DSLR-CANON-PICS- I captured Rare Microscopic images of "phone makka" - Canon 500D
I captured Rare Microscopic images of "phone makka" using Canon EOS 500D - DSLR Camera

, 18-200mm IS lens
... මේ ඉන්නේ පහුගිය දවස් වල හෙනම කේස් එකක් වගේ බොරුවට බය වෙච්ච ෆෝන් මැක්කගෙ ෆොටෝස් වගයක් 
, මූ හෙන අහිංසක සතෙක් බං, මූව පියවි ඇසට පෙනෙන නොපෙනෙන තරම් කුඩයි, කීදෙනෙක් මේ මැක්කව අයින් කරන්න phone shop, phone repair shop වලට කී දාහක් පූජා කලාද දන්නෙ නෑ
... ලොල්
... මම මේවා අද දවල් ගත්තෙ, කිසිම වර්ගයේ තවත් කාච සහ අන්වීක්ෂ පාවිච්චි කලේ නෑ, කැමරාව විතරයි පාවිච්චි කලේ
. ඔන්න තොපි කියන්න එපා, "මා ගාවත් තියෙන්නේ ඔය කැමරාවයි ලෙන්ස් එකයි ඒකෙන් ඔහොම ගන්න බෑ" වගේ ගොන් කතා එහෙම 
, කැමරාවෙන් වැඩ ගන්න අය දන්නව කොහොමද මෙහෙම ගන්නෙ කියල
... මම මූව කළු පාට wiring tape එකක අලවල තමයි ෆොටෝ ටික ගත්තෙ
.. මුල ෆොටෝ එක Original Non-cropped image එකක්, දෙවෙනි එක cropped image එකක්, තුන් වෙනි එක Original Non-cropped image එකක්, හතර වෙනි එක cropped image එකක්. 

, ෆොටෝස් පොඩ්ඩක් පැහැදිලි මදි මොකද Canon 18-200mm IS lens එක හදල තියෙන්න මේ වගේ Microscopic photos ගන්න නෙමෙයි, ඒත් ඉතින් ටෙස්ට් කරන්නත් එක්ක දෙකතුනක් ගත්ත, පස්සෙ හිමින් සැරේ පැහැදිලි ෆොටෝස් ටිකක් ගන්න ට්‍රයි එකක් දාන්නම්
.. මූව focus කරන එක පට්ට කට්ටක් කන්න වෙන වැඩක් 
... , උඹලත් ෆොටෝස් අරන් දාපල්ලා, ගොඩක් අයට දැන් DSLR camera තියෙනවනෙ 
...
Original Non-Cropped image
Cropped image
Original Non-Cropped Image
Cropped Image