මචංලා මට මෙන්න මේ වාහනේ ගැන විස්තර ටිකක් කියහල්ලකො
නිසාන් සනී fb 13 හෙවත් ඩොක්ටර් සනී සුපිරි වාහන්යක කියලා තමයි කියන්නේ මේ වාහනේ පාවිච්චි කරන හරි පාවිච්චි කරපු එවුන් හරි කියපල්ලකො
මේකේ පෙට්‍රල් එකද ඩීසල් එකද හොද
දැන් මාකර්ට් එක කීමද මේකේ
දැන් මචංලා මේක නිශ්පාදනය කරලා අවුරුදු 20 ක් විතර වෙනවනේ නඩත්තු වියදම පාර්ට්ස් එහෙම කොහොමද අපේ අයියා කර ගහන්න යන්නේ ඩීසල් එකකට ඒකයි මම මේ උඹලගෙන් අහන්නේ ලොකු උදව්වක්

FB15 ගැන නම් දනී..... 