egopay වලට සල්ලි දාමු..........

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    egopay වලට සල්ලි දාමු..........

    egopay account එක හදාගෙන කල්පනා කලේ කොහොමද මේකට සල්ලි දාන්නෙ කියලයි. exchange කරනවද? නැත්නම් තියෙන කෙනෙක්ගෙන් ඉල්ලගන්නවද? කියල කල්පනා කර කර හිටිය මිසක් account එකට ගිහින් බැලුවෙ නෑනෙ.

    [මේ වැඩේට 3.JPG account එකක deposit තියෙන්න ඕන මචන්.]


    ඔන්න egopay එකට ගියා.

    1.JPG

    මේකෙ one කියල දාල තියෙන deposit click කරන්න ඉස්සරවෙලාම. ඊලඟට payza [two] click කරන්න.


    ඊලඟට මෙන්න එන page එක.

    2.JPG

    ඒකෙ තමන්ගෙ payza acc එකේ තියෙන ගනනෙන් තමන්ට ගෙන්න ගන්න ඕන ගාන දාල next දෙන්න. ඊලඟට confirmation එකේ conform click කරන්න.


    මෙන්න ඊලඟ page එක.[කළබල නොවී ටිකක් ඉන්න.]

    4.JPG

    රතු පාටින් රවුම් කරල තියෙන තැනට ඉතින් දාන්න ඕන මොකක්ද දන්නවනෙ. payza විස්තරේ දෙන්න. ආයෙ egopay එනකම් බලන් හිටියට කමක් නෑ. ඉන්පස්සෙ
    egopay එකේ pending කියල තියෙයි. දවසක් විතර යයි සමහර වෙලාවට complete වෙන්න.
    එහෙනම් මචන් ඔන්න වැඩේ හරි. ඉතින් කැමති අය ඉන්නවානම් මෙන්න link දෙක register වෙන්න.

    https://www.egopay.com/?7XKtYy

    https://secure.payza.com/?MBhXjP0XbF...A%2fDINA%3d%3d

    හැමෝටම සුභ දවසක් වේවා!



     
    Last edited:

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    අඩෝ බලු weda කරන්න එපා.. egopay එකේ ඔය referral link වලින් register උනොත් අපි දාන සල්ලි වලින් ගානක් යනවා referral ta.
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    තරහ ගන්න එපා චතුර. :P මොකෝ බං wallet balance එක blur කරලා. මෙච්චර referral links දාලා තව උන්ව set කරගත්තු උබේ balance එක තාම single digit වගේ පෙන්නේ.. :D
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අඩෝ බලු weda කරන්න එපා.. egopay එකේ ඔය referral link වලින් register උනොත් අපි දාන සල්ලි වලින් ගානක් යනවා referral ta.
    :P:P:rofl:

    තරහ ගන්න එපා. මොකෝ බං wallet balance එක blur කරලා. මෙච්චර referral links දාලා තව උන්ව set කරගත්තු උබේ balance එක තාම single digit වගේ පෙන්නේ.. :D

    උඹල දෙන්නම කාගෙ කවුද කියන්න මම දන්නෙ නෑ. හැබැයි එක දෙයක්නම් පැහැදිලියි. අද තමයි රෙෆ් ලින්ක් දැකල තියෙන්නෙත් ඒ ලින්ක් එකෙන් ගියාම වෙනදේ දන්නෙත්. එහෙමද? නෑ බන්. උඹල දෙන්නම දන්නව තමන් කැමතිනම් රෙෆ් එකෙන් යන්නත් පුලුවන්, ඕන්නම් නොගිහින් ඉන්නත් පුලුවන් කියල.

    ඇයි එහෙනම් මේ කෑ ගහන්නෙ?

    ඒකට හේතුවත් උඹල දෙන්නම දන්නව. උඹල වගෙ එවුන්ව මට ඕන තරම් හමුවෙලත් තියෙනව. තමන් කරනවනම් ඒක හොඳයි, වෙන එකෙක් කලොත් නරකයි කියල කෑ ගහන අයගෙ ගොඩට උඹලත් වැටෙනව. හිතේ අමාරුවට කෑ ගහපන්.
    අද මේ ත්‍රේඩ් එක දැක්කම තමයි තොපි දෙන්නට රත් උනේ නේද?
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අඩෝ බලු weda කරන්න එපා.. egopay එකේ ඔය referral link වලින් register උනොත් අපි දාන සල්ලි වලින් ගානක් යනවා referral ta.
    :rofl::rofl: magula thamai :rofl::rofl:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    තරහ ගන්න එපා චතුර. :P මොකෝ බං wallet balance එක blur කරලා. මෙච්චර referral links දාලා තව උන්ව set කරගත්තු උබේ balance එක තාම
    single digit වගේ පෙන්නේ.. :D


    ඔව් single digit තමයි තියෙන්නෙ. මේ තරම් කාලයක් ජීවත් උනාට අතේ කීයක්වත් තිබ්බෙ නෑ. single digit තමයි හැමදාමත්. මේ තරම් කාලයක් මම එළකිරියෙ හිටිය රෙෆ් ලින්ක් දැම්මෙ නෑ. මේ දාන්නෙ ජීවත් වෙන්න කීයක් හරි ඕන නිසා තමයි. උඹලට තාම පොඩි උන් නැතිව ඇතිනෙ. ඒත් මට පොඩි උන් දෙන්නෙක් ඉන්නව. උන්ට සළකන්න ඕන නිසා තමයි මෙහෙම දානෙ. වෙන වෙන දේවල් වලට නෙමෙයි.උඹල හිතන්නෙ අපි සල්ලිකාරයො කියලද? නෑ බන්. එහෙම සල්ලි තිබ්බනම් මෙහෙම රෙෆ් ලින්ක් දායිද? දැන් සතුටුද උඹල දෙන්නටම. කමක් නෑ. බුදුසරණයි මචන්.