ඇයි යකෝ

belesbi

Member
Aug 1, 2013
90
19
0
ඇයි යකෝ වැලිවේරියේ, රතුපස්වල මිනිස්සු එලවන්න ඕනේ නම්
හමුදාව දාල ගහල, වෙඩි තියන්නේ නැතුව

Ex-Alin ගෙ සිංදුව දැම්මේ නැත්තේ:oo:






නිරපරාදේ නැතිඋන අහිංසක ජීවිත තුනක් බේර ගන්න තිබ්බ:yes: :(
 

belesbi

Member
Aug 1, 2013
90
19
0
Wall of Shame

for Admin attention




reputation_neg.gif
ඇයි යකෝ 08-08-2013 12:52 AM ponna athal ganna epa
reputation_neg.gif
ඇයි යකෝ 08-08-2013 09:13 AM gon part neda malli
reputation_neg.gif
ඇයි යකෝ 08-08-2013 08:44 AM ponna athal ganna epa huththige putho
reputation_neg.gif
ඇයි යකෝ 08-08-2013 10:45 AM moda athal ganna epa ban
reputation_neg.gif
ඇයි යකෝ 08-08-2013 12:58 PM boladai
reputation_neg.gif
ඇයි යකෝ 08-08-2013 04:10 PM here is more.. moda gona
ඇයි යකෝ 08-08-2013 04:10 PM ubata matta uththara dila thiyanwa elata . ponna athal ganna epa ponnayo .
reputation_neg.gif
ඇයි යකෝ 08-08-2013 07:18 PM Minissunge kadulu walin athal ganna epaa awajaathakayek unata uba.
 
Last edited:
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
මේ වගේ වේලාවකදී මෝඩ ආතල් ගන්න එපා බං ..
joke කරන්න ඕන අවස්ථාත් තියනවා නැති අවස්ථාත් තියනවා .
එක නිසා දෙයක් දානකොට පොඩ්ඩක් හිතල මතල දාන්න . :(

ඔන්න මම උබේ rep කපන්නේ නැතිව කියන්න තියන දේ මූනටම කිවුවා :cool:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    negatives වලට face කරන්න බැරිනම් මුකුත් දාන්න එපා බන්. මොකද ඕනම දේක තමන්ගෙ කැමැත්තක් හා ඔනෙම කෙනෙක් කැමති නැති දෙයක් තියනව.අනික රෙප් කන්නද.
     

    belesbi

    Member
    Aug 1, 2013
    90
    19
    0
    negatives වලට face කරන්න බැරිනම් මුකුත් දාන්න එපා බන්. මොකද ඕනම දේක තමන්ගෙ කැමැත්තක් හා ඔනෙම කෙනෙක් කැමති නැති දෙයක් තියනව.අනික රෙප් කන්නද.
    ඒක තමයි මචන් මමම මේක බම්ප් කරන්නේ :D ඒත් ඉතින් නෙගටිවු රෙප් දෙන උන්ට ඇට දෙකක් නෑ කියලත් දැන ගත්තා:shocked: බයට නමක් දන්නේත් නෑ:yes: