unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේකත් පොඩ්ඩක් අහපල්ලා.. ඔය කියන සංවර්ධනේ හංගලා ගහන ගැහිල්ල තේරෙයි මොලේ ටිකක් තියනවා නම්.. අපේ ගෙදර ඔක්කොමල පොදු පෙරමුණ / සන්ධානේ ආණ්ඩුවට බැහැලාම වැඩ කරපු අය.. මහින්ද යුද්දේ දිනවලා දුන්නා පලවෙනි පාර ජනාධිපති උනාම.. ඉතින් අපිත් හිතුව ඒක ඉවර කරපු මිනිහට සංවර්ධනේ කජ්ජක් ද කියලා ආයෙමත් පත් කරගත්ත එයාවම.. හැබැයි අන්න ඒ දෙවැනි පාර පත් කරගත්ත එකෙන් උන වැඩක් නෑ.. තනිකර උටයි උගේ හතිකරෙටයි ගසා කන්න licence දුන්න එක විතරයි කරගෙන තියෙන්නේ අපි.. පාරවල්, වරායවල්, හදන එක විතරක් සංවර්ධනේ කියල හිතාගෙන ඉන්න අය මේ කතාවත් අහපල්ලා.. අනේ මහින්දගේ ගොට්ටෝ නම් ඇහුවේ නැතුවට කමක් නෑ.. දෙයක් දැකලා, බලලා, අහලා, තේරුම් ගන්න පුළුවන් අය විතරක් බලන්න.. ගෙදරට වෙලා කාල දිරවගන්න බැරුව අම්ම තාත්තගේ සල්ලි වලින් internet එන පොඩි ඈයෝ ගිහින් cartoon බලන්න ඔයාලට තවම මේවා තේරෙන්නේ නෑ..


    අනේ මහින්දගේ ගොට්ටෝ නම් ඇහුවේ නැතුවට කමක් නෑ.. දෙයක් දැකලා, බලලා, අහලා, තේරුම් ගන්න පුළුවන් අය විතරක් බලන්න.. ගෙදරට වෙලා කාල දිරවගන්න බැරුව අම්ම තාත්තගේ සල්ලි වලින් internet එන පොඩි ඈයෝ ගිහින් cartoon බලන්න ඔයාලට තවම මේවා තේරෙන්නේ නෑ..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැනට රේප් කපපු හැමෝටම ගොඩක් ස්තුතියි...
    වෛරී දේශපාලනයෙන් ඈත් වෙන්න.. එවිට ඔබටත් සත්‍ය පෙනේවි....
    :yes:

    ඹේ රේප් කපල මේකේ උන්ට මොනවා ලබාගන්නද බන්.. උඹ වගේ අසුචි වලක නටන ගමන් හරි සෝක් උඹලත් ඇවිල්ල මේකේ නටපල්ලා කියන එවුන් ඕන තරම් මේකේ ඉන්නවා බන්. එහෙම බැලුවාම උඹ මහරජාට කඩේ යන එලකිරියෝ අතරේ තාම සුටී එකෙක්.
     
    Feb 3, 2014
    860
    125
    0
    ඔව් ඔව්.. ඒ වගේම එකක් තමයි.. දැන් පුතාට සනීප ද? උබ නම් ෂුවර් එකටම නිල් බලකායේ ගොට්ටෙක්.. ඔහොමම කඩේ පලයන් තව ටික කාලයක්.. ජොබ් කට්ටක් දෙයි නාමල් ලොක්කා.. උබල වගේ උන් ඕනි තරම් දැකල තියනවා මම.. එක අතකට උබලත් වැරදි නෑ.. තමන්ගේ වාසියටනේ මේ ආණ්ඩුවේ රෙදි හෝදන්නේ.. හැබැයි මීට පස්සේ වැදගත් මාතෘකාවක් ගැන ත්‍රෙඩ් දාන්න එපා පුතා ඒවාට ලැබෙන ප්‍රතිචාර කියෙව්වට තේරෙන්නේ නැත්නම්..

    නෑ අයියේ අරවගේ කථා ඇහුවම අයියලට විතරයි ලල් එකක් තියෙනේ... ගෑණි ගෙන් හොර ගෑණි ගැන අහනවා වගේ ප්‍රශ්න.... අයියලට තියෙන්නේ මාර පුරශ්ණ නේ අයියේ... ඇත්ත කතා කරොත් නිල් බලකායේ මහින්දට බැන්නොත් ඌ jvp, unp... අයියලා වගේ අය නිසා තමයි
    අයියේ අද රටේ දේශපාලනයට මෙහෙම වෙලා තියෙන්නේ...:rolleyes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ආණ්ඩුවේ එකෙක් ගෙනල්ල මේ වගේ වැදගත් සාකච්චාවක් කරන්න පුළුවන් ද? උබට තේරෙන්නේ නැද්ද දේශපාලනේ ඉන්න එවුන්ට වඩා මේ campus එකක ඉන්න කථිකාචාර්ය කෙනෙකුට මොලේ තියනවා කියල? අනික මේ කළමනාකරණ අංශයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය කෙනෙක්.. මෙන්න මේකයි මම කිවේ ගෙදර ඉඳන් කාල තෙලේ බහින්න ඉන්ටෙර්නෙට් එන එවුන් මේක බලන්න එපා කියල.. අනිත් එක උබ මේ video එක බැලුවෙත් නෑනේ.. බලන්න තරම් වෙලාවක් ගියේ නෑනේ.. අනිත් එක මේ ආණ්ඩුවේ දේශපාලග්නයෙකුත් නෙවෙයි විපක්ෂයේ දේශපාලඥයෙකුත් නෙවෙයි.. මොලේ තියේ නම් මම මෙච්චර කියන්න දෙයක් නෑ උබට තේරෙන්න ඕනි..

    උඹටත් ඇත්තටම පිස්සුද මන්ද. මේක තේරුම්ගන්න තරම් මොළ කෑල්ලක් මුන්ගේ ඔලු ඇතුලේ තිබුනානම් මුන් කියයිද බන් මහින්ද රට සංවර්ධනය කරනව කියල. නිල පාට ටී ෂර්ට් එකක් අන්දලා නිල පාට තොප්පියක් ඔලුවට දාල බුරියානි පැකට් එකක් කවල රුපියල් 1000ක් අතට දුන්නම මුන් ගිරව් වගේ උගන්නපු දේ කියනවා.
     
    Feb 3, 2014
    860
    125
    0
    ඹේ රේප් කපල මේකේ උන්ට මොනවා ලබාගන්නද බන්.. උඹ වගේ අසුචි වලක නටන ගමන් හරි සෝක් උඹලත් ඇවිල්ල මේකේ නටපල්ලා කියන එවුන් ඕන තරම් මේකේ ඉන්නවා බන්. එහෙම බැලුවාම උඹ මහරජාට කඩේ යන එලකිරියෝ අතරේ තාම සුටී එකෙක්.

    මගේ අම්මා පල්ලා මම මහින්දයට කඩේ යන්නේ නෑ...:no: මම ඇත්ත කිව්වේ...:yes: මට පෙන්න තියන දේ කිව්වේ...:yes:අයියලා කඩේ යනවා කියන්නේ මේකටනම්... හරි එහෙනම් කඩේ වෙන්නැති... මට කඩේ යන්න ඕනේ නෑ අයියේ... අර සින්දුවක් තියනවා අයියල අහල තියෙනවද.... ''ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි මට...'' අයිය ගිහින් e සින්දුව අහන්න
     
    Feb 3, 2014
    860
    125
    0
    උඹටත් ඇත්තටම පිස්සුද මන්ද. මේක තේරුම්ගන්න තරම් මොළ කෑල්ලක් මුන්ගේ ඔලු ඇතුලේ තිබුනානම් මුන් කියයිද බන් මහින්ද රට සංවර්ධනය කරනව කියල. නිල පාට ටී ෂර්ට් එකක් අන්දලා නිල පාට තොප්පියක් ඔලුවට දාල බුරියානි පැකට් එකක් කවල රුපියල් 1000ක් අතට දුන්නම මුන් ගිරව් වගේ උගන්නපු දේ කියනවා.

    ඒක ඇත්ත අයියේ.. හරි පැත්තට වැටුණු ගිරව් හැම වෙලේම ධනාත්මකව හිතනවා... කුහක කමක් නෑ... වැරදි පැත්තට වැටුන ගිරව් හැම වෙලේම රිනාත්මකව හිතයි... නැති බණේ ම කියයි... හඳ බබළන හැම වෙලේම බල්ලෝ උඩු බුරනවා අයියේ...
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    සහතික ඇත්ත. යුද්දෙ දින්නනේ......


    කමක් නැ...
    :lol::lol:
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    යකෝ, අපේ උන්ගේ කම්මැලි කමත් එක්ක මේ රට කවදාවත් හදන්න පුළුවන් එකක් නෙමෙයි... එහෙම එකේ ඕක චීනෙට විකුණලා දැම්මම ඉවරයි...

    හොද විද්‍යාව හා තාක්ෂනයක් නැතුව රටක් හදන්න බැ බන්... අනිවාර්යෙන්ම පිටින් ගෙන්න වෙනවා...:frown:
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    මටත් එක්ක ලාම්පු තෙල් කාලක් අරන් වරෙන් මචන්, උබ ලොරියක් අරන් කඩේ යන එකේ අපි මොකට කකුල් කඩා ගන්නද මේ ලාම්පු තෙල් ඇබින්දකට:lol::lol::lol:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Prabhakarans-body-2.jpg
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    උඹ අරලිය දන්සලෙන් බඩ පැලෙන්න කෑවද එහෙමත් නැත්තම් මොටෝ සයිකල් කටුවක්වත් ලබිලද කියන ප්‍රශ්නේ තමයි ඉතින් දැනගන්න තියෙන්නේ. නැත්තම් උඹ පඩියට නිල බලකායේ ජොබ් එකම කරන එකෙක්ද??? අපිටනම් ඈත තියාම රට ලිඳේ වැටෙන්න යනවා පේනවා.. එත් උඹලාට එක දැනෙන්නේ ලිං ගැට්ටටම ගියාට පස්සෙයි. පරෙස්සමෙන් පුටේ .. අවුරුදු 5ක් යන්න කලින් උඹල ඉතින් සදා ලිඳේ තමයි..

    ඒක ඇත්ත මචෝ....
    ලංකාවෙ මිනිස්සු චන්දෙ හරියට පාවිච්චි කරන්නෙ නෑ
    බත් පාර්සලේටයි,බෝතලේටයි චන්දෙ දෙන බත් බැලයො ඉන්නෙ ලංකාවෙ
    මහින්ද විතරක් නෙමේ ඕක 77 පස්සෙ හැමෝම කරපු දේ
    ඇත්තටම මේ රට අගාදයට යන්න පටන් ගත්තෙ අද ඊයෙ නෙමේ 77 ඉදන්
    77 විවෘත ආර්ථිකය සහ විධායක ජනාධිපති ධූරය තමා මේ ඔක්කොටම මුල
    විධායක ජනාධිපති ධූරයේ උපරිම ප්‍රයෝජන ගත්තෙ මහින්ද..2005-09 වෙනකන් හොද විදියට..නැත්තන් ඇත්තටම යුද්දෙ දිනන්න අමාරුයි..සහ දැන් ඉතාමත්ම නරක සහ දරුනු විදියට
    වැදගත්ම දේ තමා ලංකාවෙ ජනාදිපතිට විරුද්දව කිසිම පුද්ගලයෙකුට උසාවි යන්න බෑ...මං හිතන්නෙ ඒකම ඇති තේරුම් ගන්නවනම් තේරුම් ගන්න
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් සලකා බැලෙන නම් අතරට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ නම අලුතින්ම එක් වී තිබේ. ඩේලිමිරර් පත්‍රයේ වාර්තාකරුවකු ඒ පිළිබඳව විමසූ විට සිනහසීම හැර අමාත්‍යවරයා පැහැදිලි පිළිතුරක් දී නැත.

    Source: http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/11/141119_snap_election
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    චන්දේ දෙන්න එකෙක් නැ බලාගෙන යනකොට.කියල තියෙනවා වගේ හැමෝම හදන්නේ තමන්ට හරිහම්බ කරකරගන්න එක.රටට‍ වැඩක් කරන එකෙක් නැ.
    :(:(:(:(:(:(:(:(:(:(
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඒක ඇත්ත මචෝ....
    ලංකාවෙ මිනිස්සු චන්දෙ හරියට පාවිච්චි කරන්නෙ නෑ
    බත් පාර්සලේටයි,බෝතලේටයි චන්දෙ දෙන බත් බැලයො ඉන්නෙ ලංකාවෙ
    මහින්ද විතරක් නෙමේ ඕක 77 පස්සෙ හැමෝම කරපු දේ
    ඇත්තටම මේ රට අගාදයට යන්න පටන් ගත්තෙ අද ඊයෙ නෙමේ 77 ඉදන්
    77 විවෘත ආර්ථිකය සහ විධායක ජනාධිපති ධූරය තමා මේ ඔක්කොටම මුල
    විධායක ජනාධිපති ධූරයේ උපරිම ප්‍රයෝජන ගත්තෙ මහින්ද..2005-09 වෙනකන් හොද විදියට..නැත්තන් ඇත්තටම යුද්දෙ දිනන්න අමාරුයි..සහ දැන් ඉතාමත්ම නරක සහ දරුනු විදියට
    වැදගත්ම දේ තමා ලංකාවෙ ජනාදිපතිට විරුද්දව කිසිම පුද්ගලයෙකුට උසාවි යන්න බෑ...මං හිතන්නෙ ඒකම ඇති තේරුම් ගන්නවනම් තේරුම් ගන්න

    බත් ඒකට චන්දෙ දෙන්නෙ ඇයි ? දවසක් හරි බඩ පිරෙන්න හරි හමන් කැම ඒකක් හම්බෙන නිසා.... ඒකට මිනිස්සුන්ට බැනල වෙඩක් නැ බන්... අන්ඩුවෙ හොද කම තමයි... හිතෙන හිතෙන විදියට බඩු මිල වැඩි කරන නිසා.
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    බත් ඒකට චන්දෙ දෙන්නෙ ඇයි ? දවසක් හරි බඩ පිරෙන්න හරි හමන් කැම ඒකක් හම්බෙන නිසා.... ඒකට මිනිස්සුන්ට බැනල වෙඩක් නැ බන්... අන්ඩුවෙ හොද කම තමයි... හිතෙන හිතෙන විදියට බඩු මිල වැඩි කරන නිසා.

    හ්ම්ම් අපි ඉතින් මොනා කරන්නද බං
    ලොක්ක ඊයෙත් කිව්වනෙ ඊලග චන්දෙත් දිනනව දිනනවමයි කියල
    කටයි ෆුකයි වහන් බලන් ඉමු..වෙන මොනා කරන්නද
    මං නන් ඩිග්‍රිය ගත්ත ගමන් පනිනව බං..අපිටත් ජීවත් වෙන්න ක්‍රමයක් තියෙන්න එපැයි..අපිත් ආසයිනෙ හොදට කාල බීල ඇදල කරල ඉන්න..කුඩු විකුනන්න කැමැත්තකුත් නෑ :no: