Kollada_වැරදි_kellada?

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,858
    9,603
    113
    methana kolla kiyana kathawa boru kiyalai matanam hithenne...ane manda aparade jiwitha 2ma ....

    u kohomada ekaparata oya wage boru godak hadanne.lankawe ithin oya wage seen ekakadi kollata thama 100%kma waradi kiyanne.ethakota campus yana eki mokatada moowa hambaune e welawe?etharam fit ekak nathnam.kellage ammath dan kellawa paththini amma karanna hadanawa yatigiriyen ka gaha gaha.ubalath ithin ewata rawatila kollata baninawa.hoda wade okita kollonwa rawattala salli kadagena wena un ekka budiyanawata.owa ahenakota anith wesa kelloth baya wei ne.
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අනේ පවු කුක්කු පෑටියා.. කකුල් දෙක අල්ලලා වෑදලත් එක්ක..

    ගම්වල වේලි වේලි රස්සා හොයාගන්න බෑරිව ඉන්න 8 පාස් නෑති ගෙවල් වලින් පිනට කකා බෝක්කු උඩ ලෑගගෙන ඉන්න ගන්කබරයෝ කරන්න දෙයක් නෑතිම තෑන ජීවත් වෙන්න අමාරු උනාම හමුදාවට යනවා.. ඒකට ගියාම මහ උන් පොඩි උන්ගේ මොරාල් එක හදනවා උන් සමාජයේ මාර පොරවල්.. කාටවත් බය නෑ.. හෑමෝම උන්ට යටයි.. මේක හරිම වෑදගත් රස්සාවක් කියලා.. දෑකලා ඈතිනේ ඉය සමහර කෑම්ප් ලගින් බස් වලට එහෙම නගින ගන්කබරයෝ ලෝන්ග් ස්ලීව්ස් ඈදලා තඩි බෑග් එකක් එහෙම කරේ තියාගෙන එන්නේ.. මාර ලොකුකමක් ඈගට අරගෙන.. ඉතින් ගොඩාක් ඕකුන්ට කිසිම හෑදියාවක් ඉවසීමක් නෑ.. සමජයෙන් උන් බලාපොරොත්තු වෙන පිලිගෑනීම ලෑබෙන්නෙ නෑති උනාම කෙලින්ම අතට ගන්නේ පිහිය තුවක්කුව.. යුද්දෙ කාලේ ගම්බට්ටෝ ආමි කාරයෝ ඔක්කොම 'රනවිරුවෝ' කරා තවත් උනව පුම්බන්න... ගම්බට්ටන්ගේ යුනිෆොර්ම් එක ආමි යුනිෆොර්ම් එකක් වගේ කරලා ගෑහුවා CSF කියලා.. තවත් උන්ගේ ඔලු ලොකු උනා. ඔන් ද ස්පොට් මිනිහෙක් මෑරුවත් ඔය සමහර උන්ට කිසිම අවුලක් නෑ නොකද ඕකුන්ට නෑතිවෙන්න දෙයක් නෑ. අම්මරුවෙන් ජීවිතෙ ගොඩ ගිය ජීවිතේට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරපු මනුස්සයෙක්ගේ ජීවිතේක වටිනාකමක් තේරෙන්නේ නෑති සක්කිලි ජාතියක්.

    කෙසේ හෝ වේවා ඕකාට කෝට් මාශල් එක ලෑගෙනවා.. දෑන් තියේන තත්වය හෑටියට ක්ශනික කෝපය එච්ච්cඅර වලන්ගු නෑ.. ශුවර් එකටම ජීවිතාන්තය දක්වා ඈතුලට දායි.. ඒ අතුලට ගියත් අර හදාගත්තු පොරභාවයත් එක්ක මාර ලොකු වෑඩක් කරපු එකෙක් වගේ ඌටම හරියන උන් එක්ක සතුටින් ඉදියි.
     
    Last edited:
    • Like
    Reactions: SeriousGuy

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    kollage boru kiyanawa wage..u marana chethanwenma ne idala tiyenne..itath wada army eke kenek ne ohoma kakula alla wanda wage ewa nam boru wenna ona
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    kollage boru kiyanawa wage..u marana chethanwenma ne idala tiyenne..itath wada army eke kenek ne ohoma kakula alla wanda wage ewa nam boru wenna ona

    ඒකට තමයි මානුෂිය මෙහෙයුම කියන්නේ
    මුලින් වැඳලා ඊට පස්සේ පිහියෙන් අතගානවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    reputation_neg.gif
    Kollada_වැරදි_kellada? 05-26-2014 11:10 AM Fuck


    ඇත්ත කියනකොට රිදෙනව නෙ
    රිදිච්චි එකාගේ පොන්නකම ද ප්‍රදර්ශනය කර තිබේ
     
    • Like
    Reactions: deanXX

    monson

    Well-known member
  • May 7, 2007
    25,457
    28,219
    113

    ගම්වල වේලි වේලි රස්සා හොයාගන්න බෑරිව ඉන්න 8 පාස් නෑති ගෙවල් වලින් පිනට කකා බෝක්කු උඩ ලෑගගෙන ඉන්න ගන්කබරයෝ කරන්න දෙයක් නෑතිම තෑන ජීවත් වෙන්න අමාරු උනාම හමුදාවට යනවා.. ඒකට ගියාම මහ උන් පොඩි උන්ගේ මොරාල් එක හදනවා උන් සමාජයේ මාර පොරවල්.. කාටවත් බය නෑ.. හෑමෝම උන්ට යටයි.. මේක හරිම වෑදගත් රස්සාවක් කියලා.. දෑකලා ඈතිනේ ඉය සමහර කෑම්ප් ලගින් බස් වලට එහෙම නගින ගන්කබරයෝ ලෝන්ග් ස්ලීව්ස් ඈදලා තඩි බෑග් එකක් එහෙම කරේ තියාගෙන එන්නේ.. මාර ලොකුකමක් ඈගට අරගෙන.. ඉතින් ගොඩාක් ඕකුන්ට කිසිම හෑදියාවක් ඉවසීමක් නෑ.. සමජයෙන් උන් බලාපොරොත්තු වෙන පිලිගෑනීම ලෑබෙන්නෙ නෑති උනාම කෙලින්ම අතට ගන්නේ පිහිය තුවක්කුව.. යුද්දෙ කාලේ ගම්බට්ටෝ ආමි කාරයෝ ඔක්කොම 'රනවිරුවෝ' කරා තවත් උනව පුම්බන්න... ගම්බට්ටන්ගේ යුනිෆොර්ම් එක ආමි යුනිෆොර්ම් එකක් වගේ කරලා ගෑහුවා කියලා.. තවත් උන්ගේ ඔලු ලොකු උනා. ඔන් ද ස්පොට් මිනිහෙක් මෑරුවත් ඔය සමහර උන්ට කිසිම අවුලක් නෑ නොකද ඕකුන්ට නෑතිවෙන්න දෙයක් නෑ. අම්මරුවෙන් ජීවිතෙ ගොඩ ගිය ජීවිතේට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරපු මනුස්සයෙක්ගේ ජීවිතේක වටිනාකමක් තේරෙන්නේ නෑති සක්කිලි ජාතියක්.

    Niyama kathawa.:)
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,457
    28,219
    113
    කොළඹට ඇවිත් පිටකොටුවේ පේමන්ට්‌ කඩයකින් රුපියල් 100 කට පිහියක්‌ අරගෙන රාත්‍රියේ අම්බලන්ගොඩට ආවා.
    ඇය බිත්තියට හේත්තු කරලා ඇගේ බෙල්ලට පිහියෙන් ඇන්නා. ඈ කෑගසාගෙන ගොඩනැගිල්ල ඇතුළට දුවන කොට නැවත මම ඇගේ පපු ප්‍රදේශයට පිහි පහර දෙකක්‌ ඇන්නා.ඒ පිහි පහරින් ඇය බිම වැටුණු පසු පිහි තලය ඇදවුණා. නැවත පිහි තලය කෙළින් කර බිම වැතිර සිටි ඇගේ පිට ප්‍රදේශයට තවත් පිහි පහර තුනක්‌ ඇන්නා. පසුව මට ඇය ගැන දුක හිතී ඇගේ මළ සිරුර බදාගෙන ඇඬුවා

    Rana wiruwo kiyagena samaharu puka denne muntada :lol:
     
    Last edited:

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    මේ පොර මගදිම පිහියක් අරන් ආව එකෙන්ම තේරෙනවනේ මරණයට පත් කිරීමේ අරමුනින් කලින් සැලසුම් කරගෙන ආව කියලා, හදිසි කොපය මේ සිද්දියට අදාල වෙන්නෙ නෑ, පහර දීලා හරි බෙල්ල මිරිකලා හරි මරණයට පත් කරලා නම් ඒක අවේගයට කියල හිතන්නවත් තිබ්බා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,457
    28,219
    113
    එළියකන්ද වධකාගාරයේදී එක් දිවා ආහාර වේලාවක බීමත්ව පැමිණි දැළි රැවුලවත් නො වැවුණු වයස අවුරුදු 19ක සෙබළෙක් ඉහළ නිලධාරියාගේ අණ පරිදි අතට හසු වූ කෙටි උදැල්ලකින් ගසා, සිරකරුවන් වතුර බොන බවුසරය අසලදී සෙසු අයට ද පෙනෙන පරිදි මිනිසුන් දෙදෙනෙකු මරා, එම මොට්ට උදැල්ලෙන් ම ගසා බෙලි කපා ඒවා කම්බි වැටෙන් එහා පැත්තට විසි කළේ ය. ඉන් මොහොතකට පසු මෙම සෙබළා මට තුවක්කුව උරුක් කර කීවේ කම්බි වැට පැන ගොස් එම ‍හිස් දෙක අහුලාගෙන එන ලෙසයි. මගේ වාසනාවකට ඔහුට උසස් නිලධාරියෙක් මා එහි නො යවා වෙනත් සිරකරුවකු යවා එම හිස් දෙක ගෙන්වා ගත්තේ ය. මාතර කොටුවේ හමුදා කඳවුරේ කුස්සියේ සිට එළියකන්දේ සිරකරුවන්ට හා නිලධාරීන්ට කෑම ගෙන ආ කහ පැහැති ඉසුසු ඩබල් කැබ් රියේ පිටුපස එදා රෑ මේ මළ සිරුරු වීදි අයිනක ප්‍රදර්ශනයක් කරා ගෙන යන්නට ඇත.

    - Ajith Perakum Jayasinghe
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මේ පොර මගදිම පිහියක් අරන් ආව එකෙන්ම තේරෙනවනේ මරණයට පත් කිරීමේ අරමුනින් කලින් සැලසුම් කරගෙන ආව කියලා, හදිසි කොපය මේ සිද්දියට අදාල වෙන්නෙ නෑ, පහර දීලා හරි බෙල්ල මිරිකලා හරි මරණයට පත් කරලා නම් ඒක අවේගයට කියල හිතන්නවත් තිබ්බා. [/
    To the Exact point! :yes:
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Mamanam kiyanne kolla waradi na...Ikmanata kollata nidahasa labenna kiya prarthana karanawa...