හම්බයන්ට_20%_බලයක්

Aristotal

Active member
  • Nov 29, 2014
    529
    165
    43
    හම්බයන්ට_20%_බලයක්

    හම්බයන්ට අමාත්‍යධූර 5 දීලා කැබිනට් අමාත්‍යධූර 27කින්.
    කබීර් හෂීම් - මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන
    රවුෆ් හකීම් - නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන
    රිෂාඩ් බදුයිදීන් - කර්මාන්ත හා වාණිජ

    ඒ කියන්නෙ 20% බලයක් තියෙනව මුන්ට කැබිනට් එකේ. උබල හිතන්නෙ එක සාධාරනද?
    නාගරික සංවර්ධන අමාත්‍යයන්ශය ගත්තෙ මොකටද කියල හිතගන්න පුලුවනේ.
    අනික ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යයන්ශය, මෙකෙන් කරන්නෙ හොද business ගොඩ දාන්න සුප්පොර්ට් කරන එක. අද ඉදන්නම් එක සින්හල business එකකටවත් අමාත්‍යයන්ශයෙන් වැඩක් ගන්න බැරිවෙනව.

    කර්මාන්ත හා වාණිජ අමාත්‍යයන්ශයත් උන් අරගෙන. අලුතෙන් factory එකක් දානවනම් මෙකෙන් අවසර ගන්න ඔනෙ.

    උබලට පෙනවනෙ, මුන් රටෙ business සම්බනධ හැම අමාත්‍යයන්ශයක්ම අල්ලගෙන.


    උබල පහුගිය අව්රුද්දක law entrance exam එකට ලිව්වනම් මතක ඇති හකීම් කලින් paper එක පන්නල මට්ටයො 100 විතර collage එකට ගත්ත හැටි. උන් මෙ අමාත්‍යයන්ශය අරගෙනත් කරන්නෙ උන්ගෙ උන්ටම සුප්පොර්ට් කරන එක තම
     

    chootyputha1

    Well-known member
  • ඔතන මචං උබ වැරදිනෙ කැබිනට් එකේ 27 න් මුස්ලිම් උන් 3ක් පත් වෙලා තියෙන්නෙ, එතකොට 10%යි, අනෙක් 2න්න නියෝජ්‍ය නේද. එතකොට ඔක්කොම 48යි, ඒකෙන් 5 යි කියන්නෙ 10.4%.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    buruwo..
    .
    tamil and muslim aya dakshanm jathiyen wadak tinawadA..rajaye godk loku putu tinne demala muslim.
     

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    ඔතන මචං උබ වැරදිනෙ කැබිනට් එකේ 27 න් මුස්ලිම් උන් 3ක් පත් වෙලා තියෙන්නෙ, එතකොට 10%යි, අනෙක් 2න්න නියෝජ්‍ය නේද. එතකොට ඔක්කොම 48යි, ඒකෙන් 5 යි කියන්නෙ 10.4%.


    Thanks for correction
     

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    buruwo..
    .
    tamil and muslim aya dakshanm jathiyen wadak tinawadA..rajaye godk loku putu tinne demala muslim.

    buruwo

    උබල පහුගිය අව්රුද්දක law entrance exam එකට ලිව්වනම් මතක ඇති හකීම් කලින් paper එක පන්නල මට්ටයො 100 විතර collage එකට ගත්ත හැටි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    කබීර් නම් unp එකේ ශේප් බුවෙක් බං. ඒ නිසා අව්ලක් නෑ
    තනි මුස්ලිම් පක්ෂ වලට වැදගත් අමාත්‍යංශ දෙන්නේ බලාගෙන
    මහමතිවරනෙන් අපෙහ් උන්ව වැඩියෙන් යවමු
     

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    කබීර් නම් unp එකේ ශේප් බුවෙක් බං. ඒ නිසා අව්ලක් නෑ
    තනි මුස්ලිම් පක්ෂ වලට වැදගත් අමාත්‍යංශ දෙන්නේ බලාගෙන
    මහමතිවරනෙන් අපෙහ් උන්ව වැඩියෙන් යවමු

    elas
     
    Jan 12, 2015
    11
    0
    0
    විශ්වාස කරන්න බෑ මුන්ගේ වැඩ. ඒක නිසා මීට වඩා බුද්ධිමත්ව මැතිවරණේදි කටයුතු කරන්න ඕණේ
     

    Similar threads