එලකිරියේ සය සාමජික සහැල්ලු පන්දු ක්‍රිකට

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    එලකිරියේ සය සාමජික සහැල්ලු පන්දු ක්‍රිකට

    සය සාමජික සහැල්ලු පන්දු ක්‍රිකට් තරගා වලියක් පැවැත්වීමට සංවිධනය කරන්නෙමු කොළබ අවටින්
    සය සාමජික සහැල්ලු පන්දු ක්‍රිකට් තරගා වලියේ අයදුම්පත් කැදවීම

    දෙසැම්බර් 8 15 22 යන තෝරා ගත් එක් දිනකදී තරගය පැවැත්වීමට කටයුතු සංවිදානය කරන්නනෙමු
    එයට අනිවරෙන් සහබාගි විය හැකි අය පමණක් මෙම නුලෙහි එන බව සදහන් කරන්න අනෙකුත් අය bump එකකින් සහයෝගය පල කරිම්ට කාරුණික වන්න
    එමෙන්ම තමන් හට මෙය සාර්ථක කර ගැනීමට දිය හැකි උදව්ව සදහන් කරන්න

    මේ හා සම්බන්ද වන ප්‍රධන නුල වැඩි විස්තර

    http://www.elakiri.com/forum/showthread.php?t=1584188
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ ඕකට කාන්තාවන්ටත් සම්බන්ධවෙන්න පුලුවන්ද?:Pjust a joke.
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මේ දින ටික හැමෝටම ලේසි හැමෝම ටීරණය කරල දාගත්ත දිනද? :baffled:
     
    Last edited:

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මේ ඕකට කාන්තාවන්ටත් සම්බන්ධවෙන්න පුලුවන්ද?:Pjust a joke.

    මැච් ගහන එක නවත්තලා නාකි ගෑනු බලාගන්න වෙන්නේ.:angry::angry:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අනාතයි.
    ඉරිදට කොම්පූටර් කෝස් එක.
    :baffled::baffled::dull::dull:

    ඔන්න ඕක පැත්තකට දාලා වරෙන් ක්‍රිකට් අතක් ගහන්න! එදාට උබට මම වෙනමම මුල්ලක ක්ලාස් එක කරන්නන් :confused:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ දින ටික හැමෝටම ලේසි හැමෝම ටීරණය කරල දාගත්ත දිනද? :baffled:
    හැමෝගෙම තීරනේ ගැනනම් හරියටම කියන්න බැහැ. මොකද ලන්කාවෙ නැති උනුත් ඉන්නව:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නාකිච්චි වර එදාට වැඩ තියෙනව:dull:

    මැච් ගහන එක නවත්තලා නාකි ගෑනු බලාගන්න වෙන්නේ.:angry::angry:

    කවුද බොල නාකිච්චි.:angry:වැඩ නෙමෙයි අපි එන්නෙ කිරිකැට් ගහන්න.:frown:අපිට කන්න බොන්න ,මහන්සි වුනාම වතුර බෝතල් උස්සන් පිට්ටනිය මැදට දුවන් එන්න එහෙම තමා මේ හොනස්ට්ටයි ඩොන්ටා අන්කල්ටයි එන්න කිව්වෙ. :dull::nerd:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0

    ඔන්න ඕක පැත්තකට දාලා වරෙන් ක්‍රිකට් අතක් ගහන්න! එදාට උබට මම වෙනමම මුල්ලක ක්ලාස් එක කරන්නන් :confused:

    එක දවසක් නොගියොත් අනාතයි.:no::no:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කවුද බොල නාකිච්චි.:angry:වැඩ නෙමෙයි අපි එන්නෙ කිරිකැට් ගහන්න.:frown:අපිට කන්න බොන්න ,මහන්සි වුනාම වතුර බෝතල් උස්සන් පිට්ටනිය මැදට දුවන් එන්න එහෙම තමා මේ හොනස්ට්ටයි ඩොන්ටා අන්කල්ටයි එන්න කිව්වෙ. :dull::nerd:
    හරි හරි කොහොමහරි එනව නේද?:angry::angry:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0

    කවුද බොල නාකිච්චි.:angry:වැඩ නෙමෙයි අපි එන්නෙ කිරිකැට් ගහන්න.:frown:අපිට කන්න බොන්න ,මහන්සි වුනාම වතුර බෝතල් උස්සන් පිට්ටනිය මැදට දුවන් එන්න එහෙම තමා මේ හොනස්ට්ටයි ඩොන්ටා අන්කල්ටයි එන්න කිව්වෙ. :dull::nerd:

    උයා එන්නේ ගොට්ට අල්ලන්නද?