ඇමති මණ්ඩලය සාධාරණද?
ඉස්සෙල්ලාම කියන්න ඕනේ මම මෛත්‍රී මහත්තයට සප් එක දෙන කෙනෙක්. නැත්තම් මේ කියන ඒවාට කස්ටිය නැට්ට පාගන් දඟලනවා. රෙප් අදාල නැත. රතු, නිල් වට් එවර්, අයි ඩෝන්ට් කෙයාර්
දැන් ටිකකට කලින් ඇමති මණ්ඩලය දිවුරුම් දුන්නානේ. මට පොඩි ගැටලුවක් ආවා අමාත්‍යය මංඩල වලට දාලා තියෙන ඇමතිලා කිහිප දෙනෙක් ගැන. රටේ සංවර්ධනයට අදාල අමාත්‍යාංශ දෙකම තියෙන්නේ මුස්ලිම් දෙන්නෙක්ගේ අතේනේ.
රවුෆ් හකීම් - නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන
කබීර් හෂීම් - මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන
යකෝ මේ රටට යන කලදසාව මොකක්ද? ප්‍රශ්නේ මේකයි. අපි හැමෝම දන්න දෙයක් තමා, සිංහල අපි කවුරු ආවත් සලකනවා කිසි භේදයක් නැතිව. නමුත් ඔයාලා දැකලා ඇතිනේ මුස්ලිම් කඩේකට මුස්ලිම් උදවිය ආවම සලකන විදිය. සිංහල ඒකාව පස්සට දාලා. මම නම් පෞද්ගලිකව අත් දැකලා තියෙනවා ඒ දේ. ඒක කියන්න ගියොත් මේ ත්‍රෙඩ් එක තව දික්වෙනවා. මුස්ලිම් හොඳ පිරිසකුත් ඉන්නවා. නමුත් බහුතරයක් ගත්තම එහෙමයි. වැඩිය ඕනේ නෑ. මෛත්‍රී දින්නට පස්සේ මෙච්චර කල් සද්ද නොදා මූණු පොතේ හිටපු මුස්ලිම් යාලුවෝ පවා දැන් සද්ද දානවා. මම නුවර ටවුමේ ඉන්නේ. යකෝ මෙහෙ ඉන්න උන් මුස්ලිම් උන් දැන් ඉන්නේ උන්ට ගිය රට වගේ. විශ්වාස කරන්නේ නැත්තම් නුවර ටවුමේ ඉන්න තව යාලුවෙක්ට පුලුවන් මේක සහතික කරන්න.
ගැටලුව වෙලා තියෙන්නේ,
රටේ සංවර්ධනයට තුඩු දෙන මේ අමාත්‍යාංශ දෙකම ඇයි මේ දෙන්නෙක්ට ගියේ කියන එකයි. කට්ටිය කියයි එයාලට තනි තීරණ ගන්න බෑ අරකයි මේකයි. ඒත් මම ඔයාලා දෙගොල්ලොම දන්නවා අමාත්‍යාංශ වල වැඩ සිද්ධ වෙන්නේ කොහොමද කියලා.
මතක ඇති කට්ටියට හකීම් වරාය ඇමති ඉන්න කාලේ වරායට කොච්චර නම් මුස්ලිම් එවුන්ව විතරක් ගත්තද කියලා. සුලුතර ජනතාවක් විදියට හා එයාලට උගන්නන විදිය අනුව එයාලා හදන්නේ එයාලාගේ කට්ටියව පතුරවන්න.
බලන් ඉද්දිම මුස්ලිම් ගම්මානයි, පල්ලියි ඉදිවෙයි, අපිට වෙන්නේ අනේ අපොයි කියාගෙන ඉන්න.
දැන් මම කියන්නේ නෑ මහින්ද මහත්තයා හිටියා නම් හොඳයි කියලා. මම කියන්නේ ඇයි මෙයාලට බැරි විදේශ රැකියා අමාත්‍යාංශ වගේ දෙන්න? කොහොමත් යන්නේ මැදපෙරදිගනේ.
මොකද අපක්ෂපාතීව කටයුතු කරපු බවක් මේ වෙනකන් අපිට පෙනිලා නෑ. අධිකරණ ඇමති විදියට ඉද්දිත් නටපු ජෝගි ගැන මම වෙනම කියන්න ඕනේ නෑනේ.
මහමැතිවරණේදි අනිවාර්යෙන් මෙයාලා කොහොමත් පත් වෙනවා, දැන් උඩ දාගෙන මෛත්‍රීට දුන්නට මහ මැතිවරණේදි උන්ගේ 90%ක්ම දෙන්නේ උන්ගේ එවුන්ට. ඒක මෙතුවක් කලුත් දැක්ක දෙයක්. ඒ නිසා මම නම් කියන්නේ මීට වඩා මොළේ කල්පනා කරලා ඇමතිධුර භාර දෙද්දි කටයුතු කරන්න ඕනේ කියලා.
මම යම් වැරදි දෙයක් කියලා තියෙනවා නම් ඕනම සහෝදරයෙක්ට පුලුවන් ඒවා නිවැරදි කරන්න. හැබැයි ජාති භේද අනන් මනම් කියන් එන්න එපා. ඊට වඩා කමෙන්ට් නොකර ඉන්නවා නම් හොඳයි.
තීරණය ඔබ සතුය.
තෙරුවන් සරණයි !!!!

Last edited: