කසාද බදිනව කියන්නේ මොඩකමක්ද?

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සහතික ඇත්ත කතාව
    ඇත්තටම වෙන්නෙ බැදල උපරිම මාසෙකින් දෙන්නට දෙන්න එපා වෙනව...
    එයිට පස්සෙ කිසිම සෙ‍‍ක්‍‍‍ස් ගැගිමක් එන්නෙ නැ
    අනික එතනින් එහාට ගැනිව ලස්ස්නට පෙන්නෙත් නැ එ කියන්නෙ ඇතිවෙනව..දෙන්නටම දෙන්නව
    ඔන දෙයක් එහෙම නෙ ලබාගන්නකම් විතරනෙ වටිනාකම
    ඔතන ඉදල තමයි ප්‍රස්න පටන් ගන්නෙ
    තව ලමයි එහෙම හම්බුනාම ප්‍රස්න වැඩිවෙනවා...

    මට හුගාක් බැදපු අයගෙන් අහන්න ලබුන දෙයක් තමයි එ බැදපු එවුන්ගෙන් 99% වගෙම සතුටෙන් නෙමෙ ඉන්නෙ
    එ දෙන්න තාම එකට ඉන්නෙ ලමයි හින්දා....
    \

    කොටින්ම බැන්දයින් පස්සෙ මිනිස්සු නිකම් වගකිම් ටිකක් ඔලුවෙ තියාගෙන යන යන්තර වගෙ වෙනව...
    මෙලො දෙක රසක් තෙරෙන්න නැ...
    ඔය හෙතුව නිසාම තමඉ වෙන මොකක් හරි ලයින් එකක් අහලින් පහලින් පොඩ්ඩක් සෙට් වුන ගමන් පිට යන්නෙ

    ඇත්තම කියනවනම් මිනිස්සු බදින්නෙ මෙ දෙවල් කලින් නොදැන
    විරුද්ද ලින්ගිකය වෙත තියෙන ආකර්ශනය නිසා....
    එ කියන්නෙ හුගාක් එවුන් බදින්නෙ රැවටිල
    බැන්දයින් පස්සෙ තමයි ඇත්ත තෙරිල අපරාදෙ නොබැන්දනම් හොදයි කියල පසු තැවෙන්නෙ

    :D:D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol::lol:
    ඉන්න හාමු මැරුණෝත්:lol::lol::lol: වලවුවෙ වලං හොදපු අයගෙ දරුවානෙ හොනස්ට් හාමු මැණිකෙට දරුවෙක් හදලා නැහැ නමුත් සහොදරයා ...වලං හොදපු අම්මණ්ඩිටනම් දරුවෙක් හදලා:lol::lol::lol: හාමු ඌ තම්යි හොනස්ට්;);)

    :lol::lol::lol:
     
    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    මම හිතන්නෙ තමන් බඳින කෙනා මත තමයි කසාදෙ සතුට රැඳෙන්නෙ.

    මට නම් එපා වෙලා තියෙන්නෙ....

    කරගත්ත ගොන්කම තේරෙන්නෙ දැන් තමයි.......
     
    මම හිතන්නෙ තමන් බඳින කෙනා මත තමයි කසාදෙ සතුට රැඳෙන්නෙ.

    මට නම් එපා වෙලා තියෙන්නෙ....

    කරගත්ත ගොන්කම තේරෙන්නෙ දැන් තමයි.......

    :confused::eek:k ganan ganna epa .. shape eke yanna balanna:cool: bengattanm den beregahannma wnwa:):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_balance.gif
    කසාද බදිනව කියන්නේ... 01-23-2014 06:58 PM uba hithan inne uba hena lokkek kiyalada ? ube wachana hena lokuyi kiyalada ? ponnayek wage words use karnna epa ban . kollek wage words use karapan
    හා මචං.......:lol:
    මම මේ උඹ කියනකං හිටියේ කොල්ලෙක් වගේ කතා කරන්න.......

    මම කොල්ලෙක් වගේ කතා කොර ගන්නං......රෙප් පවර් එකක් නැතුව රෙප් කපන්න ටෝක් දෙන උඹේ න-පුංසක මානසිකත්වය කලින් නැති කර ගෙන ඉදපං........:lol::lol:
     
    • Like
    Reactions: r.pathirana
    May 4, 2013
    228
    20
    0

    ඈ බොල සිපයියො ඔන්න අපිටනම් රෙප් කපන්න පවර් ඇත්තෙ නැහැ. රෙප් කපන්න පෝස්ට් 100ක් ඕන:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වලව්වෙ හාමු;16196045 said:
    ඈ බොල සිපයියො ඔන්න අපිටනම් රෙප් කපන්න පවර් ඇත්තෙ නැහැ. රෙප් කපන්න පෝස්ට් 100ක් ඕන:angry:
    ඒ වගේ පිම්පියෙක් ගේ වැඩක් තමා මේක........ලොල්ස්:lol:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඒ වගේ පිම්පියෙක් ගේ වැඩක් තමා මේක........ලොල්ස්:lol:

    :lol::lol::lol::lol: සිරාවට, මුන්ට මොකද බන් වෙලා තියෙන්නේ. කසාදෙ නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්නේ, අසහනේ . :lol::lol::lol: මුන්ට ඕනේ හැමදාම ගෑනු එක්ක හැමිනි හැමිනි ඉන්න. ජීවිතේ කියන්නේ ඕක නෙවෙයි කියල කොච්චර තේරුම් කරත් තේරෙන් නැ මුන්ට. ඒ හින්ද උබ වචන නාස්ති කරගන් එපා බන්. ඔය කෑගහන එකෙක්වත් දන්නේ නැ විවාහයක තියෙන සතුට, දරුවෙක් මල්ලෙක් හම්බුනාම තියෙන සතුට. අවංකවම දුකයි මුන් ගැන :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොනී බට්ට;16196401 said:
    :lol::lol::lol::lol: සිරාවට, මුන්ට මොකද බන් වෙලා තියෙන්නේ. කසාදෙ නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්නේ, අසහනේ . :lol::lol::lol: මුන්ට ඕනේ හැමදාම ගෑනු එක්ක හැමිනි හැමිනි ඉන්න. ජීවිතේ කියන්නේ ඕක නෙවෙයි කියල කොච්චර තේරුම් කරත් තේරෙන් නැ මුන්ට. ඒ හින්ද උබ වචන නාස්ති කරගන් එපා බන්. ඔය කෑගහන එකෙක්වත් දන්නේ නැ විවාහයක තියෙන සතුට, දරුවෙක් මල්ලෙක් හම්බුනාම තියෙන සතුට. අවංකවම දුකයි මුන් ගැන :lol::lol::lol:
    තව පොන්ටිං කෙනෙක් ෆෝම් වෙලා මචං....මේ...........:lol::lol::lol::lol:

    reputation_neg.gif
    කසාද බදිනව කියන්නේ... 01-23-2014 08:18 PM pala kari ponnaya . thota hoda wade . uba kohomath oluwa wadi huththige kollek . apitath une oya ponna wachana dirawanne naha . ammata hukawa ganne nathiwa meke digta inna one oya wachana use karana widiya wenas karapan . nathnam pasu thawenna weyi .
    තොට වචන දිරවන්නෙ නැතුවට මට පාං ද පකෝ????? ඉන්න ඕන නම්?? ඇයි පකයා මාව යවන්නද? අනේ හුකේ...තෝ ව මං අල්ල ගන්නං පොඩ්ඩක් හිටුකෝ.....පස්සෙ උඹට ඉන් & අවුට් සුකල පෙන්නන්නං.......

    දැන් බාසාව හොදද? කියපු දේ තේරුණා ද?
     
    • Like
    Reactions: IveyStyle

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    තව පොන්ටිං කෙනෙක් ෆෝම් වෙලා මචං....මේ...........:lol::lol::lol::lol:

    reputation_neg.gif
    කසාද බදිනව කියන්නේ... 01-23-2014 08:18 PM pala kari ponnaya . thota hoda wade . uba kohomath oluwa wadi huththige kollek . apitath une oya ponna wachana dirawanne naha . ammata hukawa ganne nathiwa meke digta inna one oya wachana use karana widiya wenas karapan . nathnam pasu thawenna weyi .
    තොට වචන දිරවන්නෙ නැතුවට මට පාං ද පකෝ????? ඉන්න ඕන නම්?? ඇයි පකයා මාව යවන්නද? අනේ හුකේ...තෝ ව මං අල්ල ගන්නං පොඩ්ඩක් හිටුකෝ.....පස්සෙ උඹට ඉන් & අවුට් සුකල පෙන්නන්නං.......

    දැන් බාසාව හොදද? කියපු දේ තේරුණා ද?

    :lol::lol::lol::lol: :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹලට ඕව හෙන පොර ජීවන තත්ත්ව කියල පෙන්නලා වෙන රට වල උන් කරන්නේ උන් ගේ ලයිෆ් ස්ටයිල් මෙහෙට බෝ කරන එක. මේ පොළවට අක් මුල් ඇදල නැති අභ්‍යවකාශ ගත වෙලා අමෙරිකාවෙ හන්දිවල ජීවත් වෙන, ජීවිත වල අර්ථය දන්නෙ නැති උඹල වගේ රට හරක් ඕවට අහුවෙනව. උන් ඒව කරන්නේ උන් ගේ මාර්කට් එක මෙහේ හදා ගන්න. කෝක්-කේඑෆ්සී සංස්තෘතිය මෙහේ හදන්න. මොකද උන් දන්නවා උඹල වගේ පිං ගොන්නුන්නට ඕව විකුණන්න පුළුවන් කියල සහ උඹල ඒව ගිලිනව කියල ඔතල තියන කඩදාසිය පිටින්.

    ලංකාවට අළුත් කියල උඹල පෙන්නන්න හදන්නේ අපි තමා ලෝක තත්ත්වයන් ඉස්සෙල්ලම ග්‍රහනය කරගන්නේ, අපි තමා ෆෝව්ඩ්, උඹල පිං ගොන්නුය කියන මන්ද මානසිකත්වය සහ “මං පොර මේනියාව“. ෆෝවර්ඩ් උඹලා විදවන කොට කවද හරි දවසක අපි උඹලට අපේ පශ්චාත් භාග වලින් හිනා වෙන්න බලා ගෙන ඉන්නේ. උඹල ගේ ඔය වගේ හුගක් ජාත්‍යන්තරවාදී පොරක් ඉන්නේ මංගල සමරවීර කියල....අන්න ඌට අපි මේ දවස් වල අපේ *කවල් වලින් හිනා වෙනවා.....ගෝ අ හෙඩ්......උඹත් ඒ ගොඩට වැටියන්. අපිට පාන් ද බං?

    රිදෙන්නම කියලා. :lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තව පොන්ටිං කෙනෙක් ෆෝම් වෙලා මචං....මේ...........:lol::lol::lol::lol:

    reputation_neg.gif
    කසාද බදිනව කියන්නේ... 01-23-2014 08:18 PM pala kari ponnaya . thota hoda wade . uba kohomath oluwa wadi huththige kollek . apitath une oya ponna wachana dirawanne naha . ammata hukawa ganne nathiwa meke digta inna one oya wachana use karana widiya wenas karapan . nathnam pasu thawenna weyi .
    තොට වචන දිරවන්නෙ නැතුවට මට පාං ද පකෝ????? ඉන්න ඕන නම්?? ඇයි පකයා මාව යවන්නද? අනේ හුකේ...තෝ ව මං අල්ල ගන්නං පොඩ්ඩක් හිටුකෝ.....පස්සෙ උඹට ඉන් & අවුට් සුකල පෙන්නන්නං.......

    දැන් බාසාව හොදද? කියපු දේ තේරුණා ද?

    :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තව පොන්ටිං කෙනෙක් ෆෝම් වෙලා මචං....මේ...........:lol::lol::lol::lol:

    reputation_neg.gif
    කසාද බදිනව කියන්නේ... 01-23-2014 08:18 PM pala kari ponnaya . thota hoda wade . uba kohomath oluwa wadi huththige kollek . apitath une oya ponna wachana dirawanne naha . ammata hukawa ganne nathiwa meke digta inna one oya wachana use karana widiya wenas karapan . nathnam pasu thawenna weyi .
    තොට වචන දිරවන්නෙ නැතුවට මට පාං ද පකෝ????? ඉන්න ඕන නම්?? ඇයි පකයා මාව යවන්නද? අනේ හුකේ...තෝ ව මං අල්ල ගන්නං පොඩ්ඩක් හිටුකෝ.....පස්සෙ උඹට ඉන් & අවුට් සුකල පෙන්නන්නං.......

    දැන් බාසාව හොදද? කියපු දේ තේරුණා ද?

    :lol::lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වලව්වෙ හාමු;16196045 said:
    ඈ බොල සිපයියො ඔන්න අපිටනම් රෙප් කපන්න පවර් ඇත්තෙ නැහැ. රෙප් කපන්න පෝස්ට් 100ක් ඕන:angry:

    හොරාට කලින් කෙසෙල් කැන පැනලා. ලොල්. :lol::lol:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සිරාවටම බදිනවා කියන්නේ මහා මෝඩවැඩක්
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මචං විවාහය කියන්නේ ප්‍රශනයක් තමා. ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ආත්ම ශක්තිය අම්බානක් තියෙන්න ඕන. උත්සාහය තියෙන්න ඕන. මම දෙවනියට රතු කරල තියන එක ඒකට විකල්පයක් කියල උඹ හිතනව ද? බැදලා හෝ නොබැද ළමයි හදන්න ඕන. ළමයි හදනවා රකිනවා කියන්නෙම ප්‍රශනයක්. මොන තත්ත්වය යටතේ හරි. ැනික උඹ හිතනව ද සොබාදහම අපිව නිර්මාණය කරල තියෙන්නේ චූන් එකට කියල. නෑ.......අපි ක්‍රියාත්මක වෙන්නේ ෆොන් නියුමාන් යාන්ත්‍රණය අනුව.(ෆොන් නියුමාන් යාන්ත්‍රනය ගැන හොයා ගෙන කියවපං) උඹ කියන දෙ ඒ සොබා දහමෙ වාස්තවිකයට විරුද්ධයි. එහෙම විරුද්ධ උන් එච්චර කල් පවතින්නේ නෑ......උඹ දන්නව ද ළමයි වදපු කාන්තාවන්ට වඩා ළමයි නොවදපු කාන්තාවන්ට ගැබි ගෙල පිළිකා වැළදීමේ අවධානම 140% තරම් වැඩී කියලා. ඇයි ඒ? ඒක තමා පනිෂ්මන්ට් එක.

    මම කියන්නේ ජීවිතේ එකිනෙකා දකින විදිය ගැ නෙවෙයි. මම කියන්නේ විවාහ වෙන්න තරම් ආත්ම ශක්තියක් නැති උන්ට හොදයි කියලා චූන් එකේ ඉන්න එක. උඹ කියන්නේ මිනිස්සුන් ගේ එකිනෙක ස්වායත්ත ජීවන දර්ශනයක් ගැන. මම කියන්නේ සොබාදහමේ තියන දේ ගැන.

    ok mchn uba kiyana de hari wenna puluwan...i have no idea about the scientific side...but mchn nature eken marry karanna kiyala deyak tiyenwada....eka society eken hadagatta deyak neda....nature ekedi minihek eka geniyek ekka life time innawda...uba kiyana widiyata minihek lamayek heduwe nattan eka health ekata effect ekak tiyenwada?mata pehedili madi mchn uba kiyana de...dan etakota api Buddhism follow karoth lamai hadanne marry karanne nethuwa etakota api nature ekata pataheni wela neweda yanne...