කොමියුනිස්ට්වාදයේ මුලධර්ම - 1 වන කොටස.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ආහ්.. කට උත්තර නැති වෙන්නම රිදිලා..:lol:
    සාරියක් ද ඕනෙ.. කඹයක් ද ඕනෙ..? :(

    :dull::dull::dull::dull:
    ඔය කට්ටිය කියන්නෙ උඹ උස්සපු තැන දාලා නෑ කියලා වේසියෙ..:growl:

    වැරදියි මේකෙ ඉන්න හැම එකාම උස්සපු තැන් දානවා නම්..:lol:
    අනික එළකිරියෙ තියෙන ඒවා රොතු පිටින් උස්සන් ගිහින් FB දාන්නෙ..



    ehemada? Ekanam waradi wade thamayi

    yako bola kiyanne muladharma Mata hadanna kiyannada....yako aluthin hadanna mama darshanikayekda



    ඉතින් යකෝ වෘක්ෂ සුනඛ කන්‍යාවෙනි......... :P:rofl::lol:

    1. උස්සනකොට අමුවෙන් උස්සපන් බාගෙට දාන්න එපා. උඹ මතු සම්බන්ධයි කියල කෑල්ල කපල දාල තියෙන්නෙ.
    එතකොට කිඹුලා නොමග ගියා වගේ අනිත් උනුත් නොමග යනවා :angry:
    උඹ මහ කබ්බ, මොකුත් නොදන්න 8ට විතරක් පාස්, ඔරිජිනල් විමලෙක් කියල හිතෙන්නේ :baffled:


    2. උස්සපු තැන දාපන්. ලින්ක් නැතත් නම හරි.:dull:

    3. ඉස්සුවයින් පස්සෙ උන් දාන අප්ඩේට් ටිකත් මෙතන දාපන් වංකොස් කෑරලෝ :angry::angry::angry:


    කොමියුනිස්ට්වාදයේ මුලධර්ම - 2 වන කොටස.
    _________________________________

    5 වැනි ප්‍රශ්නය -: නිර්ධනයින් ධනපති පන්තියට ශ්‍රමය විකුණන්නේ කිනම් තත්ත්වයන් යටතේද?

    පිළිතුර -: ශ්‍රමය වෙනත් අන් ඕනෑම භාණ්ඩයක් මෙනි. අන් සියලු භාණ්ඩ වල මිළ නියම කරන නියාම අනුව මෙයද නිර්ණය කෙරේ. මහා කර්මාන්තයේ නැතිනම් නිදහස් තරගයේ ආධිපත්‍ය යටතේ මේ දෙකම එකක් බව අපට පසුව දැකීමට හැකි වනු ඇත. භාණ්ඩයක මිළ සාමාන්‍යයෙන් නිතරම එම භාණ්ඩයේ නිෂ්පාදන වියදමට සමාන වේ. ඒ අනුව ශ්‍රමයේ මිළ ශ්‍රම නිෂ්පාදයේ වියදමට සමාන වේ. ශ්‍රම නිෂ්පාන වියදම, කම්කරුවාට සිය ශ්‍රමය වැය කිරීමේ තත්ත්වය ආරක්ෂා කර ගැනීමට සරිලන සහ කම්කරු පන්තිය මිය ගොස් වඳ නොවීමට අවශ්‍ය ජීවන මාධ්‍ය ප්‍රමාණය වන්නේය. මෙයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි දෙයක් කම්කරුවාට සිය ශ්‍රමයෙන් නොලැබේ. ඒ අනුව ශ්‍රමයේ මිල නැත්නම් වැටුප ඉතා පහත් වනු ඇත. ජීවත් වීම සදහා අවශ්‍ය අවමය ප්‍රමාණයෙන් එය යුක්ත වේ. එහෙත් ව්‍යාපාරික කටයුතු වල යහපත් මෙන්ම අයහපත් කාලයක් තිබෙන්නාක් මෙන්ම කම්හල් හිමියා තම භාණ්ඩ වලට වරක වැඩියෙන්ද වරක අඩුවෙන්ද මුදල් ලබා ගන්නා පරිදි කම්කරුවාටද වරක වැඩියෙන් හෝ අඩුවෙන් ලැබේ. යහපත් හා අයහපත් කාලයන් දෙකම ගණන් ගනිමු නම්, කම්හල් හිමියා සාමාන්‍යයෙන් තම භාණ්ඩ වලට යන නිෂ්පාදන වියදම සොයා ගනී. එයට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් නොවේ. එමෙන්ම කම්කරුවාටද සාමාන්‍යයෙන් එම අවමය ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් නොලැබේ. මහා කර්මාන්තය ශ්‍රමය සියලු ක්ෂේත්‍රයන් නතු කර ගන්නේ කොතෙක් දුරටද ශ්‍රමය පිළිබද ආර්ථික න්‍යාය වඩාත් දැඩි ලෙස බලපායි.

    6 වැනි ප්‍රශ්නය -: කාර්මික විප්ලවයට පෙර කිනම් වැඩ කරන පන්ති පැවතුනේද?

    පිළිතුර -: වැඩ කරන පන්ති සමාජයික සංවර්ධනයේ විවිධ අවධි අනුව විවිධ තත්ත්වයන් යටතේ ජීවත් විය. දේපොළ හිමි සහ පාලක පන්තීන්ට ඔවුහු විවිධ සම්බන්ධකම් සහිත තත්ත්වයන් දැරුහ. පුරාණ කාලයේදී වැඩ කරන ජනතාව තම හාම්පුතුන්ගේ වහලුන් බවට පත්ව සිටියහ. දැනටම බොහෝ නොදියුණු රටවලද, එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයෙහි දකුණු දිගද ඔවුහු වහලුන්ගේ තත්ත්වය උසුලති. මධ්‍ය කාලීන යුගයේදී ඔවුහු ඉඩම් හිමි රදළ පැලැන්තියෙහි ප්‍රවේනි දාසයන් බවට පත්ව සිටියහ. මේ තත්ත්වය අදත් හංගේරියාව, රුසියාව හා පෝලන්තයෙහි පවතී.

    7 වැනි ප්‍රශ්නය -: නිර්ධනයා වහලට වඩා වෙනස් වෙන්නේ කෙසේද?

    පිළිතුර -: වහලාව සදහටම විකුණා දමා ඇත. නිර්ධනයා තමාව දිනපතාත්, පැයක් පාසාත් විකුණා ගත යුතුය. එක් එක් වහලෙකු නියමිත ස්වාමියෙකුගේ දේපොළ විය. ස්වාමියාගේ රුචිය අනුව දුගී බව නොතකා වහලාගේ පැවැත්ම සහතික කෙරිණි. එහෙත් එක එක නිර්ධනයෙක් මුළු මහත් ධනපති පන්තියේම දේපොළ බවට පත්ව ඇත. නිර්ධනයාගේ ශ්‍රමය මිලට ගන්නේ එය අවශ්‍ය වූ විට පමණි. මේ හේතුව නිසා ඔහුගේ පැවැත්ම සහතික වී නැත. මුළු පන්තියක් වශයෙන් නිර්ධන පන්තියේ පැවැත්ම මෙයින් සහතික වී ඇත. වහලා තරඟයෙන් පරිභාහිරව සිටී. එහෙත් නිර්ධනයා තරඟකාරී තත්ත්වයන් යටතේ සිටී. ඔහුට එම තරඟයේ උච්චාවචන දැනේ. වහලා භාණ්ඩයක් ලෙස සැලකු අතර සමාජයේ පුරවැසියෙකු ලෙස නොසලකන ලදී. නිර්ධනයා පුද්ගලයෙකු ලෙසත් සමාජයේ පුරවැසියෙකු ලෙසත් ගණන් ගැනේ. ඒ අනුව වහලාට නිර්ධනයාට වඩා යහපත් පැවැත්මක් ලැබෙනු ඇත. එහෙත් නිර්ධනයා වඩාත් උසස් සංවර්ධන අඩියක පවතින සමාජයට අයත්ය. ඔහු වහලට වඩා උසස් අඩියක පවතී. පුද්ගලික දේපොළ අයිතියේ සබදකම් අතින් එක සබදතාවයක් වන වහල් හිමීත්වය විනාශ කර දැමීමෙන් පමණක් වහලා නිදහස ලබයි. එවිට එයට පින් සිදු වන්නට ඔහු නිර්ධනයෙක් වේ. නිර්ධනයාට සිය ස්වාධීනත්වය ලැබිය හැක්කේ පුද්ගලික දේපොළ අයිතිය පොදුවේ විනාශ කර දැමීමෙන් පමණකි.

    8 වැනි ප්‍රශ්නය -: නිර්ධනයා ප්‍රවේණි දාසයාට වඩා වෙනස් වන්නේ කෙසේද?

    පිළිතුර-: ප්‍රවේනි දාසයා සතුව නිෂ්පාදන උපකරණ සහ ඉඩම් කැබැල්ලක් ඇත. මේ සදහා ඔහු තමාගේ ලාභයෙන් කොටසක් දෙයි, නැතිනම් එක්තරා වැඩ කිහිපයක් කර දෙයි. නිර්ධනයා වෙනත් කෙනෙකුට අයත් නිෂ්පාදන උපකරණ වලින් වැඩ කරයි. වැඩ සපුරාලන්නේත් ඒ වෙනත් පුද්ගලයාගේ ප්‍රයෝජනය සදහාය. ඒ සදහා ඔහුට ආදායමෙන් කොටසක් ලැබේ. ප්‍රවේණිදාසයා (රදළයාට) දෙයි. නිර්ධනයාට (ධනපතියාගෙන්) ලැබේ. ප්‍රවේණිදාසයාගේ පැවැත්ම සහතික වී ඇත. නිර්ධනයාගේ පැවැත්ම සහතික වී නැත. ප්‍රවේණිදාසයා තරඟයෙන් පරිභාහිරව සිටින අතර නිර්ධනයා තරඟකාරී තත්ත්වයන් යටතේ සිටියි. ප්‍රවේණිදාසයා එක්කෝ නගරයට පැන ගොස් ශිල්පියෙක් බවට පත් වී නිදහස් මිනිසෙක් වේ. නැතිනම් තම රදළ ස්වාමියාට ශ්‍රමය හෝ අහාර හෝ වෙනුවට මුදල් දී බදු ඉඩම් ගොවියෙකු බවට පත් වේ. එසේත් නැත්නම් ඔහු තම රදළ ස්වාමියාව පන්නා දමා ඉඩම් හිමියකු බවට පත් වේ. කෙසේ හෝ දේපොළ හිමි පන්තියේ එක් ශ්‍රේණියකට ඇතුළු වෙමින් නිදහස ලබයි. එයින් ඔහු තරඟකාරී ක්ෂේත්‍රයට ඇතුළු වේ. නිර්ධන පන්තිය තරඟය, පවුද්ගලික දේපොළ අයිතිය, සියළු පන්තිමය භේදයන් අහෝසි කරලමින් නිදහස ලබයි.

    - මතු සම්බන්ධයි.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    Capture181.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    යාළුවා;16578181 said:

    ඉතින් යකෝ වෘක්ෂ සුනඛ කන්‍යාවෙනි......... :P:rofl::lol:

    1. උස්සනකොට අමුවෙන් උස්සපන් බාගෙට දාන්න එපා. උඹ මතු සම්බන්ධයි කියල කෑල්ල කපල දාල තියෙන්නෙ.
    එතකොට කිඹුලා නොමග ගියා වගේ අනිත් උනුත් නොමග යනවා :angry:
    උඹ මහ කබ්බ, මොකුත් නොදන්න 8ට විතරක් පාස්, ඔරිජිනල් විමලෙක් කියල හිතෙන්නේ :baffled:


    2. උස්සපු තැන දාපන්. ලින්ක් නැතත් නම හරි.:dull:

    3. ඉස්සුවයින් පස්සෙ උන් දාන අප්ඩේට් ටිකත් මෙතන දාපන් වංකොස් කෑරලෝ :angry::angry::angry:



    mama karapu de waradi mata samayeyan...:(:(:(.kiyala ki parak kiwuwada wada baweo...tho moko kimulage wachana horakan karanne .....dapiya ugen uputa ganna ladi kiyala yatin...geriya:angry::angry::angry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    mama karapu de waradi mata samayeyan...:(:(:(.kiyala ki parak kiwuwada wada baweo...tho moko kimulage wachana horakan karanne .....dapiya ugen uputa ganna ladi kiyala yatin...geriya:angry::angry::angry:

    :rofl::lol: රිදිලා ඇඩෙන්නම. :P බෑ එහෙම සමාව දෙන්නෙ නෑ :P
    කිඹුල්ගේ වචන එහෙම පිටින් උස්සල නෑ. මොඩිෆයි කරලා කිව්වෙ :rolleyes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mama karapu de waradi mata samayeyan...:(:(:(.kiyala ki parak kiwuwada wada baweo...tho moko kimulage wachana horakan karanne .....dapiya ugen uputa ganna ladi kiyala yatin...geriya:angry::angry::angry:
    උඹ කොමියුනිස්ට්වාදෙ ගැන කතාකරන්න සුදුසු මිනිහෙක් නෙමෙයි:no:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    යාළුවා;16582880 said:
    reputation_neg.gif
    කොමියුනිස්ට්වාදයේ... 04-27-2014 04:43 AM moda jokes epa...........Gasa84


    Gasa නෙමේ කියල මං දන්නව. Gasa84, උබ වගේ පො**** නෙමේ:P
    appata siri mage nama dala rep kapala neda.....balapanko eketh hati....oya rep kapana ewun ekwk wath danne naha....api meke wali da ganne athal ekata kiyala.....meka gt ta kiyamuda....
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,537
    1,818
    113
    ලංකාවෙ අඩා...!
    ධනවාදයයි,සමාජවාදයයි එකම කාසියේ දෙපැත්ත....සමාජවාදය එක පාලන ක්‍රමයක් විතරයි..ඒක ඊට එහා ගිහිල්ල ජීවන විධියක් Life Style එකක් වෙන්ට ගිහාම තමා අවුල...එහෙම වෙන්නෙ නැතුව සමාජවාදයට පැවැත්මකුත් නෑ...
    කොහොමත් සමාජවාදය Natural නෑ...
    ඇයි මිනිස්සු වෙනස්..ඉපදෙන්නෙත් වෙනස්ව..
    සමාජවාදී සංකල්ප තේරුම් ගන්ට යන වෙලාව,බුදුන් වඳාල දහම තේරුම් ගන්ට යොදවනවනං මෙලොවටත්,පරලොවටත් වැඩදායක වෙයි..
    නැත්තං ඒවෙලාවෙ නිකං හිටියත් කමක් නෑ.....
    ඒක භෞතිකවාදය පදනම වෙච්ච එක පාලන ක්‍රමයක් විතරයි...ඊට එහා ගිය මහ ලොකු දෙයක් නෑ...මරණය ගැන මොනවද මාර්ක්ස් කියල තියෙන්නේ....
    ඔය මට හිතෙන දේ ගාසෝ........:):)
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ධනවාදයයි,සමාජවාදයයි එකම කාසියේ දෙපැත්ත....සමාජවාදය එක පාලන ක්‍රමයක් විතරයි..ඒක ඊට එහා ගිහිල්ල ජීවන විධියක් Life Style එකක් වෙන්ට ගිහාම තමා අවුල...එහෙම වෙන්නෙ නැතුව සමාජවාදයට පැවැත්මකුත් නෑ...
    කොහොමත් සමාජවාදය Natural නෑ...
    ඇයි මිනිස්සු වෙනස්..ඉපදෙන්නෙත් වෙනස්ව..
    සමාජවාදී සංකල්ප තේරුම් ගන්ට යන වෙලාව,බුදුන් වඳාල දහම තේරුම් ගන්ට යොදවනවනං මෙලොවටත්,පරලොවටත් වැඩදායක වෙයි..
    නැත්තං ඒවෙලාවෙ නිකං හිටියත් කමක් නෑ.....
    ඒක භෞතිකවාදය පදනම වෙච්ච එක පාලන ක්‍රමයක් විතරයි...ඊට එහා ගිය මහ ලොකු දෙයක් නෑ...මරණය ගැන මොනවද මාර්ක්ස් කියල තියෙන්නේ....
    ඔය මට හිතෙන දේ ගාසෝ........:):)

    මචන් වැරදි තැනින් අල්ලගෙන තියෙන්නෙ. සමාජවාදය කියන්නෙ පාලන ක්‍රමයක් නෙමෙයි ආර්ථික ක්‍රමයක්.
    :):)