මචං කැමතිනම් Masters කරන්න පුළුවන් යුනි එකක. හැබැයි පොඩි දෙයක් තියනවා සාමාන්‍ය Msc එක්ක වියදම ලක්ෂ 20 - 30 අතර වෙනවා යුනි එකේ තත්වය මත), IELTS 6.5 අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මේ දෙක උඩ ඔයාට Admission එක ගැනීම තීරණය කරන්න පුළුවන්.
සාමාන්‍ය Level 7 course එකක් (specialized in networking වගේ) නම් මට ලක්ෂ 16 - 18 අතර budget එකකට දෙන්න පුළුවන්. IELTS අත්‍යවශ්‍ය නෑ.
තැන්ක්ස් මචන්.. Level 7 එකකට ලංකාවෙන් යන්න ඉස්සෙල්ල කොච්චර මුදලක් යනවද? (බැංකු තැන්පතු එහෙම)course එක ඉවර උනාම full time ජොබක් කරන්න පුලුවන්ද මචන්?



