එළකිරියේ හොදම සාමාජිකයා ඔහුය?

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
බඩියට තමයි මම කැමතිම, ඕනෙම් වෙලාවක ඕනෙම දෙයක් කියන්න පුලුවන්.
ඊළගට ඔටුවා, ඌත් එළ ඩයල් එක , දේශපාළණ ප්‍රශ්ණ තිබුනට අනෙක් ඒවලදි මෑන්ස් හොදයි.
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මටත් ඔය කලින් පොස්ට් වල දාලා තියෙන අය උදව් කරලා තියෙනවා.

    ක්‍රිකට් ත්‍රෙඩ් එකේ අය තමයි ඉතින් දිනපතා සෙට් වෙන ටික.හෙන් රි, හෙක්ටර්@ට්‍රොයි,කේMC, චැලෙන්ජර්, බ්ලුබැට්, සන්ජීවකරු... එට්සෙට්‍රා...

    ක්‍රේසිබඩි, තනුජක,ඉරෙශාස්, අන්ජු, තව ගොඩක් ඉන්නව... මැක්ස්බොයි තමයි ත්‍රෙඩ් බම්ප් කාරයා ක්‍රෙසිබඩි ඇරුනම....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    බඩි- එළකිරි එක ඇතුලේ ත්‍රෙඩ් tips and tricks , හැමදේටම ඉන්න කෙනෙක්, වැල කතා වේ ඉදන්

    කිබුලා- සාමන්යෙන් පරිනත වැඩිහිටි කෙනක් කියලා සලකලා , අතිශය පුද්ගලික දෙකදී පවා උදව කරන කෙනක් සමහර සංකීර්ණ තැන් වලදී හරි වැරදි දේ තරුම කරන්න පුලුබන් කෙනක්.

    චාමලී- වැඩක් කිවුවොත් පුළුවන් උපරිම සහයෝගය දෙනවා ,බෙල්ල ගහලා ගියත් බොක්ක තමයි

    තව ගොඩදෙනෙක් ඉන්නව 7788 , mano2064 කොයිද කියන අය මට උදවි කරලා නැතිඋනත් මම දැකලා තියනව අනිත් අයට උදයු කරනවා අර එස්කොලේට උදව් කරනකොට එහෙම.

    රත්තරන්, උරාජ් , සච්චා, ඉරේෂ්77 ත්නුජක, ශෙනික්, Dr nac නැකත් ඒ ඒ විෂයයන් ගත්තම් හැමෝටම උදව් කරනවා.
    ඉස්සර හිටිය මාලිංග , දිල්රසාන්

    තව එතින් අප්‍රසිද්ද හොද අය ඉන්නව..ගොඩක් කියනවනම්
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මටත් ඔය කලින් පොස්ට් වල දාලා තියෙන අය උදව් කරලා තියෙනවා.

    ක්‍රිකට් ත්‍රෙඩ් එකේ අය තමයි ඉතින් දිනපතා සෙට් වෙන ටික.හෙන් රි, හෙක්ටර්@ට්‍රොයි,කේMC, චැලෙන්ජර්, බ්ලුබැට්, සන්ජීවකරු... එට්සෙට්‍රා...

    ක්‍රේසිබඩි, තනුජක,ඉරෙශාස්, අන්ජු, තව ගොඩක් ඉන්නව... මැක්ස්බොයි තමයි ත්‍රෙඩ් බම්ප් කාරයා ක්‍රෙසිබඩි ඇරුනම....

    aaaa RATHTHARAN innawa waahana gana udinma. Thawa Mr. TOM:)
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    එල කිරියේ එල සෙට් එකක් ඉන්නවා ,,
    නම් එහෙම අනුපිලිවලට කියන්න නම් බැ
    idia -සුපර් gayankuwait Mr.Tom ShreddeR maxboysl gangst3r.93
    dilshan87 hiphoprock crazybuddy මනුස්සකම් තියෙන එල පොරක් , speedmalli hector@troy blacktulip ,

    දත් කිබුලා - සුපිරි දැනුමක් තියෙන පොරක් , රත්තරන් MihiCherub නැකැත් රාල

    GuneBhai දේශපාලන වශයෙන් චාටර් බුවා උනාත් මිනිහා හොදයි පොඩක් බරෙන් වොෂ් කරලා ගන්න ඕන , පැටියා


    තව පට්ට සෙට් එකක් ඉන්නවා බන්... හැමෝම හොදයි උදව්වක් ඉල්ලුවොත් නොකර ඉන්නේ නැ ..
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කිබුල අයිය
    සසිලිට් අයිය
    බඩිය

    ඉස්සර හිටිය රොන්සිල්ව කියල
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    ඒකාලේ ඉදලම ඉන්නවා ඒකෙක් උ මෙලගදි සුනකයෙක් ව ජාතක කලා :lol::lol:

    Nvidia :D