ලෝකයෙන්(IV)තුරන්.වී.ගිය

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ලෝකයෙන්(IV)තුරන්.වී.ගිය





    අහ් මචන්zලා

    tumblr_m2ycqjVSeH1qmjkqo.gif




    හරියටම අවුරුද්දකට පස්සේ "ලෝකයෙන් තුරන් වී ගිය" ත්‍රේඩ් එකේ 4 වෙනි කොටස දාන්න පොටක් පෑදුනා ,
    අද කාමරේ අස් කරද්දි නැතිවෙලා තිබ්බ ලිස්ට් එක හම්බුනයි කියහන්කෝ.
    කරුනු හැම තැනින්ම වගේ හොය හොය දාන්නේ.
    වෙලාව ටියන විදිහට පුලුවන් තරම් දාන්නම්.අදට 3න් දෙනෙක් ගැන දානවා.
    පහලින් කලින් දාපු ත්‍රේඩ් 3නේ ලින්කුවන් ඇති. :yes::yes::yes::yes:
    කලින් බලලා නැති අය ඒකට ගිහින් බලන්නලා.










    =================================



    ඔන්න එහෙනම් පටන් ගන්නවා.


    Giant aye-aye (1930)

    ayeaye.jpg



    මේ සතා aye-aye කියන වියේශයට අයත් සත්ව ඛාන්ඩයක් වෙනවා. මුන්ගේ නිජ බිම වෙලා තියෙන්නේ මැඩගස්කාර් කියන දූපතයි. ලීමර් නැමති වදුරු කොට්ටශයට නෑකම් කියන මේ සත්වයා තමයි දැනට බිහිවෙලා තියන විශාලතම වර්ගය. දැන් සිටින ලීමරයන් මෙන් 2.5 ගුණයකින් මොවුන් විශාල බව සදහන් වෙනවා.

    මොවුන් කෑම සොයා ගැනීමට ඇදාර වෙලා තිය්න්නේ මොවුන්ගේ තිබුනු හීනි ඉතා දිග මැදැගිල්ලයි. එයින් ගස් වලට තට්ටු කරමින් දළඹුවන් ඉන්නා ස්ථාන සොයා මැද දිගටි ඇගිල්ලේන් ගස් වල ඇතුලට හාරා ඔවුන්ව ගෙන ආහාරයට ගැනීමයි.

    aye-aye_hand-300x286.jpg

    (මෙන්න මේ වගේ ඇගිලි තමයි උට තිබිලා තියෙන්නේ. මීටත් වඩා දිගයි කිව්වහම කොහොමද සීන් එක)

    Charles Lamberton

    475157fa1fcc8e006ffcd9076fe2065d.jpg


    මොහු ලග තමයි අන්තිමට හිටිය සතවයා ඉන්දලා තියෙන්නේ. මොහු පාෂාණීය ධාතු විද්‍යාව පිළිබද ආචාර්ය කෙනෙක්. අන්තිමට මොහු ලග සිටි සතවයන් දෙන්නා මගින් එම සතවයන්ගේ ප්‍රජනනය කීරීමට මහත් උත්සහයක් ගත්තත් එය සාර්ථක වී නැහැ


    මොවුන්ගේ අන්තිම aye-aye සත්වයා මිය ගිහින් තියෙන්නේ 1930දීයි. එතැන් පසු මොවුන්ව පෘතුවියේන් තුරන්වූ විශේෂයක් හැටියට නම් කර තිබෙනවා



    ELT200708312334060004832.JPG


    Aye-aye.png


    මේ රූපයේ මේ සතාට විතරක් විශේෂ මැද ඇගිල්ලේ ස්වරූපය පේනවා
    :yes:
    4946767876_305a3a1376_z.jpg


    IMG_6281%20aye%20aye%20skeleton.jpg


    aye-aye2.gif


    .
    .
    .
    .
    .
    .
    .


    Desert rat-kangaroo (1935)

    42_98dd31951096ce9d7b3d5988b8076352.jpg


    මොවුන් කැන්ගරුන් වගේ පැන පැන යන මී විශේෂයක් වෙනවා. මොවුන්ව සොයාගේන John Gould තියෙන්නේ කියන පුද්ගලයායි. ඒ 1843 දීයි. මේ ඉන්නේ ඩයල් එක.

    John_Gould.jpg


    මෙම සත්ව විශේෂයේ නිජ බිම තමයි මධ්‍යම ඕස්ට්‍රේලියාව. ඔය පහලිනේ පොඩිවට පාට වෙලා තියෙන්නේ අන්න ඒ ප්‍රදේශය.

    727px-Desert_Rat_Kangaroo_Distribution_Map.png


    මොවුන්ව සොයා ගන්නකොටත් මොවුන්ගේ ගහණය ඉතා අඩු මට්ටමකයි තිබිලා තියෙන්නේ, Red Fox කියන නරි විශේෂයේ ගහණය ඉතා වැඩිවී තිබීමයි. එම නිසා මෙම මී විශේෂය ඔවුන්ගේ අහාරයට පත් වෙලා තියනවා. නිල වර්ථාවලට අනුව මෙම විශේෂයේ වද වී යාමට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ මෙම Red Fox නරි විශේෂයයි.

    (ඔන්න ඉන්නව බඩු.මූ තමයි වැඩේ දීලා තියෙන්නේ, නරියා :angry: )

    399px-Fox_study_6.jpg


    අන්තිමට වාර්තා ගත සදහනක් වෙලා තියෙන්නේ මොවුන් ගැන 1935 දීයි. තුන්දෙනෙකුගෙන් යුක්ත කුඩා ක්ණ්ඩායමක් මෙන්න මොහු විසින් දැක තිබෙනවා.


    Hedley Finlayson

    nla.pic-vn3798366-v


    (මොකද වුනේ කියලා ඩයල් එක දැක්කහම හිතා ගන්න පුලුවන්නේ නේ. :( ) ඒ lake Eyre කියන ප්‍රදේශයේදීයි. මේ තියෙන්නේ ඒ ප්‍රදේශයේ පින්තූර දෙකක්.

    774072-tickled-pink-by-lake-eyre-flood.jpg


    lake_eyre_dry@large.JPG



    desert-rat-kangroo-w.jpg


    desertratkangaroo0pc.jpg


    .
    .
    .
    .
    .
    .
    .


    Ryukyu Wood Pigeon (1935)

    Ryukyu-Woodpigeon.jpg


    පරවි විශේෂයකට අයත් මොවුන්ගේ නිජ බිම වෙලා තියෙන්නේ ජපානයේ ඔකිනාවා කියන දූපත්..

    මේ තියෙන්නේ ඒ දූපත්

    Okinawa_Islands.gif


    1887දී සත්ව වේදියෙක් වන Leonhard Hess Stejneger හා Henry Seebohm කියන පුද්ගලයන් දෙදෙනා විසින් මෙම් පරෙවි විශේෂය ලෝකයට හදුන්වා දී තිබෙනවා..

    Leonhard Hess Stejneger
    Stejnegger_Leonhard_1851-1943.png


    Henry Seebohm

    HenrySeebohm.jpg


    මොවුන් විසින් මෙම පරවි විශේෂය සයා ගන්නකොටත් ජපන් මිනිසුන් විසින් මොවුන්ව දඩයම් කරමීම හේතුවෙන් මොවුන්ගේ ගහණය අඩු වෙලයි තිබිලා තියෙන්නේ. Leonhard විසින් පසුව එම තත්වය අඩු කරගෙන ඔවුන්ව ආරක්ශා කරන්න උත්සහ කලත් එවකට පැවති ලෝක යුද්දයට ජපන් හමුදාව මුලූ දූපත් සියල්ලඟේම තිබූ ගස් ඉවත් කර ඔවුන්ගේ අහස් යාන නාශක කාල තුවක්කු සවි කිරීම හේතුවෙන් මොවුන් වද වී ගොස් තිබෙනවා.



    Ryukyu%20Wood.jpg


    Ryukyu-pigeon-specimen-side-view.jpg



    Ryukyudrawing.jpg



    මේ තියෙන්නේ ගස්කපලා විනාශ කෙරුනු ඒ දූපත්

    USA-C-Ryukyus-2.jpg


    okinawa-flamethower-tank.jpg


    s_w42_50413044.jpg


    320px-STOCKADE_in_Okinawa.jpg



    මේ ඒ පරවියන් වෙනුවෙන් පසුව නිකුත් කෙරුනු මුද්දරයක්

    jpnbrd904.jpg




    අදට නවතිනවා.
    :yes::yes: ඉස්සරහට තව දාන්නම් පුලුවන් වෙන විදිහට. :yes::yes:
    ;) ත්‍රේඩ් එක ඉස්සරහට ගෙනියන්න බම්ප් එකක් දමාපල්ලz. ;)

    බොලා හැමෝටම ජයෙන් ජය කිව්ව එහෙනම්
    0716aravinda කැපුනා .


    fNxWV.gif


     
    Last edited: