මල් බබා විසින් සොරකම් කල මගේ නිර්මානය

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
(ronsilva=කවි හොරා)

මේක දැක්කම මට පරන සිද්දියක් මතක් උනා:yes:...සමහර විට පරන එලකිරි මෙම්බර්ස්ලට මේක මතක ඇති....:yes::yes::yes:
ඉස්සර එලකිරි එකේ හිටියා ronsilva කියලා පොරක්,මිනිහා කතා කරන්න ගියහම බුදු ටෝක් දෙන්නෙ:baffled::baffled::baffled::baffled:.....(ronsilva=කවි හොරා)
පොරත් කවි හොරෙක්...,මිනිහගෙත් හොර අහු උනා....:yes::yes::yes::rofl:
මේක මම දන්නෙ ඉස්සර මමත් කවි එලකිරි එකේ දැම්ම නිසා....(හැබැයී මම ලියපු එව්වා... :P )

දැන් මල් බබා කවිහොරා වෙලා:rofl::rofl::rofl:(මිනිහා ඇත්තටම එහෙමද දන්නෙ නෑ,සාක්ෂි නැතිව එහෙම කියන එකත් හරි නෑ:no:)
මොනවා උනත් එහෙම වෙන කෙනෙක් මහන්සිවෙලා ලියපු නිර්මාණ හොරකම් කරන එක කැතයී...:angry::angry::angry:
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේක දැක්කම මට පරන සිද්දියක් මතක් උනා:yes:...සමහර විට පරන එලකිරි මෙම්බර්ස්ලට මේක මතක ඇති....:yes::yes::yes:
    ඉස්සර එලකිරි එකේ හිටියා ronsilva කියලා පොරක්,මිනිහා කතා කරන්න ගියහම බුදු ටෝක් දෙන්නෙ:baffled::baffled::baffled::baffled:.....(ronsilva=කවි හොරා)
    පොරත් කවි හොරෙක්...,මිනිහගෙත් හොර අහු උනා....:yes::yes::yes::rofl:
    මේක මම දන්නෙ ඉස්සර මමත් කවි එලකිරි එකේ දැම්ම නිසා....(හැබැයී මම ලියපු එව්වා... :P )

    දැන් මල් බබා කවිහොරා වෙලා:rofl::rofl::rofl:(මිනිහා ඇත්තටම එහෙමද දන්නෙ නෑ,සාක්ෂි නැතිව එහෙම කියන එකත් හරි නෑ:no:)
    මොනවා උනත් එහෙම වෙන කෙනෙක් මහන්සිවෙලා ලියපු නිර්මාණ හොරකම් කරන එක කැතයී...:angry::angry::angry:

    මල් බබා එහෙම නැහැ
    2.gif
    :rofl: