මෝහිණී

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    27780_127098807314756_6225477_n.jpg

    hqdefault.jpg

    සමන් ලෙනින් කියන්නෙ මේකාලෙ උඩුගම් බලා පීනන ගායකයෙක්.. මට අහම්බෙන් ඇස ගැටුන මේගීතය ඇත්තට සරලව මහ ගැබුරු දෙයක් කියන්ව ඒක හොදට අහන්න සමන්ගෙ ගැබුරු කටහඩ ආමන්ත්‍රනය කරාවි ඕබේ හදවත පතුලට්ම නිසකයෙන්ම....

    ගොර සපුන් ඇහැරෙන ඇදිරියේ...
    දොල හඩන තුන්මන් හන්දියේ...
    කවුරු එනතුරු මගබලන්වද මෝහිණී මගෙ නංගියේ....
    මෝහිණී ආ...ද....ර... නංගියේ...

    උබේ දරුවන් ගන්න කවුරුවත් නොයෙන මුසල හංදියේ....
    උබට දරුවන් දෙන්න ඕනෑ තරම් අය ඇති නංගියේ
    උබට දරුවන් දෙන්න ඕනෑ තරම් අය ඇති හන්දියේ

    සුරගනට අමතකව දරුවන් හඩද්දි කුනු බක්කියේ...
    උබ යකින්නක් උනේ කොහොමද කියාපන් මගෙ නංගියේ..
    උබ යකින්නක් උනේ කොහොමද කියාපන් මගෙ නංගියේ..

    ගොර සපුන් ඇහැරෙන ඇදිරියේ...
    දොල හඩන තුන්මන් හන්දියේ...
    කවුරු එනතුරු මගබලන්වද මෝහිණී මගෙ නංගියේ....
    මෝහිණී ආ...ද....ර... නංගියේ...

    (මේකෙ වචන හොයාගන්න නොතිබුන නිසා වචටික ටයිප් කරලම දැම්මා)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබේ දරුවන් ගන්න කවුරුවත් නොයෙන මුසල හංදියේ....
    උබට දරුවන් දෙන්න ඕනෑ තරම් අය ඇති නංගියේ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පද මාලාවත් මෙයාගේමද ?
    කපුගේගෙ කට හඬට ගැලපෙන පද පෙළක්..
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෝහිණී 10-16-2013 08:10 PM -90 hukanno!! monawada paka huththo may? tho hithuwada mey paka kariyekge clip ekak api promote karai kiyala youtube eke? pala pako yanna... may muusalaya wagema... tho wunath awajathaka huththek mage hitehy... pala pala... weisa pako.... gihin hukah

    කොනද පන නැති පොන්සියෙක් කියන දේ කෙලින් කියපන් මම කවවත් ප්‍රොමෝට් කරන්න ගියෙ නෑ වෙන්ස්ම තේරුමක් තියන හොද කට හඩක් හින්දයි ශෙයාර් කලේ ඇයි බන් උබට ඔච්චර රිදිල උබේ පිරිමි කම ගැන සෑහෙන්න ප්‍රශ්නයක් තියන්ව බන් පව් බන් කවද හරි උබ බදින ගෑනි

    රෙප් ඕනෙ තරම් කපපන් බන් මම රෙප් පස්සෙන් දුවන එකෙක් නෙමේ මචන් කොනදක් පන තියන්වනම් කෙලින් ඇවිත් කියපන් මේටික කිව්වෙ උබ කියල
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ටිකක් වෙනස් විදිහක සින්දුවක්. මේ වගේම සමන් ලෙනින් ගයන අළු බදුන ටෙලි නාට්‍යයේ තේමා ගීතයත් හරිම ලස්සනයි.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මෝහිණී 10-16-2013 08:10 PM -90 hukanno!! monawada paka huththo may? tho hithuwada mey paka kariyekge clip ekak api promote karai kiyala youtube eke? pala pako yanna... may muusalaya wagema... tho wunath awajathaka huththek mage hitehy... pala pala... weisa pako.... gihin hukah

    කොනද පන නැති පොන්සියෙක් කියන දේ කෙලින් කියපන් මම කවවත් ප්‍රොමෝට් කරන්න ගියෙ නෑ වෙන්ස්ම තේරුමක් තියන හොද කට හඩක් හින්දයි ශෙයාර් කලේ ඇයි බන් උබට ඔච්චර රිදිල උබේ පිරිමි කම ගැන සෑහෙන්න ප්‍රශ්නයක් තියන්ව බන් පව් බන් කවද හරි උබ බදින ගෑනි

    රෙප් ඕනෙ තරම් කපපන් බන් මම රෙප් පස්සෙන් දුවන එකෙක් නෙමේ මචන් කොනදක් පන තියන්වනම් කෙලින් ඇවිත් කියපන් මේටික කිව්වෙ උබ කියල
    ගණන් ගන්න එපා බන්. ඌ ආස ex-alien ටයිප් එකේ සින්දු වලට වෙන්න ඇති. උගෙ භාෂාවෙන්ම පේනවනේ මන්දමානසික ගතිය :lol::lol:.. +5
     
    • Like
    Reactions: chamal89

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබේ දරුවන් ගන්න කවුරුවත් නොයෙන මුසල හංදියේ....
    උබට දරුවන් දෙන්න ඕනෑ තරම් අය ඇති නංගියේ....

    පට්ට බොල..
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබේ දරුවන් ගන්න කවුරුවත් නොයෙන මුසල හංදියේ....
    උබට දරුවන් දෙන්න ඕනෑ තරම් අය ඇති නංගියේ
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මේ ගායකයාගේ මාරම හඩ පරාසයක් තියෙන්නේ.....උච්ච ස්වර වලදීත් මාරම ස්ථාවර හඩක් තියෙන්නේ.මෙයා සිංහල ජන ගී එහෙම කියනවා සුපිරියටම.