පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

Wambatu

Member
Nov 12, 2011
435
26
0
Sidadiye
කව්රුවත් ස්වෝත්සාහයෙන් නැගී හිටලා degree කරන්න ඕනෙ කියලම දෙයක් නෑනෙ ... එහෙනම් ඉතින් රජයේ කැම්පස් වලට යන අයට ගෙවන්නෙ රජයෙන් නෙ .. ඒ ගොල්ලොත් ස්වෝත්සාහයෙන් හම්බ කරල කරනව නෙමෙයි නෙ ... මෙතනට තමන් හම්බකරලද අනුන් දීපු එකක් ද කියන එක ඒ තරම් වැදගත් නෑ ... ඒත් මං ගැන කිව්වෙ, උඹ "තාත්තගේ සල්ලි බලේට " කියල කියපු නිසා ... :rofl:, නිදිමතයි බං .. හෙට වැඩ ගොඩයි ... එහෙනම් අපි යනවා ... ;)
රජයෙන් කියන්නෙ මිනිස්සු නේ සල්ලි ගෙවන්නෙ. අනිත් එවුන්ටත් ඉස්කෝලේ 13 ට යනකං උගන්නන්නත් වියදම් කරෙත් මහජනතාවම තමයි. ඉගෙනගත්ත එවුන් ටික ඒ සල්ලිවලින් වැඩක් ගත්තා. උබ එහෙම කරා නම් පට්ටයි මචන් උබට ඒක අදාල නැහැ එතකොට. ඒත් මම දන්න බහුතරය කරන්නෙ මොනව හරි කරලා ඒ ලෙවෙල් එස් තුනක් දාගෙන, තාත්තගෙ ලක්ශ පහ හයකට කෙලෝලා ඔය මොකකට හරි පනින එක. ටිනාකමක් තියෙයිද බං එහෙම කරලා ? ඒ කෙන් හරි වැඩක් අරගෙන හොදට ඉගෙනගන්නවා නම් කමක් නෑ හැබැයි. රටට නේ. එළ :yes:
 
ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    uba kiyanna oona de elatama kiyala thiyenwa
    11.gif

    +8
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    thamunta saratama kokka gahala thiyenawa wage penna
    danuma labaganimae awashya thawaya yamekuta thibenam eya laba ganimata dima neda hodama deya?

    අපෝ උබගේ මොලේ, උබලා වගේ උන්ටනේ බන් ඔය ප්‍රයිවට් කැම්පස් වලින් උපාධිය දෙන්නේ. වත් හරියට පාස් කරගන්න බැරි කෙනාකුට සල්ලි වලට එකක් දුන්නම හරි කියලනේ උබලා කියන්නේ.

    මෙතන තියෙන ප්‍රාධානම දේ තමයි දක්ෂකම අනුව, සුදුසුකම අනුව ඇතිවෙන වෙනසට උබලා විරුද්ධයි, උබලා කියන්නේ සුදුසුකම් නැති උනත් අපිට සල්ලි තියෙන නිසා අපිත් සල්ලි වියදම් කරලා හරි ඉගෙන ගත්තු කෙනා ගානට හරි ඊට වැඩිය වැඩි තැනකට හරි යන්න ඕනා කියලා නේ. ඒක සාධාරණයිද. තනිකරම ධනවාදය නේ මචන් එතන තියෙන්නේ. සල්ලි බලයෙන් කෙනෙක් ඉස්සරහට යනවට උබල කැමතී, දක්ෂකම, කැපවීම නිසා කෙනෙක් ඉස්සරහට යන එකට උබලා විරුද්ධයි. හිතට එකඟව කල්පනා කරලා බලන්න උබලා කොච්චර සාධාරණද කියලා.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    thamunta mae loke wena dewal hariyata galapa ganna bae wage
    A/L or O/L fail wena athi mahath bahutharaya thamge anagatha suba siddiya thaka yam maddyaka danuma labadi ohun samajagatha kirima waradi deyakda?

    O/L, A/L ෆේල් ෆෙන අයටත් BSc එක දෙන එකනේ මෙතන තියෙන ප්‍රශ්නේ, එහෙම නැතුව O/L, A/L ෆෙයිල් වෙන අයට සුදුසුකම් අනුව යන්න තාක්ෂණික පාඨමාලා, වෘත්තීය පුහුණුව පාඨමාලා වගේ දේවල් ඕන තරම් තියෙනවා, අපි මහන්සි වෙලා ගත්තු දේ උබලා සල්ලි විසිකරලා ගන්න එකටයි අපි විරුද්ධ, උබලා හිතන්නේ උගත්කම සල්ලි වලට ගන්න. ඇයි බන් වෙනකන් උබලා ඉස්කෝලේ ගියේ, උබලට ගෙදරට වෙලාම ඉදලා උපාධියක් ගන්න තිබ්බනේ, ඒ වගේ අයටත් ප්‍රයිවට් කැම්පස් වලින් උපාධි දෙනවනේ, උබලා කියයි එහෙම ගන්න බැහැ කියලා, බැරි නැහැ මචන් පුළුවන්, අපි මෙහෙම හිතමු ඔය ප්‍රයිවට් කැම්පස් එකේ BSc එක ගන්න යන සම්පූර්ණ වියදම් රුපියල් ලක්ෂ 5ක් කියලා, මේක උදාහරණයක් විතරයි, දැන් ඉන්නවා සල්ලිකාර පවුලක O/L, A/Lවත් පාස් නැති කෙනෙක්. දෙනවා ඔය ප්‍රයිවට් කැම්පස් එකකට ලක්ෂ 15ක්. එත් බැරිනම් ලක්ෂ 20ක්, එහෙමත් නැත්තන් ලක්ෂ 50ක් දෙනවා, BSc එක නිකන්ම අතේ. ආසයි නේද බන් එහෙම පිස්සු කෙලලා කෙලලා තාත්තා සල්ලි වලට එකක් අරගෙන දෙනවට, උබලා කියයි "අපිනේ දන්නේ ප්‍රයිවට් කැම්පස් වල් පාඨමාලා වල තියෙන අමාරුකම්" කියලා. ඇත්ත , O/L, A/Lවත් පාස් කරගන්න බැරි කෙනා කොහොමද බන් පොඩි පාඨමාලාවක් හරි පාස් වෙන්නේ.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    habai intake aka wadi karala island 1st and island 1500 2ma ekama uni eke medicine giyoth thawa awulak ethana

    ඔන්න ඕකනේ බන් කියන්නේ. එහෙම උනොත් ප්‍රශ්නයක් සුදුසුකම් නැති කෙනාට BSc එකක් දෙන එක ප්‍රශ්නයක් නැහැ.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid

    ඔන්න ඕකනේ බන් කියන්නේ. එහෙම උනොත් ප්‍රශ්නයක් සුදුසුකම් නැති කෙනාට BSc එකක් දෙන එක ප්‍රශ්නයක් නැහැ.

    colombo idan B 3k aran pera yanna bari una eth nuwara eliye wage hadda wanniyaka eun C 3k aran pera yanawa.

    ethakota umba kiyana widihata colmbo eka mattek uu private degree 1k karala
    Engineer kenek unath uta wada gov uni giya dakshaida. utha thana dila colambo eka Engineering nokara pol kadanna yanna onada, nikan kuhaka wenna epa ban

    A/L hodata pass welath asadarana wechcha eun kochchra innawada hari uni ekak labenne nathuwa,

    colamba idan ABB aran Moratu select une nati mage yaluwo innawa un private Engineering BSc ekak kalama tiyana waradda mokadda
    ??
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    O/L, A/L ෆේල් ෆෙන අයටත් BSc එක දෙන එකනේ මෙතන තියෙන ප්‍රශ්නේ, එහෙම නැතුව O/L, A/L ෆෙයිල් වෙන අයට සුදුසුකම් අනුව යන්න තාක්ෂණික පාඨමාලා, වෘත්තීය පුහුණුව පාඨමාලා වගේ දේවල් ඕන තරම් තියෙනවා, අපි මහන්සි වෙලා ගත්තු දේ උබලා සල්ලි විසිකරලා ගන්න එකටයි අපි විරුද්ධ, උබලා හිතන්නේ උගත්කම සල්ලි වලට ගන්න. ඇයි බන් වෙනකන් උබලා ඉස්කෝලේ ගියේ, උබලට ගෙදරට වෙලාම ඉදලා උපාධියක් ගන්න තිබ්බනේ, ඒ වගේ අයටත් ප්‍රයිවට් කැම්පස් වලින් උපාධි දෙනවනේ, උබලා කියයි එහෙම ගන්න බැහැ කියලා, බැරි නැහැ මචන් පුළුවන්, අපි මෙහෙම හිතමු ඔය ප්‍රයිවට් කැම්පස් එකේ BSc එක ගන්න යන සම්පූර්ණ වියදම් රුපියල් ලක්ෂ 5ක් කියලා, මේක උදාහරණයක් විතරයි, දැන් ඉන්නවා සල්ලිකාර පවුලක O/L, A/Lවත් පාස් නැති කෙනෙක්. දෙනවා ඔය ප්‍රයිවට් කැම්පස් එකකට ලක්ෂ 15ක්. එත් බැරිනම් ලක්ෂ 20ක්, එහෙමත් නැත්තන් ලක්ෂ 50ක් දෙනවා, BSc එක නිකන්ම අතේ. ආසයි නේද බන් එහෙම පිස්සු කෙලලා කෙලලා තාත්තා සල්ලි වලට එකක් අරගෙන දෙනවට, උබලා කියයි "අපිනේ දන්නේ ප්‍රයිවට් කැම්පස් වල් පාඨමාලා වල තියෙන අමාරුකම්" කියලා. ඇත්ත , O/L, A/Lවත් පාස් කරගන්න බැරි කෙනා කොහොමද බන් පොඩි පාඨමාලාවක් හරි පාස් වෙන්නේ.

    umba kiyana widihata A\L fail wechcha eka goda yana ekada umbata tiyana parash ne. mona BSc tibbath wada barinam industry eke survive wenna ba.

    eka gov uni giya ekatath private ekatath adalai. performance adunam job eken eliye thama :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    O/L, A/L ෆේල් ෆෙන අයටත් BSc එක දෙන එකනේ මෙතන තියෙන ප්‍රශ්නේ, එහෙම නැතුව O/L, A/L ෆෙයිල් වෙන අයට සුදුසුකම් අනුව යන්න තාක්ෂණික පාඨමාලා, වෘත්තීය පුහුණුව පාඨමාලා වගේ දේවල් ඕන තරම් තියෙනවා, අපි මහන්සි වෙලා ගත්තු දේ උබලා සල්ලි විසිකරලා ගන්න එකටයි අපි විරුද්ධ, උබලා හිතන්නේ උගත්කම සල්ලි වලට ගන්න. ඇයි බන් වෙනකන් උබලා ඉස්කෝලේ ගියේ, උබලට ගෙදරට වෙලාම ඉදලා උපාධියක් ගන්න තිබ්බනේ, ඒ වගේ අයටත් ප්‍රයිවට් කැම්පස් වලින් උපාධි දෙනවනේ, උබලා කියයි එහෙම ගන්න බැහැ කියලා, බැරි නැහැ මචන් පුළුවන්, අපි මෙහෙම හිතමු ඔය ප්‍රයිවට් කැම්පස් එකේ BSc එක ගන්න යන සම්පූර්ණ වියදම් රුපියල් ලක්ෂ 5ක් කියලා, මේක උදාහරණයක් විතරයි, දැන් ඉන්නවා සල්ලිකාර පවුලක O/L, A/Lවත් පාස් නැති කෙනෙක්. දෙනවා ඔය ප්‍රයිවට් කැම්පස් එකකට ලක්ෂ 15ක්. එත් බැරිනම් ලක්ෂ 20ක්, එහෙමත් නැත්තන් ලක්ෂ 50ක් දෙනවා, BSc එක නිකන්ම අතේ. ආසයි නේද බන් එහෙම පිස්සු කෙලලා කෙලලා තාත්තා සල්ලි වලට එකක් අරගෙන දෙනවට, උබලා කියයි "අපිනේ දන්නේ ප්‍රයිවට් කැම්පස් වල් පාඨමාලා වල තියෙන අමාරුකම්" කියලා. ඇත්ත , O/L, A/Lවත් පාස් කරගන්න බැරි කෙනා කොහොමද බන් පොඩි පාඨමාලාවක් හරි පාස් වෙන්නේ.

    එහෙම ඩිග්‍රි දෙන හරි දීපු හරි එක Institute එකක් කියන්න බලන්න UGC APPROVED Degree දෙන මේ සිරි ලංකාවෙ. හීනෙන් ඇහැරපං බං කුහක කම වහගන්න බොරු කියන්නෙ නැතුව. අපිත් ලංකාවෙ තමා. :rofl:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පැටියා;15202558 said:
    අපි එදා මිදි කන්න මෑනුවෙත් නෑ අද මිදි ඉල්ලලා අඬන්නෙත් නෑ.
    ඇති හැකි දෙමවුපියන්ට දාව ඉපදෙන්න අපි පිං කරලා තිබ්බනෙ බං :rofl:

    බුදු රජාණන් වහන්සේ සිනහා පහල කරපු අවස්ථා ඉතාම විරලයි,

    ඔන්න දවසක් පිරිවර සමග බුදු රජාණන් වහන්සේ පිණ්ඩපාතයේ වදින විට පාරේ සිග කන වැරහැලි පොරවාගත් යුවලක් දුටුවලු....ඉතින් බුදු රජාණන් වහන්සේට සිනහා පහල උනාලු....පසුව නැවත පැමිණි පසු ආනන්ද තෙරනුවන් අසුවලු ඇයි ඔබ වහන්සේ සිනහා පහල කලේ කියලා ....එවිට බුදු රජාණන් වහ්සේ මෙසේ වදරන්න යෙදුනලු,

    ආනන්දය අර සිගන යුවල ගේ දෙමාපියන් අසුකෙලක් ධනය හිමි කම් ඇත්තාහුය....එබැවින් ඔවුන්ගේ දරුවන් කුමටනම් ශිල්පයේ යෙදෙම් දැයි සිතා සිප් සතර මග හැරපිය...කාලයේ ඇවෑමෙන් මේ අසු කෙළක් ධනය හිමි දෙමාපියන් මරණයට පත් වනාහුය....එකල්හි සිප් සතර නොමැති මොඋන් රැවට නේක වැසියන් දු කෙළියෙහි යොදවා අසු කෙළක් දනය වංචා කරන ලද්දෙන් මොවුන් මහමගට වද්දාහුය....
    :yes::yes::yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    පැටියා;15207193 said:
    එහෙම ඩිග්‍රි දෙන හරි දීපු හරි එක Institute එකක් කියන්න බලන්න UGC APPROVED Degree දෙන මේ සිරි ලංකාවෙ. හීනෙන් ඇහැරපං බං කුහක කම වහගන්න බොරු කියන්නෙ නැතුව. අපිත් ලංකාවෙ තමා. :rofl:

    කුණු පෙරේත හැත්තෑ බන් ඕකුන් කුහක බල්ලෝ
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    පැටියා;15207193 said:
    එහෙම ඩිග්‍රි දෙන හරි දීපු හරි එක Institute එකක් කියන්න බලන්න UGC APPROVED Degree දෙන මේ සිරි ලංකාවෙ. හීනෙන් ඇහැරපං බං කුහක කම වහගන්න බොරු කියන්නෙ නැතුව. අපිත් ලංකාවෙ තමා. :rofl:

    :yes: :yes: :yes: :yes:

    machan muta tiyenne pahadili irisiyawa. company thamanta padu wenna employees la ganida ban. lankawe onatharam private karapu ewn company wala wada karanne.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,181
    1
    16,027
    113
    පැටියා;15207193 said:
    එහෙම ඩිග්‍රි දෙන හරි දීපු හරි එක Institute එකක් කියන්න බලන්න UGC APPROVED Degree දෙන මේ සිරි ලංකාවෙ. හීනෙන් ඇහැරපං බං කුහක කම වහගන්න බොරු කියන්නෙ නැතුව. අපිත් ලංකාවෙ තමා. :rofl:

    IJTS :P වෙන්න ඇති මෙ කියන්නෙ හිහි :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    A/L ද ඩිග්‍රිය ද අමාරු කියල ඇහුවොත් දෙන්න පුළුවන් උත්තරය මොකක්ද ?:confused::confused::confused::confused:
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    මොකක් හරි හේතුවක් නිසා දෙමවුපියෝ ලමයව international school 1ක ට දානවා,ළමයට කියන්න බැනේ මව මේ ඉස්කෝලෙට දන්න එපා ආණ්ඩුවේ ඉස්කෝලෙකට දන්න කියල. ඉතින් ඒ ළමයින්ට උපාදියක් දක්වා ඉගෙන ගන්න තහනම් ද? ඒ ඉස්කෝලවල ඉන්න ඔක්කොම ළමයි මැට්ටෝද? පුද්කාලික විශ්ව විද්‍යාල නැතිව කොහොමද මහින්ද චින්තනයේ(මෙරටේ බහුතරය අනුමත කරපු) පරිදි මේ රට education hub එක කරන්නේ?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,181
    1
    16,027
    113
    ලංකාවෙ ඩිග්‍රිය?
    ගන්නෙ හැකියවටද??? නිකං ලැබෙන නිසාද??? පඩි වැඩි නිසාද???
    *************************************************

    මොකක්ද ලංකාවෙ රජයෙ රැකියා නියුත්තියකයන්ගෙ අකාර්යෂමතාව හේතුව?

    ලංකාවෙ රාජ්‍ය අංසෙන් වැඩක් කරගන්න ගියාම විනාඩි 5 වැඩෙට දවස් එකහා මාරක් වගෙ යනවා නෙ!
    මට ඉතිං නිකං ඉන්න වෙලාවට හිතුනා මේකට හේතුව මේක වෙන්න ඇති කියලා

    ලංකාවෙ පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් එලියන්න එන්නෙ හො එවන්නෙ
    ඉනිනෙරු/දොස්තර/ගණකධාරි/නීතිඤයන්
    පාසල් යන කාලෙ මනස හදන්නෙම ඔය වගෙ අංශ ඉලක්ක කරන්

    එකත් හරි කියමුකො

    ලක්ෂ 3ක් වගෙ
    ඔලෙවල් පාස් කරන්න් දැන් එ ලෙවල් කරනවා පන දාගෙන කට්ටිය අන්තිම විභාගෙනෙ ඉතිං සියට 98කගෙම බලාපොරොත්තුව කැම්පස් යන්න
    හැබැයි මෙඩිසින් / ඉංජි වගෙ ඉහලම තැනට

    පලවෙනි පාරින් ගොඩ යනවා සෙට් එකක්
    දෙවෙනි පාරින් ගොඩ යනො තව සෙට් එකක්
    3 වෙනි පාරිනුත් ගොඩ යනො ඉතිං

    ඒත් ඉතිං ලංකාවෙ කැම්පස් වල ඉඩ තියෙන්නෙ 30000කට වගෙ

    ඒත් දැන් ඔය යන 30000න් තමන් කැමැති ෆිල්ඩ් එකට යන්නෙ කි දෙනයිද?
    වැඩිම ලකුනු ගත්තු කට්ටිය යාවි තමන් කැමැති ෆිල්ඩ් එකට හො
    " වැඩි පුර සල්ලි ලැබෙන ෆීල්ඩ් එකට"

    දැන් ඔකෙන් තමන් කැමැති ෆිල්ඩ් එක තෝර ගන්න කට්ටිය අව්ලක් නැ මොකද තමන් කැමැති දෙ කැමැත්තෙන් බොක්කෙන් ආසාවෙන් කරන නිසා

    හැබැයි කැම්පස් ගියා කියලා පේන්න ගිය අය එලියට ආවම මොකද වෙන්නෙ සහ වැඩිපුර සල්ලි ලැබෙන ෆිල්ඩ් එක තෝර ගත්තු අය මොකද කරන්නෙ එලියට ඇවිත්???

    උන් කෙලින්නෙ පිස්සු
    ඩිග්‍රි නිසා ලැබෙන්නෙ ඉහල පුටු ඒත් තමන් කැමැති නැති ෆීල්ඩ් එකක රස්සාවක් කරනකොට කව්ද ඒවා කැමැත්තෙන් කරන්නෙ

    පඩි ලැබෙන නිසා ඉන්නවා
    පැන්සන් එක බලන් නිවාඩු නැතුව ඔෆිස් යනවා
    වැඩ කරගන්න එන උන්ගෙ ඔලුව කනවා!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බුදු රජාණන් වහන්සේ සිනහා පහල කරපු අවස්ථා ඉතාම විරලයි,

    ඔන්න දවසක් පිරිවර සමග බුදු රජාණන් වහන්සේ පිණ්ඩපාතයේ වදින විට පාරේ සිග කන වැරහැලි පොරවාගත් යුවලක් දුටුවලු....ඉතින් බුදු රජාණන් වහන්සේට සිනහා පහල උනාලු....පසුව නැවත පැමිණි පසු ආනන්ද තෙරනුවන් අසුවලු ඇයි ඔබ වහන්සේ සිනහා පහල කලේ කියලා ....එවිට බුදු රජාණන් වහ්සේ මෙසේ වදරන්න යෙදුනලු,

    ආනන්දය අර සිගන යුවල ගේ දෙමාපියන් අසුකෙලක් ධනය හිමි කම් ඇත්තාහුය....එබැවින් ඔවුන්ගේ දරුවන් කුමටනම් ශිල්පයේ යෙදෙම් දැයි සිතා සිප් සතර මග හැරපිය...කාලයේ ඇවෑමෙන් මේ අසු කෙළක් ධනය හිමි දෙමාපියන් මරණයට පත් වනාහුය....එකල්හි සිප් සතර නොමැති මොඋන් රැවට නේක වැසියන් දු කෙළියෙහි යොදවා අසු කෙළක් දනය වංචා කරන ලද්දෙන් මොවුන් මහමගට වද්දාහුය....
    :yes::yes::yes:

    So?
    උඹලටත් ඔච්චරම තමා ආණුඩුවෙ කැම්පස් එකකින් ඩිග්‍රි ගත්ත කියලා ජීවිත කාලෙම සැප විඳින්න වෙන්නෙ නෑ පූරුවෙ කරුමෙ කොයි වෙලේ හරි උඩට එනවා පවු කරල තියනවනං. ඒක උඹට මට විතරක් නෙවෙයි බුදුහාමුදුරුවන්ටත් පොදු වෙච්ච දෙයක්. අහලා ඇතිනෙ බුදුහාමුදුරුවො පීඩා විඳපු කොන්දෙ කැක්කුම ගැන එහෙම නේද? පන්සල් යනවනෙ? :rofl:

    උඹ දන්නවද පේරා දෙමල ප්‍රොෆෙසර් කෙනෙක් හිටියා PHD බර ගානක් තියනවා ඒත් ඉන්න ගෙයක් නෑ. ගෑනි නෑ. ළමයි නෑ. නටන්න එපා බං ගිරා පාර දාලා කැම්පස් ගියා කියලා උඹල අලි පොරවල් කියලා හිතාගෙන. :rofl:
     
    Last edited: