අම්මට හුදූ... අඩෝ.. සති 3ක් යනවද බන්...
මන් හිතුව මේ සතියේ ඕක ඉවරයක් වෙය් කියල...
මෙහෙ නම් 1ක් ට සුදු Van 1ක් යැවුවද අනිත් උන් ඔක්කොම චන්දේ දීල ඉවරය් නේ..
ඔව් මචන් මේ දවස් වල මොකෝ වෙන්නේ කියල බලා ගෙන ඉන්නේ... පොඩි පොඩි ගැනුන් වලින් ඔක්කොම දුවන්නේ... අඑක පර අනිත් පෙත්තට යන්න ගියොත්...අන්තිම දවසේ අන්තිම හරියේ වගේ...
සති 3ක් නිවාඩු දීල තියෙන්නේ....සති තුනට කලින් විසදුමක් දෙයි....
මෙහෙ van නැහැ බන් ලංකාවේ ඒවා...තියෙනවනම් ඔබමත් නිකන් අරින එකක් නැහැ...මිනිහ හොද එක බන් ...
උබලත් green card lottery එකට apply කරපල්ලා ....මේ මාසේ පළවෙනිදා ඉදලා...30 වෙනකන් තියෙනවා...




