එලකිරියෙ කාන්තාවන් වෙත
තොපි වගේ ගොබ්බ හැත්තක් තවත් ඉන්නවද යකෝ..?.. තොපේ නිදහසෙන් සියට හැත්තෑවකටම කෙලෝ ගන්නෙ ගෑණු වෙච්ච තොපි තොපි අතරෙම තියෙන කැපිලි කෙටිලි, කුහක කම්, ඉරිසියාව නිසා… තොපෙන් එකෙකුට හරියනව දකින්න කැමති නෑ ඒකි එක්ක එක බ්‍රෙසියරේ හවුලෙ ඇන්ද එකීවත්… තොපිලගේ මහ එකීලගෙන් එන ගොබ්බ මතවාද තොපිත් ඉස් මුදුණින් පිළි අරගෙන, තොපිට උපදින ගෑණු දරුවන්වත් ඒ ගූ වලේම ඔබනවා… කාට හරි පදයක් හදන්න තිබ්බොත් තොපිට ඊට වඩා සැපතක් තියෙනවද? .. අරකිගෙ ඩෙනිමෙ හැඩෙයි, මේකිගෙ පෑන්ටියෙ ගඳයි, අරකි ලැග්ග කාමර ගානයි, මේකි ඉම්බ කොල්ලො ගානයි නේද තොපි ඔෆිස් එකක ගියත් උදේ ඉඳන් හැන්දෑ වෙන කල් කථා කරන්නෙ..? … තුන් දෙනෙක් එකට ඉඳලා, එයින් එකියක් එතනින් ගියොත්, සුටුස් ගාලා අර ඉතිරි වෙන දෙන්නා ගිය එකී ගැන දොසක්, ඕපයක් කියන්නෙ නැද්ද….? .. තොපිලා දෙන්නෙක්ට මාස දෙකක් එක වැඩක් ඉදිරියට කරගෙන යන්න පුලුවන්ද සමගියෙන්… ? .. එක දිගට හිතට අරගෙන පොතක් පත්තරයක් කියවන්න, දැනුමක් එන දෙයක් කරන්න පුලුවන්ද තොපිලගෙන් සියට දහයකටවත්…?… නිළියන්ගෙ විකාරයි, නලුවො කියලා මේ රටේ ඉන්න බොළඳ හොට්ටන්ගේ අහවල් එකයි, ඉන්දියාවෙ ගොබ්බ සිනමාවයි, කං කඩා පාත්වෙච්ච මොටයියලා ලියන තුට්ටු දෙකේ නව කථාවලුයි ඇරෙන්න තොපෙන් සියට අසූවකට වෙන ජීවිතයක් තියෙනවද?… රටකට ලෝකෙකට වෙන දෙයක් ගැන අවධානයක් තියෙන්නෙ කීයෙන් කී දෙනාටද…?..
බලපියව් මේ රටේ මිනිස්සු හූරා කන්න තියෙන හොර තිප්පලවල් වලට වැඩියෙන්ම ගිහින් අහුවෙන්නෙ කවුද කියලා.. ?..බුද්ධ ධර්මය විකුණන් කන හොර තක්කඩින්ගෙ ගුබ්බෑයම් වලයි, ලොවෙත් නැති දෙයියෙක්ට කියලා ලෙඩ හොඳ කරවගන්න යාඥා කරන ටකරන් අම්බලම් වලයි, අර දේවාලෙයි, මේ දේවාලෙයි, අර කෝවිලෙයි, කාලිගෙ, පත්තිනිගෙ, අරූගෙ, මුගේ ඔක්කොගෙම අගු පිල්වලයි, හොර පල්ලිවල පාස්ටර් හැතිකරේටයි, සුදු ඇඳගෙන වැඳ වැඳා යන්නෙ කවුද වැඩිපුරම…?.. කේන්දරයි, නැකතුයි, තොවිල් පවිලුයි, අංජනම් ඇරිල්ලයි, හනුමන්තට පුක දීමයි, මේ හැම එකටම ඉණ ඉහ උගස් තියලා සල්ලි පුදන්නෙ වැඩියෙන්ම කවුද…? මොකෝ පිරිමින්ට කියල ප්‍රශ්ණ නැතුවද…?.. දැන් කියාවි ඒවාට අහුවෙන්නෙ තියෙන අසරණ කමටය, එහෙම නැත්තන් තමුන් ආදරය කරන අය වෙනුවෙන්ය කියලා… විචාර බුද්ධිය අඩුවෙන්ම පාවිච්චි කරන එක ගොන් කමක් මිසක්, ආදරයක් වත් කැපවීමක් වත් නෙමෙයි බොලව්..
තොපි සමගි වෙන කල්, ඔලුගෙඩි වලට පුංචි කාලෙ ඉඳල ඔබ්බල තියෙන ගූ අයින් කරලා අලුතින් හිතන්න පුරුදු වෙන කල්, තමුන්ගෙ විචාර බුද්ධියෙන් හිතලා ඔය දාලා තියෙන දම්වැල් කඩා ගන්න කල් තොපිලට විමුක්තිය තියා මනුස්ස තාලෙට ජීවත් වීම වත් උරුම නෑ.. විමුක්තිය කොයි එකාවත් බන්දේසියක තියල ගෙනත් දෙන්නෙ නෑ… ඒක ලබා ගන්න සංවිධානාත්මක බුද්ධිමත් දේශපාලනයක් කරන්නෙ නැතුව අවුරුද්දකට සැරයක් හීනෙන් බයවෙලා වගේ ගිහින් අර ලිප්ටන් වට රවුමෙ බුරපියව් .. එතකොට ඔක්කොම හරි යයි.. !.. නදීසා, ගයේසා, රෝසි මැඩම්, ජීනා මැඩම්, ජින්ජර්, ගීතා, මාලනි, සුපර් ඉස්ටාර්ස්ලා එහෙම එයි තොපිලට විමුත්තිය අරන් දෙන්න…!…

http://maruwaxx.wordpress.com