ai umba kiyala dennada katha karanda,, ane nikan palayan yako yanda,, rep danenne naththan moko meke dalarep higanna
රෙප් හිඟන්නෙක් නෙමෙයි මම,රතු උනාම කැත නිසයි මම මෙක දැම්මෙ,එතකොට කවුරු හරි නිල් කරයි නේ,
වෘකයෝ කොහොමත් කතා කරන්න දන්නෙ නැ.ai umba kiyala dennada katha karanda,, ane nikan palayan yako yanda,, rep danenne naththan moko meke dalarep higanna
වෘකයෝ කොහොමත් කතා කරන්න දන්නෙ නැ.අර ඔට්ටු අල්ලන්න නාස්ති කරන සල්ලි වලිනුත් කීයක් හරි දීපන් පුලුවන්නම්![]()

මේ උබ පිස්සු කෙලින්න එපා. මු ආයි LB ෆිනෑන්ස් එකට යන්න වෙයි පොත උකස් කරන්න

උයාට සැහෙන්න රිදිලා වගේ. උයට රුපියල් 100 එවන්නද රිලෝඩ් එකක් දාගන්න.
රෙප් හිඟන්නෙක් නෙමෙයි මම,රතු උනාම කැත නිසයි මම මෙක දැම්මෙ,එතකොට කවුරු හරි නිල් කරයි නේ,වෘකයෝ කොහොමත් කතා කරන්න දන්නෙ නැ.
ow ithin dan ehmawath kiyapan hehe
කෑප්ටන් Jack Sparrow;16420014 said:මට මොකට රිදෙන්නද බන්, එක හේතුවක් කියපන්.
අනේ එවපන්කෝ, උබ ඔච්චර සල්ලි කාරය නම් මම මේ පොස්ට් එක දාල මිනිත්තු 15ක් ඇතුලත වැඩකරන රේලෝඩ් එකක පින් එකක් එවපන්. දැන් වෙලාව 10.05, උබට 10.20 වෙනකන් කල් තියෙනවා පොන්ස්.
පින් එක pm කරපන්, නැත්නම් මෙතනම පොස්ට් එකක් විදිහට දාපන්.
මේක කපටි තර්කයක්. මානසික මෙහෙයුම් කියන්නේ මේවට තමයි. මේ මොඩල් එක දැන් නොසෑහෙන්න පාවිච්චි වෙනවා පේනවා. මේකෙදි සිද්ධ කරන්නෙ වැලීඩ් කාරණාවක් ඉස්සරහට දාලා යටි අරමුණක් ඉටු කරගැනීම. නොදන්න මිනිස්සු ඒවට අහු වෙලා ඔළුව වනනවා. මේ ක්‍රමේම පාවිච්චි කළා බොදු බල සේනාව වැජඹී වැජඹී ඉඳපු පහුගිය කාලෙ ඒකට මඩ ගහන්න.
මම දැන් එකක් හදලා දාන්නම්.
"රටේ ප්ලේන් නැති ගුවන් තොටුපලවල්, නැවු නැති වරායවල් වලට ලක්ෂ ගණන් නාස්ති වෙනවා, බොදු බල සේනාවට පේනනේ හලාල්වලට උලමා අය කරන සත පණහ විතරයි."
මෙතනදී ප්ලේන් නැති ගුවන් තොටුපල සහ නැවු නැති වරාය කියන කාරණා දෙක ඇත්ත නේ. ඒකට ඈඳලා බොදුබල සේනාවත් එක්ක තර්කෙ ගොඩ නැගුවම බැලූ බැල්මට පේන්නෙ කතාව ඇත්ත වගේ.
මෙතනදි බොදු බල සේනාවට රටේ තියෙන හැම ප්‍රශ්ණයක්ම විසඳන්න බැරි බව මිනිස්සුන්ට අමතක කරවනවා. අනික මේ තරකෙ ඉවරයක් නැතුව කියන්න පුළුවන්. ප්ලේන් ප්‍රශ්ණෙට මැදිහත් උණොත් ඊලඟට තව එකක් දාලා කියතහැකි. වරායට මැදිහත් උනොත් තව එකක්. අනික් කාරණය ඕනම පුද්ගලයෙක්ට, සංවිධානයකට අරමුණක් සහ ධාරිතාවයක් කියලා දෙකක් තියෙනවා. දොඩම්ගොඩ බදාගත්තා වගේ රටේ ලෝකෙ තියෙන හැම ප්‍රශ්ණයක්ම විසඳන්න බැහැ. ඒකෙන් වෙන්නෙ අරමුණට යාගන්න බැරුව විනාස වෙන එකයි.
ඕනෙ නම් මෙහෙම කියතහැකි.
මුස්ලිම් ගැණුන්ගෙ බුර්කාව ගැන වද වෙන එකේ මේ සිංහල බෞද්ධ දරුවාගේ පිළිකාවට පිළියමක් යොදන්න බැරිද මේ බොදු බල සේනාවට. මොකෝ මේවා පේන්නේ නැද්දෝ..
ගම්මන්පිලට මිනිස්සු සල්ලි දුන්නේ කැම්පේන් එක වෙනුවෙන්, ඒ සල්ලි වෙන අරමුණකට යොදවන්න බැහැ. දෙක, ගම්මන්පිලට කැම්පේන් එකක් නැහැ කියන්නේ කවුද.. එහෙනම් සල්ලි එකතු කරන්නේ පිස්සුවට යැ. පත්තරවල දැන්වීම් වගේම, ටීවී කමර්ෂල්, රේඩියෝ කමර්ෂල් යනවා, ලංකාදීප, අද දෙරණ වගේ වෙබ් අඩවිවල දැන්වීම් තියෙනවා, ඒවට සල්ලි වැය වෙනවා. අනික මේ වගේ දරුවො සිය දහස් ගණන් රට වටේ ඉන්නවා, අද මෙයාට උදව් කරා නම් කැම්පේන් එකේ සල්ලිවලින් හෙට පුළුවන් මේ පෝස්ට් එක හදපු කෙනාටම මේ වගේ වෙන දරුවෙක්ගෙ විස්තර අරන් තව එකක් දාන්න. ඒකට කළොත් තව එකක් දාන්න පුළුවන්. මේ දරුවො පවු ඒක ඇත්ත. නමුත් ඒ හැම ප්‍රශ්ණයක්ම විසඳන්න ගම්මන්පිලට පුළුවන්ද ? ධාරිතාවයක් තියනෙවද ?
ඒ නිසා තමයි මම කිව්වේ ඕනම සංවිධානයකට පුද්ගලයෙක්ට, අරමුණක් සහ ධාරිතාවයක් තියෙනවා කියලා. ඒ වගේම ඉවරයක් නැති මේ මොඩල් එකේ පොස්ට් ඇවිත් මේක මානසික මෙහෙයුමක්, කපටි තර්කයක් කියලා.

එහෙම කියන්නෙ නැතුව කොහොම කියන්නද,උඔ නම් පිස්සෙක්

oya pons lata puluwan boruwata kaagahanna witarai ban.. molayak kiyala deyak na..hitanna puluwan kamak na.. ee unata hitanne taman kiyane perfect deyak kiyala... 

අර ඔට්ටු අල්ලන්න නාස්ති කරන සල්ලි වලිනුත් කීයක් හරි දීපන් පුලුවන්නම්![]()

කෑප්ටන් Jack Sparrow;16420014 said:මට මොකට රිදෙන්නද බන්, එක හේතුවක් කියපන්.
අනේ එවපන්කෝ, උබ ඔච්චර සල්ලි කාරය නම් මම මේ පොස්ට් එක දාල මිනිත්තු 15ක් ඇතුලත වැඩකරන රේලෝඩ් එකක පින් එකක් එවපන්. දැන් වෙලාව 10.05, උබට 10.20 වෙනකන් කල් තියෙනවා පොන්ස්.
පින් එක pm කරපන්, නැත්නම් මෙතනම පොස්ට් එකක් විදිහට දාපන්.

ජබුක්අර ඔට්ටු අල්ලන්න නාස්ති කරන සල්ලි වලිනුත් කීයක් හරි දීපන් පුලුවන්නම්![]()