තවත්_පෙම්_කතාවක් . . .
ඇත්තටම මම මේ කවි පන්තිය ලිව්වේ අපේ deanXX සහොදරයා දාපු හුළුගල්ල_නිදි_පෙති 18ක් බීලා ත්‍රෙඩ් එකේ senarath සහොදරයා කරපු ඉල්ලීමක් නිසයි, වැරදි ඇතොත් සමාවෙන්න . . .
ඇය යස ලඳකි කාගෙත් මනදොල ...... පිනනා
ඔහු ලොකු පොරකි සිකුයුරිටි අංශයේ ... සිටිනා
මෙය පෙම් කතාවකි දෙන්නා ගැන ..... කියනා
මම චතුපැටියා වෙමි කිරියේ කවි ..... ගොතනා
මේ කවි පන්ති මගේ හඳ පතුලෙන් .......... පැමිණි
හෙට වෙනකොට තිබෙයි මේ ලොව නන් ... දෙසිණි
මා පැවසුවත් සියළුම හිමිකම් ............... ඇවිරිණි
උස්සල පලකරති මගේ කවි හොර ........... හිතිණි
ඇය ගැන කිව්වොතින් උපමා නැතිය .... සම
හොද හැටි උරුම වී ඇත යස ගැහැණු ... කම
ෆුල් ඔෆ්ෂන්ය කඳ බඩ සහ සිනිදු ....... ලැම
ඒ ගැන කීවොතින් කවියට නැතිය ...... නිම
අඩ සඳ නලල නා දළු තොල් සම ..... ඇගේ
සුදුවන් ලැමැද නෙරලා හංසයෝ ...... වාගේ
මේ වගේ එකක් හා යන්නට නම් ...... දීගේ
පෙර පිං ලොට් ගනන් තිබුනත් මදී ... වාගේ
ගත් මිල මුදල් පොලියට නොගෙවා ... ඉන්න
හයියක් අවශ්‍යයි කාගෙන් හරි ........ ඔන්න
කරදර එද්දී එක පිට එක පිට ......... ඔන්න
ඇයටත් සිදුවුනා ඔහු හඳුනා ........... ගන්න
කටුනායක පුරේ සිටි මිතුරිය ............. මඟින්
හඳුනා ගෙන ඇය ඇසුරට ගත්තා ........ ලඟින්
මල් හී වැදී ඔහු හට ඇගෙ දෙනෙත් ..... අගින්
හැකි හැම වෙලාවෙම ගෙදරට උනා ... ලොගින්
මොහු හොද කෙනෙකි මගේ හබියා වගේ ... නැතී
හැම විට තියෙනවා එඩිතර පිරිමි ............. ගතී
හිතිලාවත්ද පෙම්සුව විදගන්න ............... නිතී
ඇය දැන දැනම කැඩුවා වෘත්තාව ............. පතී
දහසක් ප්‍රශ්නය එන විට එක පිට .... ඈට
පිහිටක් වෙන්න සිතුවේ ඇයි ඔබ .... ඈට
රූසපුවකට මත්වී පැණි හල හල ..... ඈට
හොර රහසේම රිංගුවේ ඇයි ගෙට ... රෑට
එන විට දිනෙන් දින ඈය තිරිහන් .... වීලා
කාටද සිටින්නට හැකි තැන්පත් ....... වීලා
ඇයගේ වැඩ වලට ෆුල් සප් එක ...... දිලා
ඔහු සැනසුනා මල් කෙමියේ පැණි ... බීලා
දෙන්නා විදිද්දී පෙම් ලොව තියෙන ... රස
සිකියුරිටි බුවාලා සිටියා සතර ........ දෙස
යටකර ගහන විට එක පිට පහර ..... කස
මැවිලා පේනවා ඇයගේ සිරුර ........ යස
දින සති මාස අව් රුදු ගතවී .......... යනවා
සිකියුරිටි අංශයේ බුවාට ........ කෙලවෙනවා
ලොක්කගේ නියමයෙන් ඩියුටිය ... නවතනවා
බල තල නැතිව අයියෝ ඔහු ...... ලතවෙනවා
පෙර කල තිබූ ගරු නම්බුව නැහැ ....... ඔහුට
ඒවා නැතුව මොහුගෙන් පල නැහැ ..... මෙමට
සැප සම්පත් හොදින් ඇති අයෙකුගේ ... ලඟට
යමි මම තවත් ඉන්නේ මොහු ලඟ ...... කුමට
ටික ටික ඇගේ සෙනෙහස අඩුවී .......... යනවා
දැන් ඇය පෙනි පෙනිම මොහු හට පිට ... යනවා
මේවා දකිද්දී හදවත .................. වෙව්ලනවා
නිදිපෙත් වලින් ඒ දුක නැති වී............ යනවා
ආලය අස්තිරයි ස්තිරි හදේ ............... ලොවේ
ඒ බව සත්තමයි කිසිදා වෙනස් ........... නොවේ
වෙනසක් උනොත් උපදින ලොව වෙනත් ... භවේ
පුත්තලමේද මල් ගෝවා යසට .............. වැවේ
හඳකට දැනෙන පාලුව ඉවසනු ......... බැහැලූ
කරුමෙට ගත්ත නිදිපෙති කොලිටිය ... නැහැලූ
ඒවට නියම ප්‍රතිඵල ගෙනදෙනු ......... බැහැලූ
සිද්ධිය නිසා හැමදෙන කරනවා .......... විහිලූ
මේ කවි ලිව්ව මා සිටිනා ලේන් ............ එකේ
ඇඩ්‍රස් හොයා ගත හැක ෆුල් ෂේප් ......... එකේ
නොසිටියෝතින් මෙමා හෙට මේ සයිට් ... එකේ
අනිවා රැගෙන ගොස් ඇත සුදු වෑන් ....... එකේ

Last edited: