මැජ්ක් මග් .. උදව්වක්

SIC

Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA
    එහෙම කොලිටි අඩු වැඩියක් නම් නෑ මං දන්න තරමින් මචෝ.. ඔක්කොම කොහොමත් එකම මැටීරියල් එකකින්නේ කරන්නේ

    thanks machan:rolleyes:
     
    • Like
    Reactions: 5tech

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මචෝ මග් එක ගෙනාවා...කිසි අවුලක් නෑ...සුපිරි මචෝ...

    thzm.jpg




    q8d8.jpg






    fq5j.jpg





    dw23.jpg
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    :rolleyes: අඩේ .. ela ela ..

    ඔක්කොම කීයක් විතර ගියදා බන් ඕකට?

    gift 1ක් විදියට දෙන්නනම් සිරා බාන්ඩේ :rolleyes: ...
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    :rolleyes: අඩේ .. ela ela ..

    ඔක්කොම කීයක් විතර ගියදා බන් ඕකට?

    gift 1ක් විදියට දෙන්නනම් සිරා බාන්ඩේ :rolleyes: ...

    ගාන 1350 බං .. ඒක නම් හොදයි මචෝ :rofl:

    කවුද බන් අර හුචක්කුවක් උඩ නැගල ඉන්න අනාතය?:eek:

    ඒ 5ටෙච් ලු :angry:

    පට්ට ඈ.....:)

    11.gif

     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඉමේජ් රීසයිස් කරපන් පරට්ටි තෝ හිතුවද අපි එළකිරි එන්නේ ටීවී එකෙන් කියල .. :මල පන්න මුණ: මට පොඩ්ඩක් කියපන් ඕකෙන් මොකද්ද වෙන්නේ :සීතල මුණ :