගපාන Han Hyo Joo. රංගනය විතරක් නෙමේ එයා හරි ලස්සන ගෑනු දරුවෙක්.
![]()
අනිත් මම කැමතිම නළුවා තමා dong yi ගේ අයියා ලෙස රගපාන Chun-soo.
මෙයාගේ ඇත්ත නම Bae Soo-bin. මෙයට සටන් වලට හොද හැකියාවක් තියනවා.
![]()
දිගටම කතාව ගැන විස්තර share කරන්න සහෝදරයා. මගේ වැඩ ඉවර උනාම මාත් කතාව ගැන වගේම අතීත කොරියානු ඉතිහාසය ගැන විස්තර අරන් එන්නම්. මොකද මේක ඇත්ත කතාවක්.
mata menna meyage detailz hoyala diyanko bnz..!!!!
i like her soo much rather than that bulshit donyii..!!!
mata menna meyage detailz hoyala diyanko bnz..!!!!
i like her soo much rather than that bulshit donyii..!!!
මචන්ලා මේක අර Han Hyo joo(Dong Yi) ඇත්තම page එකද. දන්නා අය කියන්නකෝ.
https://www.facebook.com/han.joo.986