මහින්ද හොරා..

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මහින්ද හොරා කාපු හැටි..


    යුද්ධය, මහින්ද කරපු සංවර්ධනයත් එක්ක සංසන්දනාත්මක බැලුවොත් සුළු දෙයක්. එහෙවු එකේ මහින්දගේ මේ අවු 9ට කරපුවා (සහ කෙරෙමින් පවතින), මුල් වසර හතර ඇතුලත, තිස් අවුරුදු යුද්ධය නිමා කිරීම. පසු වසර පහ ඇතුලත (සමහර ඒවා 2005න් පසු යුද්දේ කාලයේ පටන් ගත්තුවා),

    1. දකුණු අධිවේගය

    2. කටුනායක අධිවේගය

    3. නුවරඑලිය මහාමාර්ගය

    4. රත්නපුර බදුලු මහා මාර්ගය

    5. රම්බොඩ උමං මාර්ගය

    6. උතුරු නැගෙනහිර යුද්ධයේ අබලි වූ සියලුම ගොඩනැගිලි, මහාමාර්ග යලි පිළිසකර කිරීම, ඇතුළු රටපුරාම මහාමාර්ග අධිවේගී මාර්ග තත්වයට වැඩි දියුණු කිරීම

    7. රටේ දිගම පාලම වන ත්‍රිකුණාමලයේ සුප්‍රකට කින්නියා පාලම

    8. 2013 වසරේ අම්පාරේ තිබුණු “දැයට කිරුළ” මඟින් අම්පාර දිස්ත්‍රික්කයේ විශාල මාර්ග සංවර්ධනයක් සිදුවිය. ඒ යටතේ පොලොන්නරුව – මහඔය මාර්ගය ද ඉදිවිය. මහඔය ජනතාවට අම්පාරට නොගොස් කෙළින්ම පොළොන්නරුවට යෑමේ පහසුකම මේ නව මාර්ගය නිසා තිබේ. දැයට කිරුළ 2013, යටතේ පොලොන්නරුව, මඩකළපුව, ති‍්‍රකුණාමලය හා අම්පාර යන දිස්ති‍්‍රක්ක වල, කෘෂිකර්ම හා වාරි මාර්ග සංවර්ධනය, මහා මාර්ග සංවර්ධනය, කර්මාන්ත කරුවන් වෙත නව තාක්‍ෂණ දැනුම බෙදාදීම, අධ්‍යාපන, පාසල් සිසුන් වෙනුවෙන් දැනුවත් කිරිම් හා සෞඛ්‍ය අංශවල සංවර්ධන කටයුතු, නිවාස, පානීය ජල සම්පාදනය, විදුලිබල ඇතුළු අංශ සංවර්ධනය කෙරේ. “මේක දැම්මේ දැයටකිරුල නිකංම නිකං, කිබුළ බනිස් දන්සලක්, බඩගෝස්තරවාදී ආතල් කසිප්පු බජවුවක් හෝ නාස්තියක් නොවන බව හා ඒ යටතේ අදාළ ප්‍රදේශයේ දැවැන්ත සංවර්ධනය පමණයි සිදු වෙන්නේ”

    9. ත්‍රිකුණාමලය සහ පුල්මුඩේ යා කර ඉදිකළ ඉරක්කන්ඩි පාලම, අම්පාරේ පානම සිට ත්‍රීකුණාමලයේ කොකාවිල් දක්වා මහින්දගේ කාලයේ ඉදිවී ඇති පාලම් ගණන 12 කට අධිකය. ඉරක්කණ්ඩි, පුදවයිකට්ටු, යාන්ඔය, වේරුගල්, ගංගෙයි, රාල්කුලි, කෝමාරි, වාක‍රේ, පනිච්චයිකර්නි, ඔට්ටමාවඩි, මඩකලපුවේ කල්ලඩි, අරුගම්බේ ඇතුළු පාලම් මේ අතර ප්‍රධාන තැනක් ගනී.

    10. ගුවන් පාලම්

    11. ‘විසල් ත්‍රිකුණාමලය’, මුතුර්, අම්පාරේ හිමිදුරාව, පොතුවිල් සිට දෙහිඅත්තකණ්ඩිය දක්වා ජල ව්‍යාපෘති 12, රඹකැන්ඔය ව්‍යාපෘතිය යටතේ පවුල් 25000 කට පානීය ජලය, ඇතුළු රටපුරා පානීය ජල යෝජනා ක්‍රම

    12. වේලි සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ගිරිතලේ, මින්නේරිය, දඹුලු ඔය, කලා වැව, පරාක්‍රම සමුද්‍රය, තබ්බෝව වැව, කණ්ඩලම වැව, කන්තලේ, වෙන්ඩරාසන්කුලම් ඇතුළු රටපුරා ජලාශවල හා ඒවායේ වේලිවල සංරක්ෂණ කටයුතු

    13. වාලච්චෙන, ත්‍රිකුණාමලය කොඩ්බේ, උතුරේ නව උතුරේ ධීවර වරායන් 06, ඇතුළු රටපුරා 20 කට අධික ධීවර වරායවල් (සමහර ඒවා තවමත් ඉදිකෙරෙමින් පවතී).

    14. මාගම්පුර වරාය. (ලාභ ලැබීමට කල්ගතවනු ඇත, සාර්ථකවීම වැළක්විය නොහැක) මතක තබා ගන්න මෙම වරාය මහින්දට පෙර කාලෙක සැලසුම්. මෙම වරායේ අදහස මහින්දගේ නොවේ. මේක මහින්ද තමාගේ ගමට අමුතුවෙන් කිරීමක් නොවේ. මේක රටට, කලින් සැලසුම් කලාට, එකෙකුටවත් කරන්න හීනෙන්වත් හිතාගන්න බැරිඋනා.

    15. නොරොච්චෝලේ බලාගාරය (ලාභ ලැබෙමින් පවතී)

    16. ත්‍රිකුණාමලය ගල් අගුරු බලාගාරය

    17. ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය

    18. කෙරවළපිටිය තාප විදුලි බලාගාරය

    19. මත්තල ගුවන්තොටුපොළ (ලාභ ලැබීමට කල්ගතවනු ඇත)

    20. නෙලුම් පොකුණ (බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද”)

    21. නෙලුම් කුලුන (බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද”)

    22. ඉතිහාසයේ විශාලතම ස්තුපය. විදේශිකයන් අද යන්නේ අතීතයේ ඉදිවුණු රුවන්වැලිසෑය, … බලන්න. දුටු ගැමුණු රජු රුවන්වැලි සෑය හැදුවේ කුමටද, රටක් යනු කුමක්දැයි නොතේරෙන බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද” එහෙමත් නැත්නම් මහින්දට බුදියගන්නද.

    23. කොළබ වරාය නගරය.

    24. කොළබ නගරයේ දැවැන්ත අලංකරණ ව්‍යාපෘතිය. අතිවිශාල ධනයක් වැයවන එම ව්‍යාපෘතිය , හමුදා මැදිහත් වීමෙන් 50% පමණ මුදල් ඉතිරි වීම. ඉතිරිවන මුදල් වලින් උදාහරණයක් ලෙස, කොලබ විශ්ව විද්‍යාලයේ ගණිතපිඨය ප්‍රතිසංස්කරණය නොමිලයේම කරදීම,

    25. බඩගෝස්තරවාදීන්ට සිතීමටවත් නොහැකි, අතිදැවැන්ත උයන්වතු. අද 88 මිනිමස් කෑ අය කිලෝමීටර් ගණන් දුරකතර ගෙවාගෙන මේවාට පැමිණ ව්‍යායාම කරන්නේ, මහින්දට වයිර කරමිනි.

    26. ඒකපුද්ගල ආදායම ඩොලර් 4000කට ආසන්න වීම.

    27. ලක්ෂ ගණනකට රජයේ රැකියා.

    28. ලක්ෂ ගණනකට නවතම නිවාස, මහල් නිවාස, හමුදා ගම්මානද ඇතුළුව (ප්‍රතිසංස්කරණය වූ නිවාස අයත් නොවේ).

    29. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි මිල පාලනය.

    30. දිවයිනම ආවරණය පරිදි ප්‍රතිනිර්මාණය වන ද්විතීක පාසල් 1000ක් හා ඊට සමගාමීව සංවර්ධනය වන ළමා මිතුරු ප්‍රථමික පාසල් 5000 (තවමත් කෙරෙමින් පවතී, නිමවී නැත).

    31. රටපුරා නවතම “තාක්ෂණික විද්‍යාගාර” පිහිටුවීම. මෙම විද්‍යාගාර වල නම “මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර” වුවත් මම “මහින්දෝදය” කෑල්ල සදහන් නොකළේ, එම නම බඩගෝස්තරවාදීන්ට දිරවන්නේ නැති නිසාය.

    32. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විශේෂයෙන්ම, ඉංජිනේරු තාක්ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයන් අතුරින් එකක් තෝරා ගැනීමට හැකි, අතිශය වැදගත් නව තාක්ෂණ‍වේදී විෂය, පාසල් 300ක පමණ ක්‍රියාත්මක වීම. මෙම විෂය විශ්වවිද්‍යාලයට නොගියත් සිසුවාට වැඩක්පොලක් කොට ජීවත්වීම, රැකියා සඳහා සුදුසු මානව සම්පතක් බිහිකිරීම ඉලක්ක කෙරුණකි. එමෙන්ම එම විෂයධාරාව හදාරන්නන්ට විශ්වවිද්‍යාලයන්හි විශේෂ පීටයක්ද ආරම්භ වේ.

    33. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ප්‍රතිඵලයක් වන, “දස අවුරුදු දැක්ම සංවර්ධන ප‍්‍රතිපත්ති රාමුව 2006-16’’ යටතේ උසස් අධ්‍යාපනයේ උපායමාර්ගයක් ලෙස රජය විසින් නව විශ්වවිද්‍යාල 6ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් පිහිටුවනු ලැබේ (තවමත් කෙරෙමින් පවතී, නිමවී නැත).

    34. විද්‍යා හා පර්යේෂණයන්හි සැලකිය යුතු වර්ධනය. පේපර් 3ක් හෝ වැඩි ප්‍රමාණයකට 30% ක වැටුපක් පඩියට එකතුවීම නිසා, කමින් බොමින් කාලය ගතකල විශ්වවිද්‍යාල ඇදුරෝ, මොනවාහරි වැඩක් කිරීමට පෙලෙබිම.

    35. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන්, හමුදාව හරහා ක්‍රියාත්මක වෙමින් තුබූ පර්යේෂණ වැඩපිළිවෙල, උසස් අධ්‍යාපනය ලත් ඕනෑම පුද්ගලයකුට මිට සම්බන්ද වියහැකි අතර, ලක්ෂ අසුවක් පමණ දක්වා පර්යේෂණ වියහියදම් දැරීම (දන්නා හැටියට දැන් එය නතර කර ඇත).

    36. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන්, විදේශීය විශ්වවිද්‍යාල(ලංකාවෙන් ගිය පර්යේෂකයින් සමග එක්ව) සමග එක්ව ආසනික් ප්‍රශ්නයට විසදුමක් ලෙස නවතම ඉඩම් අක්කර ලක්ෂයට ආසන්න ප්‍රමාණයක් දේශීය වී වගා කොට 160 තිබු දේශීය වී මිල 120 දක්වා අඩු කිරීමට (කිසිදු රජයේ ආධාරයකින් තොරව) දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින දැවැන්ත වියාපෘතිය. එම වී වගාවට අනුරාධපුර, පොළොන්නරුවේ වගාකරුවන් ඉඩම් දුන්නේ නැත හෝ සහභාගී වුයේ නැත (යහපාලන හාල් මාෆියාව). අවසානයේ දැවැන්ත පරිශ්‍රමයක් යොදවා වන්නියේ කැලෑ ඉඩම් මිට යොදවා ගත අතර, මේවා ප්‍රචාරය උනේ, මහින්දගේ ඉඩම් කොල්ලයක් ලෙසිනි. කොතරම් සටනක් දුන්නාද කියතොත්, එම ඉඩම් වලට වැස්ස ලබා ගැනීමට කෘතීම වරුෂා පවා ඇති කිරීමට පර්යේෂණ මෙහෙයවිණි, තවමත් එම පර්යේෂණය නවතා නැත. නමුත් එම පර්යේෂකයින්, සිදුවන දේශපාලන බාධා නිසා යලි විදෙස්ගතවන බව පැවසේ.

    37. නවතම විද්‍යා හා පර්යේෂණ ආයතන පිහිටුවීම

    38. ලියනවා නම් අනන්තවත් … “මහින්ද රාජපක්ෂ” නමැති ඒ මහා යෝධ දේව චරිතය, පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කල “සංවර්ධනය” මෙතෙක් යැයි, කියා නිම කරන්නට බෑ.


    —————————————————————————————– හැමදේම සැලසුම් කරන්නේ තමා එහෙම නැත්නම් තමා තරම් බුද්ධිමතෙක් ලොවෙහිම නෑ කියල හිතන්න තරම් මන්දබුද්ධික කමක් මහින්දට නැ. අනුන්ගේ අදහස් ලබාගෙන එතුලින් රට ඉදිරියට ගෙනයාමේ පැහැදිලි නිහතමානිත්වයක් දක්ෂතාවයක් මහින්දට තිබුනා, ඒක රාජ්‍යනායකයකුගේ තිබිය යුතු අවම සුදුසු කමක්. තමාගේ කාලයට පෙර සැලසුම් කලාද පසුව සැලසුම් කලාද යන්න රටට කිසිසේත්ම වැදගත් නෑ. අද රටෙහි සිටින, හිටපු කිසිම දේශපාලකයකුට නැති මහින්දට ඇති, සුවිශේෂී ලක්ෂණය තමා, කිසිවෙකුට හිතා ගැනිමටවත් නොහැකි වැඩ තොගයක්ම, කෙටිකලකින් ප්‍රායෝගිකව කළහැකි මට්ටමට කෙසේ හෝ පත් කර ගැනීමේ සුවිශේෂී හැකියාව. ඔය මනුස්සය ලෝකේ වටේ දිවුවේ ඔන්න ඔය මහා සංවර්ධනයට මුදල් හොයන්න. ඉරිසියාවට මඩ ගහවුවාට, මහින්ද කරපු මහා වැඩ ගැන අනෙක් අයට හිතාගන්නවත් බෑ, අදහගන්නවත් බෑ. ඒ නිසා තමා අන්ත දුෂිත බඩගෝස්තරවාදී මාළුපාන්, කිබුල බනිස් අයවැයවල් පහල වෙන්නේ. අද අයවැයේ ප්‍රධානතම ඉලක්කය කෑම පමණයි. යාලුවන්වත් දැනුවත් වීමට Share කරන්න. රංජන් රාමනායක මැතිතුමනි, සදහම් සෙවන වටලන්න නම් එපා.රංජන් රාමනායක මැතිතුමනි, සදහම් සෙවන වටලන්න නම් එපා. හමුදා කුමන්ත්‍රණයක් වුණාද? – ප්‍රධානීන්ගේ VIDEOහමුදා කුමන්ත්‍රණයක් වුණාද? – ප්‍රධානීන්ගේ VIDEO විමල් වීරවංශ කොළඹ කෝටි 20 ක ගෙවල් 2 ක් හැදුවා කියන චෝදනාවට පිළිතුරවිමල් වීරවංශ කොළඹ කෝටි 20 ක ගෙවල් 2 ක් හැදුවා කියන චෝදනාවට පිළිතුර ගෝඨාභය මහතා ටෙන්ඩර් වලින් කොමිස් ගැහුවා කියන ලංකාඊනිවුස් චෝදනාවට පිළිතුරුගෝඨාභය මහතා ටෙන්ඩර් වලින් කොමිස් ගැහුවා කියන ලංකාඊනිවුස් චෝදනාවට පිළිතුරු මහින්දත් බලාගෙන කතරගමත් වැඳගෙන එන චාරිකාමහින්දත් බලාගෙන කතරගමත් වැඳගෙන එන චාරිකා Tags: ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ Leave a Reply Your email address will not be published. Required fields are marked * Name: * Email: * Website: CAPTCHA Image Refresh Image CAPTCHA Code* Message: * පහතින් Like කර අප හා එක් වන්න.

    Read More at www.mahinda.info/2015/02/development/ © Mahinda Rajapaksa Information Center

    10947158_810733518996510_9021748045510934139_n1.jpg

     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    පුක පොඩ්ඩක් දියන්කො, සිරිසේනට "හිටන්" කරන්න.,
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලියනවා නම් අනන්තවත් … “මහින්ද රාජපක්ෂ” නමැති ඒ මහා යෝධ දේව චරිතය, පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කල “සංවර්ධනය” මෙතෙක් යැයි, කියා නිම කරන්නට බෑ.
     

    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    ලියනවා නම් අනන්තවත් … “මහින්ද රාජපක්ෂ” නමැති ඒ මහා යෝධ දේව චරිතය, පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කල “සංවර්ධනය” මෙතෙක් යැයි, කියා නිම කරන්නට බෑ.
    පොඩ්ඩක් විතර වෙනස් වෙන්න ඕන මචන් මෙන්න මෙහෙම

    මහින්ද රාජපක්ස නමැති ඒ මහා වේස බලු චරිතය පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා කල පාහර හොරකම්, ගසා කෑම් මෙතෙක් යැයි කියා නිම කරන්නට බෑ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලියනවා නම් අනන්තවත් … “මහින්ද රාජපක්ෂ” නමැති ඒ මහා යෝධ දේව චරිතය,
    පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කල “සංවර්ධනය” මෙතෙක් යැයි, කියා නිම කරන්නට බෑ.
    :yes::rofl::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: EK Boy

    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    ලියනවා නම් අනන්තවත් … “මහින්ද රාජපක්ෂ” නමැති ඒ මහා යෝධ දේව චරිතය,
    පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කල “සංවර්ධනය” මෙතෙක් යැයි, කියා නිම කරන්නට බෑ.
    :yes::rofl::yes::yes::yes::yes::yes:
    මහින්ද රාජපක්ස නමැති ඒ මහා වේස බලු චරිතය පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා කල පාහර හොරකම්, ගසා කෑම් මෙතෙක් යැයි කියා නිම කරන්නට බෑ
    :yes::yes::yes::rofl::yes::yes::yes::yes:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    පොඩ්ඩක් විතර වෙනස් වෙන්න ඕන මචන් මෙන්න මෙහෙම

    මහින්ද රාජපක්ස නමැති ඒ මහා වේස බලු චරිතය පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා කල පාහර හොරකම්, ගසා කෑම් මෙතෙක් යැයි කියා නිම කරන්නට බෑ

    Hariyata points athuwa kiyapan..
    Nikan boru part nathuwa
    :angry::angry:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ගිනි පොලියටහ් ඔව්වටහ් ගත්ත නයත් දැම්මනම් හොදා :yes:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පොඩ්ඩක් විතර වෙනස් වෙන්න ඕන මචන් මෙන්න මෙහෙම

    මහින්ද රාජපක්ස නමැති ඒ මහා වේස බලු චරිතය පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා කල පාහර හොරකම්, ගසා කෑම් මෙතෙක් යැයි කියා නිම කරන්නට බෑ
    :rofl::rofl::rofl::yes::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: EK Boy

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පොඩ්ඩක් විතර වෙනස් වෙන්න ඕන මචන් මෙන්න මෙහෙම

    මහින්ද රාජපක්ස නමැති ඒ මහා වේස බලු චරිතය පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා කල පාහර හොරකම්, ගසා කෑම් මෙතෙක් යැයි කියා නිම කරන්නට බෑ
    ගොන් පකෝ... තොපේ නපුංසක හැත්ත චම්පක , පොනිල් , මංගල නිදි වර්ජිතව දහා අතේ මහින්ද ගසා කැපුවා හොයනවා... තවම හොයාගන්න බැරිවෙලා... ඉතින් *න්නයෝ තෝ වත් දන්නවනම් මහින්ද ගේ ගසා කෑම්, හොරකම් ගැන ගිහින් උන්ට කියහන්.. උන්ට උදව් කරපන්... කියල ඉවරවෙලා නොදන්නා අපිටත් කියහන්...