රට ගොඩගන්න මොකාටවත් බැරිය.
රනිල්ට පොනිල් පොනිල් කියන උත්තුන්ග පුරුශයො ආඩම්බරකාර තාත්ත හතර අතට puකේ අරිනකොට කටයි පුකයි වහන් ඉන්නව.
(ඊයේ පෙරේදා ලයිට් බිලින් puකේ ඇරගත්ත පොන්ස්ල ටික අත් උස්සන්න බලන්න.......
)
රටට ආදරේ රටේ හරි පුරවැසියෙක්නම් පොනිල්ද අප්පොච්චිද නෙමෙයි, නිවැරදි වෙලාවට රටට ගැලපෙන නායකය පත්කරන් රට සංවර්ධණය වෙනව, රටේ ජනතාව සංවර්ධණය වෙනව දකින්නයි ඕන.
මම රනිලය ප්රභාකරන්ට උතුරු නැගෙනහිර බාරදෙන්න ප්ලෑන් කරන් හිටි වෙලේ ඊට විරුද්දව මහින්දට චන්දේ දීපු එකෙක්. ඌ පොරොන්දුවුන විදියටම නිවැරදි තීරණ අරන් යුද්දෙ ගොඩදැම්ම. පස්සෙ ඌ චන්දෙ ඉල්ලුව ආර්ථික යුද්දෙ ගොඩගන්න චන්දෙ දෙන්න කියල. හොයන්නෙ බලන්නෙ නැතිව පරණ විශ්වාසෙට හා යුද්දෙ දිනීමට කෘතගුනයක් ලෙස ආයෙත් ඌටම චන්දෙ දුන්න. දැන් ඌ රට අනනව, ලෝන් ගහල රුපියලේ රෙනව.
මම එකපාරකුත් කමෙන්ට් කළා,..... "යුද්දෙ කාලේ පටි තදකරන් වේලක් කාල යුද්දෙ ඉවරකරන්න සහයෝගය දීපන් කියපු ඌ, අදවෙනකොට යුද්දෙ ඉවරවෙලා අවුරුදු හතරක් ගිහිනුත් මිනිස්සු පටි තදකරන් වේල් තුනම නොකන තත්වෙට ඇදල දැම්ම"කියල .
මම ඔය ටික කියන්න ගිහින් එකෙක් කිව්ව උඹට ඔච්චරටම කන්න නැත්නම් මැරියන් කියල. ඕකයි ලංකාවේ ගොඩක් උන්ගේ මානසික මට්ටම. මම විදේශීය පුරවැසිභාවය තියෙන තුන්වේල කාල ඉන්න ආර්ථික මට්ටමක් තියෙන මිනිහෙක්. අපි ඉන්නකන් ලංකාවට ආදරය කළා, ගියපුනැති තැනක් නෑ, රිංගපු නැති කැලයක් නෑ..... රටින් දුරස් වුනාම, මේ රටවල තියෙන ඒකාකාරී බව දැක්කහම අපි තව තවත් ලංකාවට ආදරය කරනව. නැතිව කන්න බොන්න නැතිව අනාතවෙලා අප්පොච්චිගේ ආන්ඩුව පෙරලන්න බත් පැකට් එකට ප්ලේන්ටියට කියන කතා නෙමෙයි මේවා

දැනට ලංකාව ගැන දකින්න අහන්න ලැබෙන දේවල්නම් එච්චර සුභ නෑ..... ආර්ථික ඝාතකයෙක් ඉන්නකන් රට ගොඩගන්නව බොරු. අප්පොච්චි පන්නල පොනිල් ආවත් අප්පොච්චි අවුල් කරල තියෙන ආර්ථිකෙත් එක්ක ඌට රට ගොඩදාන්න බෑ.... රට තියෙන තත්වෙන්වත් පවත්වාගෙන යන්න දැඩි තීරණ ගන්න ගිහින් ඒ යකාට වෙන්නේ කබලෙන් ලිපට වැටෙන්න
(චන්ද්රිකාගෙ අන්තිම කාලේ රනිලයට කෙලවුනෙත් ඔය වගේ සීන් එකකින්) අන්තිමට උගේ ආන්ඩුව කඩන් වැටිල අප්පොච්චිගේම තව කවුරුහරි බලයට එන එක විතරයි වෙන්නේ.
රට ගොඩ දාගන්න තිබුන එකම විදිය මහින්දගේ ශක්තියෙන් යුද්දේ ජයගෙන රනිල්ගේ ආර්ථික නුවනින් රට සංවර්දණය කිරීමයි. *රනිල්ට යුද්ද කරන්නවත් මහින්දට ආර්ථිකය පාලනය කිරීමටවත් හැකියාවක් නැතිබව උඹල දැන්වත් දැනගන්න ඕන. ඒ වගේම අවලමේ යන්න බල්ලො ලිහල දාන් නැතිව උන්ව හරි මග ගෙනියන්න හැමවෙලේම ස්වාධීන හා ශක්තිමත් විරුද්ධ පක්ශයක් අනිවාර්යයි.
දැන් ඉතින් ඔක්කෝම කෙලවෙලා හමාරයි. ඉදිරියට රට ගොඩගන්න එකෙක් පේනතෙක් මානෙක නෑ
...... මේ කපේදී ගොඩ ඒමකුත් නෑ
........ මොළේ තියෙන උන් තනි තනිවවත් ගොඩ පලයල්ලා... පුලුවන් තරම් ඩොලර් පවුම් යූරෝ etc.. එකතුකරපල්ලා.....
(වැරදිලවත් ලංකාවේ බැංකුවල දාන්න එපෝ..... අප්පොච්චි පුතාලට රේස් පදින්න කියල ඒකටත් කෙලවයි
)
ලින්ඩා...
තව කියවන්න.....
http://www.elakiri.com/forum/showpost.php?p=14989691&postcount=32
රනිල්ට පොනිල් පොනිල් කියන උත්තුන්ග පුරුශයො ආඩම්බරකාර තාත්ත හතර අතට puකේ අරිනකොට කටයි පුකයි වහන් ඉන්නව.
(ඊයේ පෙරේදා ලයිට් බිලින් puකේ ඇරගත්ත පොන්ස්ල ටික අත් උස්සන්න බලන්න.......
) රටට ආදරේ රටේ හරි පුරවැසියෙක්නම් පොනිල්ද අප්පොච්චිද නෙමෙයි, නිවැරදි වෙලාවට රටට ගැලපෙන නායකය පත්කරන් රට සංවර්ධණය වෙනව, රටේ ජනතාව සංවර්ධණය වෙනව දකින්නයි ඕන.

මම රනිලය ප්රභාකරන්ට උතුරු නැගෙනහිර බාරදෙන්න ප්ලෑන් කරන් හිටි වෙලේ ඊට විරුද්දව මහින්දට චන්දේ දීපු එකෙක්. ඌ පොරොන්දුවුන විදියටම නිවැරදි තීරණ අරන් යුද්දෙ ගොඩදැම්ම. පස්සෙ ඌ චන්දෙ ඉල්ලුව ආර්ථික යුද්දෙ ගොඩගන්න චන්දෙ දෙන්න කියල. හොයන්නෙ බලන්නෙ නැතිව පරණ විශ්වාසෙට හා යුද්දෙ දිනීමට කෘතගුනයක් ලෙස ආයෙත් ඌටම චන්දෙ දුන්න. දැන් ඌ රට අනනව, ලෝන් ගහල රුපියලේ රෙනව.
මම එකපාරකුත් කමෙන්ට් කළා,..... "යුද්දෙ කාලේ පටි තදකරන් වේලක් කාල යුද්දෙ ඉවරකරන්න සහයෝගය දීපන් කියපු ඌ, අදවෙනකොට යුද්දෙ ඉවරවෙලා අවුරුදු හතරක් ගිහිනුත් මිනිස්සු පටි තදකරන් වේල් තුනම නොකන තත්වෙට ඇදල දැම්ම"කියල .
මම ඔය ටික කියන්න ගිහින් එකෙක් කිව්ව උඹට ඔච්චරටම කන්න නැත්නම් මැරියන් කියල. ඕකයි ලංකාවේ ගොඩක් උන්ගේ මානසික මට්ටම. මම විදේශීය පුරවැසිභාවය තියෙන තුන්වේල කාල ඉන්න ආර්ථික මට්ටමක් තියෙන මිනිහෙක්. අපි ඉන්නකන් ලංකාවට ආදරය කළා, ගියපුනැති තැනක් නෑ, රිංගපු නැති කැලයක් නෑ..... රටින් දුරස් වුනාම, මේ රටවල තියෙන ඒකාකාරී බව දැක්කහම අපි තව තවත් ලංකාවට ආදරය කරනව. නැතිව කන්න බොන්න නැතිව අනාතවෙලා අප්පොච්චිගේ ආන්ඩුව පෙරලන්න බත් පැකට් එකට ප්ලේන්ටියට කියන කතා නෙමෙයි මේවා

දැනට ලංකාව ගැන දකින්න අහන්න ලැබෙන දේවල්නම් එච්චර සුභ නෑ..... ආර්ථික ඝාතකයෙක් ඉන්නකන් රට ගොඩගන්නව බොරු. අප්පොච්චි පන්නල පොනිල් ආවත් අප්පොච්චි අවුල් කරල තියෙන ආර්ථිකෙත් එක්ක ඌට රට ගොඩදාන්න බෑ.... රට තියෙන තත්වෙන්වත් පවත්වාගෙන යන්න දැඩි තීරණ ගන්න ගිහින් ඒ යකාට වෙන්නේ කබලෙන් ලිපට වැටෙන්න
(චන්ද්රිකාගෙ අන්තිම කාලේ රනිලයට කෙලවුනෙත් ඔය වගේ සීන් එකකින්) අන්තිමට උගේ ආන්ඩුව කඩන් වැටිල අප්පොච්චිගේම තව කවුරුහරි බලයට එන එක විතරයි වෙන්නේ.
රට ගොඩ දාගන්න තිබුන එකම විදිය මහින්දගේ ශක්තියෙන් යුද්දේ ජයගෙන රනිල්ගේ ආර්ථික නුවනින් රට සංවර්දණය කිරීමයි. *රනිල්ට යුද්ද කරන්නවත් මහින්දට ආර්ථිකය පාලනය කිරීමටවත් හැකියාවක් නැතිබව උඹල දැන්වත් දැනගන්න ඕන. ඒ වගේම අවලමේ යන්න බල්ලො ලිහල දාන් නැතිව උන්ව හරි මග ගෙනියන්න හැමවෙලේම ස්වාධීන හා ශක්තිමත් විරුද්ධ පක්ශයක් අනිවාර්යයි.
දැන් ඉතින් ඔක්කෝම කෙලවෙලා හමාරයි. ඉදිරියට රට ගොඩගන්න එකෙක් පේනතෙක් මානෙක නෑ
...... මේ කපේදී ගොඩ ඒමකුත් නෑ
........ මොළේ තියෙන උන් තනි තනිවවත් ගොඩ පලයල්ලා... පුලුවන් තරම් ඩොලර් පවුම් යූරෝ etc.. එකතුකරපල්ලා.....
(වැරදිලවත් ලංකාවේ බැංකුවල දාන්න එපෝ..... අප්පොච්චි පුතාලට රේස් පදින්න කියල ඒකටත් කෙලවයි
)ලින්ඩා...

Last edited: