
කොච්චර මෙව්වා කිව්වත් අපේ හරක් හෙට චන්දයක් තිබ්බොත් චන්දෙ දෙනවා. එකට හේතුව විපක්ෂේ ශක්තිමත් නැහැ. එක්කෝ පක්ෂ දෙක තුනම එකතු වෙන්න ඕන. නැතිව මේ සක්කිලියාව එලවන්න බැහැ. රටේ එක පුද්ගල ණය ප්රමාණය ලක්ෂ 10 පැනලා. ඒ උනාට කියන්නේ ලක්ෂ 3යි කියලා. අපේ රටේ සියයට 60 ගානක් මාසික වැටුප ඩොලර් 200 අඩුයි. දවසකට ඩොලර් 2-3 අතර ලැබෙන්නේ. කිරි පිටි පැකට් එකක් රුපියල් 500 නම් එකෙන් 300 බදු. තෙල් වලින් විතරක් නෙම හැම දෙයකින්ම බදු ගහනවා. මේක ලොකු පොඩි භේදයක් නැහැ ගහන්නේ ඔක්කොටම මේ ආණ්ඩුව සංවර්ධය කරනවට වැඩිය ගසා කනවා. ඉතින් ආණ්ඩුවට පුක දෙන බත් බැලයෝ අනේ හොදයි කියනවා.![]()