E machanla 18 Aptitude Exam kala ayata SLITT eke Letter eka awada,E mata thawa awe na ne banla,Umbalata awada ??? 24 rata kalin thama Reg wenna dala thibba anthima dawasath 









dan nan enna wela mcho call karala ahapan
eth ada aweth na..dan tikakata kalin call kalata passe phone eka issuwe na 
eka ne,eye mama call kalata passe kiwwe ada enawa kiyalaeth ada aweth na..dan tikakata kalin call kalata passe phone eka issuwe na
![]()
uba sllit ekata gihin office eken hapan uba pass da kiyala...letter eka kohe hari stuck welada danne ne...

එක නිසා ඉස්සරහට මේ විභහගය කරන උන් ටිකක් සිරියස් අරන් කරන්න,මටනම් අයිට් කරන්න පුළුවන් කිව්වා ඔන නම්.එත් මම කරන්නෙ නැ,කැමති දෙයක් කරන්න එපැ.මේ ටික ලිව්වෙ ඉස්සරහට කරන එවුන්ගේ සුභසිද්ධියට බව කරුණාවෙන් සලකන්න
.25/01/2014
මේ ත්රෙඩ් එක දැම්මෙ,මට මේ ගැන දැනුවත් වෙන්නෙ,එත් අද කුලතුංග සර් එක්ක කතා කලාට පස්සෙ කිව්වා,ගන්න බැ ලකුණු මදි.කරන්න දෙයක් නැ කියලා (අතින් ලකුණු දන්නද කියලා අහනවා හා)එක නිසා ඉස්සරහට මේ විභහගය කරන උන් ටිකක් සිරියස් අරන් කරන්න,මටනම් අයිට් කරන්න පුළුවන් කිව්වා ඔන නම්.එත් මම කරන්නෙ නැ,කැමති දෙයක් කරන්න එපැ.මේ ටික ලිව්වෙ ඉස්සරහට කරන එවුන්ගේ සුභසිද්ධියට බව කරුණාවෙන් සලකන්න
.