අදහස් සොරකම් කිරීම

aruna47

Well-known member
  • අදහස් සොරකම් කිරීම

    xlarge.jpg


    අපේ එළකිරි එකේ හුගක් උන් මහන්සිවෙලා පොස්ට් දානවා. වැදගත් ත්‍රෙඩ් හුගක් මේ අන්තර්ජාලයේ පලවෙනවා නම් එදා ඉදලා අද වෙනකම් පල වුනේ එළකිරියේ මිසක් කොහෙවත් තියන අද ඊයේ පටන් ගත්ත Facebook page වල නෙම. අපේ එකෙක් අලුත් දෙයක් ගැන පොස්ට් එකක් හදලා දැම්මා නම් Facebook එකේ ඉන්න පරයෝ උන්ගේ වගේ ඒ page වල දානවා මම දැකලා තියෙනවා. සල්ලි හෙව්වට කිසි වරදක් නැහැ එත් ඒ දේ සොරාගෙන ඒ page එකේ නිර්මාතෘ කරා වගේ දාන එක වැරදි.

    මම දැක්ක දෙයක් එළකිරි එකේ පොස්ට් වෙන හුගක් වැදගත් ත්‍රෙඩ් වෙන සයිට් වල ගෙඩි පිටින් තියනවා. හොදම උදාහරණයක් නම් වාහන වලට ඉන්ධන ගහන එක ගැන මුලින්ම දැම්මේ එළකිරි එකේ එකෙක්. හැබැයි එක අයිතිකරුවෝ හිටියේ වෙන උන්.

    තව කියනවා නම් අපේ එළකිරි එකේ උන් නිසදැස් කවි කතා තමන් විසින් හදලා දාන එව්වා පවා ගෙඩි පිටින් වෙන සයිට් වල තියෙනවා. අපේ බඩියා ලියපුවා වගයක් එහම් පිටින්ම කොපි කරලා තිබ්බ මම දැක්කා Facebook page එකක තව දිනුෂ, නයිට්ෆ්යුරි, රත්තරන්ගේ සමහර බයික් ගැන දාලා තිබ්බ එව්වා.. තව මෙවන් දාලා තිබ්බ iPhone ගැන luckyluke ගේ එව්වා එහෙම ලොවෙත් කොපි. තව නම් වශයෙන් කියනවා නම් sriboysl,dj ice cold ගේ , අපේ ලිං සචිගේ වගේ එකී නොකී මෙකි සියලු දෙනාගේ අදහස් හොරාගෙන තමන්ගේ වගේ වෙන page වලට දාන එකනම් මම අනුමත කරන්නේ නැහැ.


    මේ ළගදි political tv දිල්කි https://www.facebook.com/PoliticalTv.Dilki? එකේ අමු අමුවේ කොපි කරපු එකක් තිබ්බ එළකිරි එකෙන් ගෙඩි පිටින් උස්සපු එකක්..

    ඉතින් මම කියන්නේ අපේ ඕන එකෙක් දෙයක් හොයාගෙන එන්නේ ලියන්නේ වෙන එකෙක්ට එකෙන් සල්ලි හම්බ කරලා දෙන්න නෙම. නොමිලේ දැනුමක් ලබා දෙන්න කොහෙවත් ඉන්න පරයෝ ඒවා උන්ගේ වගේ දන්නා දෙනවද නැත්ද කියලා නිර්මාණශීලි පොස්ට් දාන උන් හිතාපල්ලා..

    ඔය Political Tv Dilki කියන එක කරන්නේ අමුම අමු හම්බයෙක්. ඔය වගේ තව page තියෙනවා මේ එළකිරි එකේ දේවල් උස්සලා post දානවා උන්ගේ වගේ. අපේ උන් දෙයක් දානවා නම් දාපන් වෙන සයිට් එකක පළකරනවා නම් අවසර නැතිව දාන්න එපා කියලා. :yes:

    ඒ දේ අහන්නේ නැත්නම් උන් එළකිරි එකේ ඔක්කොම එකතු වෙලා මේ පරයන්ගේ page banned කරවමු.
    :cool::cool:


    elakiri-20110708-1-s-307x512.jpg
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    Reported :yes:

    Ow Ban Mekanam Sira Kathawak Mokek issuwath aduma gane User ge name ekawath danawanam awulak nahe ....

    Thawa yatinuth thiyanawa meka magema ekak anith aya uputa genimen walakinna kiyala .. Munge Ammalawa mathak wenne oya welawata apita ohomanam liyapu ekata kochchara awul yanawa athida ....

     
    • Like
    Reactions: aruna47

    aruna47

    Well-known member
  • Reported :yes:

    Ow Ban Mekanam Sira Kathawak Mokek issuwath aduma gane User ge name ekawath danawanam awulak nahe ....

    Thawa yatinuth thiyanawa meka magema ekak anith aya uputa genimen walakinna kiyala .. Munge Ammalawa mathak wenne oya welawata apita ohomanam liyapu ekata kochchara awul yanawa athida ....


    ඔය එක page එකක් විතරයි තව ගොඩක් තියනවා බන්. මම ඔය දැක්ක එකක්. තව සයිට් තියෙනවා එක එක නම් වලින්. දෙයක් ගත්තට ප්‍රශ්නයක් නැහැ හැබැයි ඒ දේ මුල් අයිති කරුගෙන් අහලා. :no:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕවා කරන්නෙත් මේකෙම උන් තමයි..:dull: සමහරවිට මේ පෝස්ට් එකක් උස්සලා දාලා අනිත් උන්ට කොපි කරන්න එපා කියයි.:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සයිබර් එකේ හොරකම් කරනවා කියන එක සාමාන්‍ය දෙයක් වෙලා බං.. ඔය සක්කිලියො ටික සයිබර් එකට පය ගැහුවෙ 2010 මැද විතර.. ඕකුන් මෙලෝ දැනුමක් නැති ගොබ්බ හාල්පාරුවො සෙට් එකක් බං.. උන්ට බෑ ලිපියක් ලියාගන්න.. කවියක්, නිසදැසක් ලියගන්න.. මොකද උන්ට ඒ තරම් දෙයක් කරගන්න මොලයක් නෑ.. අට පාස් වෙච්ච ගොන් බිජ්ජො ඩොංගල් එකක් අරගෙන ෆේස්බුක් එකට රිංගනවා.. ඊට පස්සෙ අනුන් ලියපු මොනා හරි එකක් උස්සලා උගේ නම දාලා පෝස්ට් කරනවා වැඩ්ඩා වගේ.. හතර විලි ලැජ්ජයි.. උන් ගැන ලැජ්ජ වෙනවා ඇරෙන්න වෙන මොනා කරන්නද බං.. තමන්ට කියලා දෙයක් කරගන්න බැරි බෙලහීන හු#න්නලා..:angry:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඕවා කරන්නෙත් මේකෙම උන් තමයි..:dull: සමහරවිට මේ පෝස්ට් එකක් උස්සලා දාලා අනිත් උන්ට කොපි කරන්න එපා කියයි.:rofl:
    :lol::lol: muge thread tika balapan me tike dapu:lol::lol:
     

    aruna47

    Well-known member
  • සයිබර් එකේ හොරකම් කරනවා කියන එක සාමාන්‍ය දෙයක් වෙලා බං.. ඔය සක්කිලියො ටික සයිබර් එකට පය ගැහුවෙ 2010 මැද විතර.. ඕකුන් මෙලෝ දැනුමක් නැති ගොබ්බ හාල්පාරුවො සෙට් එකක් බං.. උන්ට බෑ ලිපියක් ලියාගන්න.. කවියක්, නිසදැසක් ලියගන්න.. මොකද උන්ට ඒ තරම් දෙයක් කරගන්න මොලයක් නෑ.. අට පාස් වෙච්ච ගොන් බිජ්ජො ඩොංගල් එකක් අරගෙන ෆේස්බුක් එකට රිංගනවා.. ඊට පස්සෙ අනුන් ලියපු මොනා හරි එකක් උස්සලා උගේ නම දාලා පෝස්ට් කරනවා වැඩ්ඩා වගේ.. හතර විලි ලැජ්ජයි.. උන් ගැන ලැජ්ජ වෙනවා ඇරෙන්න වෙන මොනා කරන්නද බං.. තමන්ට කියලා දෙයක් කරගන්න බැරි බෙලහීන හු#න්නලා..:angry:

    එක ඇත්ත.:yes:
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    අපේ එවුන් තමුන් දන්න දේවල් ත්‍රෙඩ් හරහා බෙදල දෙන්නේ තියෙන කැසිල්ලට නෙමෙයි.:angry::angry::angry::angry: තමන්ගෙ හිතේ සතුට වෙනුවෙන්. තව කෙනෙක්ට උදව්වක් විදිහට. එහෙම දාපු දෙයක් තමන්ගෙ දෙයක් වගේ උස්සල තමුන්ගේ සයිට් වල දාගන්න එක මහා ජරා වැඩක්.:growl::growl: එහෙම උනාම ආයෙ ත්‍රෙඩ් එකක් දාන්න හිතෙනවද බන්? එළකිරියේ වැදගත් ත්‍රෙඩ් අඩු වෙන්නත් ඕක එක හේතුවක්. ඔන් කිව්ව.
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    උබ කියන එක සහතික ඇත්ත මචන්...අනික මොනා කිව්වත් මේකෙම ඉන්න දෙපැත්තටම නැති වුන්මනේ ඕක කරන්නෙත් කාලකන්ණි හැත්ත..

    විවාහයට පෙර සැලකිය යුතු කරුණු 7 ක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1556835


    යහපත් බිරිඳක සතු ගුණ
    http://www.elakiri.com/forum/showthread.php?t=1544287

    රණවිරු බිරිද
    http://www.elakiri.com/forum/showthread.php?t=1554419



    මගේ මෙන්න මේ ටික මමමයි ලියුවේ...කොහෙන්වත් කොපි කොලේ නෑ :no: එක එක පර බල්ලෝ උන්ගේ පේජ් වලට මේවා දාලා තියනවා කියලා මට එලකිරියෙම කොල්ලෝ කිව්වා බං..මටත් අවුල් ඉතිං මෙහෙම හොරකම් කරන එකට..නිකං මුං කාලය අරන් උන්ම ටයිප් කරලා උන්ම පොටෝ දාලා උන්ම ගලපලා ලියලා වගේ දානවා වේ..ගේ පුතාලා :angry: